EDUPUB.theory යනු වත්මන් දේශපාලනය, අධ්‍යාපනය සහ සමාජ, ආර්ථික යථාර්ථයන් න්‍යායාත්මක ඇසකින් විමසා බලන අවකාශයකි. පවතින සමාජයේ විවිධ දෘෂ්ටිවාදයන් පිළිබඳව වඩාත් ගැඹුරින් තේරුම්ගැනීමත්, ඒවායේ පවතින සැබෑ යථාර්ථයන් හඳුනාගැනීමත් ( The Essence) මෙම නාලිකාවේ අරමුණයි.
දේශපාලනය, ජාත්‍යන්තර දේශපාලනය, අධ්‍යාපනය, ඉතිහාසය, විද්‍යාව, දර්ශනය සහ සාහිත්‍යය, කලාව ඇතුළු න්‍යායික විග්‍රහයන් මේ හරහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. මේවා පිළිබඳව වඩාත් හොඳින් තේරුම්ගන්න, සංවාද කරන්න කැමති ඔබට, අප සමඟ එක් වීමට ඇරයුම් කරන්නෙමු.

EDUPUB.theory is a space dedicated to analyzing contemporary politics, education, and socio-economic realities through a theoretical lens. Our mission is to explore social ideologies and uncover their true essence.

We offer in-depth insights into:
Politics & International Relations
Education & History
Science, Philosophy & Literature

Join us to deepen your understanding and engage in meaningful dialogue about the world we live in.



EDUPUB.theory

​ලෝකයේ පැවැත්ම තීරණය වෙන්නේ කොහොමද?
https://youtu.be/KZz5QxY7icQ
සම්පූර්ණ වීඩියෝව අනිවාර්යෙන් බලන්න.

1 week ago | [YT] | 4

EDUPUB.theory

ලෝකය නිර්මාණය වුණේ භෞතික ද්‍රව්‍ය මතද? නැත්නම් සිත/විඥානය මතද?"
​ඔබ ඉන්නේ කොයි පැත්තෙද කියලා අවංකවම පහතින් comment කරන්න.

​ඔබේ ඔය මතය 100%ක්ම නිවැරදිද, නැත්නම් ඔබ ඉන්නෙත් මුලාවකද කියලා තහවුරු කරගන්න මේ මහා හෙළිදරව්ව සම්පූර්ණයෙන්ම බලන්න:
🎬 වීඩියෝ ලින්ක් එක:https://youtu.be/KZz5QxY7icQ

1 week ago | [YT] | 32

EDUPUB.theory

අපේ අලුත්ම Documentary එක
ලෝකයේ මහා බෙදීම - ද්‍රව්‍යයද? විඥානයද?
ඔබ නැරඹුවාද?

සම්පූර්ණ වීඩියෝව: https://youtu.be/KZz5QxY7icQ

1 week ago | [YT] | 14

EDUPUB.theory

"Philosophy" කියන වචනය හැදිලා තියෙන ග්‍රීක වචන දෙකේ තේරුම මොකක්ද?

3 weeks ago | [YT] | 8

EDUPUB.theory

බොහෝදෙනෙකු විස්වාස කරන්නේ දර්ශනය කියන්නේ ඉතාම සංකීර්ණ විෂයයක් කියලා. හැබැයි දර්ශනය කියන්නේ ඉතාම සරළ විෂයක්.

සම්පූර්ණ වීඩියෝව පහතින්: https://youtu.be/_LVRYpmm82k

3 weeks ago | [YT] | 39

EDUPUB.theory

"විද්‍යාව යනු දර්ශනය නමැති මව් වෘක්ෂයෙන් ආ අතුබෙදුමක් නම්; විද්‍යාව විශ්වාස කරන අයෙකුට එහි මූලාරම්භය වූ දර්ශනය ප්‍රතික්ෂේප කළ හැකිද?"

සම්පූර්ණ වීඩියෝව:
https://youtu.be/_LVRYpmm82k

3 weeks ago | [YT] | 9

EDUPUB.theory

මැයි දිනය ඉපදුණු "සැබෑ කතාව" ඔබ මීට පෙර දැන සිටියාද?

​සම්පූර්ණ වීඩියෝව: https://youtu.be/l-HrU1swrqE

1 month ago | [YT] | 13

EDUPUB.theory

අපි හැම අවුරුද්දකම සමරන මැයි දිනය ඇත්තටම ඉපදුණේ කොහොමද කියලා ඔබ දන්නවාද? ✊🛠️
​අද අපි උත්සව පවත්වන මැයි දිනය පිටුපස තියෙන්නේ මිනී කඳු සහ ලේ වැකි අරගලයක ඉතිහාසයයි. චිකාගෝ නුවර කාර්මික අපායේ සිට හිරු නොබසින අධිරාජ්‍යය හොල්ලපු ඒ සැබෑ අරගලයේ 'නොකී කතාව' දැන් ඔබට නැරඹිය හැකියි. 🎞️📽️

​වීඩියෝව මෙතැනින් බලන්න: https://youtu.be/l-HrU1swrqE

1 month ago | [YT] | 32

EDUPUB.theory

ඔබ දිනපතා පරිභෝජනය කරන දේවල මිල තීරණය කරන්නේ වෙළඳපොළ ඉල්ලුමද? නැත්නම් අදිසි හස්තයකින් ක්‍රියාත්මක වන මාෆියාවක්ද?
​හාල් මෝලේ සිට Google දක්වා විහිදුණු මේ භයානක Monopoly Theory එක ගැන තවමත් බැලුවේ නැත්නම් දැන්ම බලන්න. ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න. 👇
​වීඩියෝව මෙතැනින්: https://youtu.be/c8QVYcx13KA

1 month ago | [YT] | 11

EDUPUB.theory

සහල් මෝලේ සිට සිලිකන් නිම්නය දක්වා වූ
"නොපෙනෙන මාෆියාවේ" ඇත්තම කතාව,
ඔබ හිතන්නේ මේ ඒකාධිකාරී බලය බිඳින්න
අපිට තියෙන ලොකුම බාධාව කුමක්ද?


https://youtu.be/c8QVYcx13KA?si=UfVV1...

1 month ago | [YT] | 11