අපේ චැනල් එක බලන්න ආපු ඔයාව සාදරයෙන් පිළිගන්නවා.
අපි ඉන්නෙ නවසීලන්තයේ.
නවසීලන්තයේ ලස්සනම ලස්සන තැන් ගැන, ජන ජීවිතය ගැන විතරක් නෙමෙයි,
ඔයාලට මෙහෙට රෑකියා වලට, ඉගෙන ගන්න, පදින්චි වෙන්න එන හැටි ගැනත් අපි විඩියෝ ගේනවා
නවසීලන්තේ විතරක් නෙමෙයි අපි ලංකාවේ, එන්ගලන්තේ, තායිලන්තේ, සින්ගපූරුවේ, ස්විස්ටර්ලන්තයේ, ප්‍රංශයේ, තුර්කියේ, ඕස්ට්‍රේලියාවේ, හොන්ග් කොන්ග් ඇතුලු රටවල් රැසක වීඩියෝ ගේනවා.
ඔයාලටත් අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරධනා කරනවා.
සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න. ගොඩක් ස්තුතියි.
Welcome to Little Getaways!
We are a Sri Lankan couple who live in New Zealand. We love traveling with our little son and sharing our travel experience with you.
Countries traveled: Sri Lanka, Singapore, Thailand, Denmark, Sweeden, Germany, Austria, Switzerland, Italy, Australia, France, England, Turkey, Hong Kong, and New Zealand
We have travel videos in both Sinhalese and English. If you don't understand Sinhalese, please turn on subtitles. Enjoy the content.
Little Getaways
කාලෙකට පස්සේ නවසීලන්තේ සුන්දරත්වය අරන් වීඩියෝ එකක් දානව අද ලංකාවෙ වෙලාවෙන් රෑ අටට. බලලා ඔයාලගෙ අදහස් කියන්න හොදේ 😍
11 months ago | [YT] | 10
View 2 replies
Little Getaways
අපිත් එක්ක තුර්කියට යමුද? 🥰
https://youtu.be/0Aesoy-PZLM
2 years ago | [YT] | 2
View 0 replies
Little Getaways
ලෝකේ මෙච්චර ලස්සන තැන් තවත් තියෙනවද?
https://youtu.be/AFQ0OqvY6AA
2 years ago | [YT] | 4
View 0 replies
Little Getaways
අලුත් එක 😍
https://youtu.be/TOVzMZBcIgg
2 years ago | [YT] | 2
View 0 replies
Little Getaways
අපේ ස්විට්සර්ලන්ත ට්‍රිප් එකේ වීඩියෝ වලින් දැනට ලස්සනම එක මෙතනින් බලන්න 🥰🥰🥰
https://youtu.be/y5gpK1Xu_wI
2 years ago | [YT] | 8
View 4 replies
Little Getaways
පැරිස් ඩිස්නිලන්තෙ සුරංගනා පෙරහැර 😍
https://youtu.be/xq1IR_T_NiI
2 years ago (edited) | [YT] | 13
View 2 replies
Little Getaways
අලුත් වීඩියෝ එක බැලුවද යාලුවනේ? 🥰
https://youtu.be/tckN-mqzi0k
2 years ago | [YT] | 20
View 0 replies
Little Getaways
ලන්ඩන් Day Tour එකේ අන්තිම කොටස තව පැයකින් 🥰 අනිවාර්යයෙන් බලන්න යාලුවනේ ❤️
2 years ago | [YT] | 19
View 0 replies
Little Getaways
ලන්ඩන් වල බකින්හැම් මාළිගාවෙ ගාඩ්ලා මාරු කරන්නෙ කොහොමද? වරුවකින් ලන්ඩන් බලම්නෙ කොහොමද? මේ වීඩියෝ එක බලන්න ❤️
https://youtu.be/OhktF2Ed_RM
#littlegetaways #london #buckinghampalace #changeofguards
2 years ago | [YT] | 15
View 0 replies
Little Getaways
සමාවෙන්න 🙏 ලන්ඩන් ට්‍රිප් එකේ ඊළග කොටස edit කරලා ඉවර කරගන්න බැරිවුණා. ඒ නිසා අද ඉරිදා දවසේ නවසීලන්තයේ High Tea එකකට යමු අපිත් එක්ක 🥰
වීඩියෝ එක ලංකාවෙ වෙලාවෙන් උදේ 7ට නවසීලන්තයේ වෙලාවෙන් දවල් 2.30ට 🥰
2 years ago | [YT] | 28
View 4 replies
Load more