අපේ චැනල් එක බලන්න ආපු ඔයාව සාදරයෙන් පිළිගන්නවා.

අපි ඉන්නෙ නවසීලන්තයේ.
නවසීලන්තයේ ලස්සනම ලස්සන තැන් ගැන, ජන ජීවිතය ගැන විතරක් නෙමෙයි,
ඔයාලට මෙහෙට රෑකියා වලට, ඉගෙන ගන්න, පදින්චි වෙන්න එන හැටි ගැනත් අපි විඩියෝ ගේනවා

නවසීලන්තේ විතරක් නෙමෙයි අපි ලංකාවේ, එන්ගලන්තේ, තායිලන්තේ, සින්ගපූරුවේ, ස්විස්ටර්ලන්තයේ, ප්‍රංශයේ, තුර්කියේ, ඕස්ට්‍රේලියාවේ, හොන්ග් කොන්ග් ඇතුලු රටවල් රැසක වීඩියෝ ගේනවා.

ඔයාලටත් අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරධනා කරනවා.

සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න. ගොඩක් ස්තුතියි.

Welcome to Little Getaways!
We are a Sri Lankan couple who live in New Zealand. We love traveling with our little son and sharing our travel experience with you.

Countries traveled: Sri Lanka, Singapore, Thailand, Denmark, Sweeden, Germany, Austria, Switzerland, Italy, Australia, France, England, Turkey, Hong Kong, and New Zealand

We have travel videos in both Sinhalese and English. If you don't understand Sinhalese, please turn on subtitles. Enjoy the content.