EDUPUB.theory යනු වත්මන් දේශපාලනය, අධ්‍යාපනය සහ සමාජ, ආර්ථික යථාර්ථයන් න්‍යායාත්මක ඇසකින් විමසා බලන අවකාශයකි. පවතින සමාජයේ විවිධ දෘෂ්ටිවාදයන් පිළිබඳව වඩාත් ගැඹුරින් තේරුම්ගැනීමත්, ඒවායේ පවතින සැබෑ යථාර්ථයන් හඳුනාගැනීමත් ( The Essence) මෙම නාලිකාවේ අරමුණයි.
දේශපාලනය, ජාත්‍යන්තර දේශපාලනය, අධ්‍යාපනය, ඉතිහාසය, විද්‍යාව, දර්ශනය සහ සාහිත්‍යය, කලාව ඇතුළු න්‍යායික විග්‍රහයන් මේ හරහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. මේවා පිළිබඳව වඩාත් හොඳින් තේරුම්ගන්න, සංවාද කරන්න කැමති ඔබට, අප සමඟ එක් වීමට ඇරයුම් කරන්නෙමු.

EDUPUB.theory is a space dedicated to analyzing contemporary politics, education, and socio-economic realities through a theoretical lens. Our mission is to explore social ideologies and uncover their true essence.

We offer in-depth insights into:
Politics & International Relations
Education & History
Science, Philosophy & Literature

Join us to deepen your understanding and engage in meaningful dialogue about the world we live in.