🙏🙏🙏

✨️සැදැහැවත් පින්වතුනි, මෙම ධර්ම දේශනා මා විසින් ගෙන එන්නේ ධර්ම දානය පිණිසයි.

✨️මෙම ධර්ම දේශනා ශ්‍රවණය කීරීමේ ආනු බාවයෙන් උතුම් වූ නිර්වානබෝධයම ලැබේවා!

✨️පිංවත් දේශකයන් වහන්සේලාටත් නීරෝගි සම්පත්තිය ලැබී, දිර්ඝායුශම ලැබේවා!

✨️ උතුම් වූ නිර්වාණාබෝධයම ලැබේවා!

✨️මෙවැනි දේශනා දිනපතා නැරබීමට අපගේ යූ ටියුබ් නාලිකාව

✨️Subscribe ,like, comment, Share කර ඊට ඉදිරියෙන් ඇති බෙල් සලකුන ක්ලික් කර,

උතුම් වූ ධර්ම දානයෙහි කොටස් කරුවකු වන්න.


✨️පිංවත් කාගම සිරිනන්ද අපේ හාමුදුරුවන් වහන්සේගේ කෙටි ධර්ම දේශනා,

✴️මෙම නාලිකාව විසින් ගෙන එන්නේ විනෝදාස් වාදය පිණිස නොවන බව කරුණාවෙන් සලකන්න.

🙂කරුනාකර වචනයෙන් පවු පුරවා නොගෙන වැරදි , නොගැලපෙන අදහස් දැක්වීමෙන් වළකින්න.

තෙරුවන් සරණයි🙏 (​Content by Wasana)








Harimaga

https://youtu.be/YIs6Lba4c2o?si=w78L-...
👉වීඩියෝ එක youtube channel එකේ ඇත. නැතිනම් ඉහත ලින්ක් එක භාවිතා කරන්න..

1 week ago | [YT] | 61

Harimaga

"සිහින දකින්න පමණක් එපා...

ඒ සිහින සැබෑ කරගන්න අද දවසේ ඔබේ පළමු පියවර තබන්න."

✨ සුබ උදෑසනක් වේවා!

3 weeks ago | [YT] | 151

Harimaga

🔺ලංකාවාසී,,ලෝවාසී සියලුම බෞද්ධ පිංවත් සියලු දේනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!🙏

1 month ago | [YT] | 29

Harimaga

​සුභ උදෑසනක් වේවා! 🙏✨

​උදෑසන අවදි වූ මොහොතේ පටන් දවස නිමාවන තුරුම, තෙරුවන් සරණින් ඔබ කරන කියන සියලු යහපත් වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

​සිතට සැනසීමත්, ගතට නිදුක් නිරෝගී සුවයත් උදාවේවා!

​සියලු බාධා, උවදුරු දුරුවේවා!

​- හරීමග tv -

1 month ago | [YT] | 191

Harimaga

​🌅 සුබ උදෑසනක් වේවා! (උදෑසන ධර්ම චින්තනය)

​"නත්ථි සන්ති පරං සුඛං"

(නිවනට වඩා උතුම් වූ වෙනත් සැපයක් නොමැත.)


​ලැබුවා වූ මේ නව දවස, සැමගේ සිත් තුළ කරුණාව, දයාව සහ ප්‍රඥාව වැඩෙන, පින්බර වාසනාවන්ත දිනයක් වේවා!

​ජීවිතයේ නියම "හරිමග" සොයායන්නට, අද දවසත් උතුම් ශ්‍රවණ රමණීය ධර්ම දේශනාවකින්ම ආරම්භ කරමු. ලෞකික ජීවිතයේ කාර්යබහුලත්වය මැද මඳකට නැවතී, සිත සන්සුන් කරවන උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න.
​ධර්ම දානය උදෙසා මෙම පෝස්ට් එක ඔබේ හිතවතුන් අතරේත් Share කර, "හරිමග" යූටියුබ් නාලිකාව Subscribe කර තබාගන්න.

#Harimaga #DhammaDesana #Buddhism #MorningDhamma #SinhalaDhamma

https://youtu.be/_fCLulTKkIg?si=2aFgU... (අද උදෑසන දේශනය)

1 month ago (edited) | [YT] | 213

Harimaga

youtube.com/shorts/-mGkyXxda_... මේ වගේ පිංවන්ත..වීඩීයෝ එක මිලියනයක් දක්වා යන්න.Shareකරන්න.තව ටිකයි...ඒක ඔබට ලොකු පිනක් වේවී.

1 month ago | [YT] | 86

Harimaga

👉මිලියනයට තව ටිකයි..බැලුවෙ නැතිනම් බලන්න.youtube.com/shorts/Pc5UvVdmA5...

1 month ago | [YT] | 8

Harimaga

​🥳 සිහිනයක සැබෑ වීම - 100,000 ක ආදරණීය එකතුවක්! 🥳

​අපගේ "හරිමග" (Harimaga) යූටියුබ් නාලිකාව වටා රොද බැඳගත් ඔබ සැමට හදපිරි ස්තූතිය!

​අද වන විට අපගේ පවුල ග්‍රාහකයින් ලක්ෂය (100,000+ Subscribers) පසු කර හමාරයි. මේ සාර්ථකත්වය පිටුපස සිටින සැබෑ ශක්තිය වන්නේ අප සමඟ රැඳී සිටින ඔබයි.

​අපේ ගමන: නිවැරදි දැනුම සහ මගපෙන්වීම ඔබ වෙත ගෙන ඒමට ගත් උත්සාහය අද මල්ඵල දරා ඇත.

​ස්තූතිය: එක්වූ, වීඩියෝ නැරඹූ, අදහස් දැක්වූ සහ අපව දිරිමත් කළ ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.

​ඉදිරියටත් ඔබ වෙනුවෙන් වටිනා සහ හරවත් දේ රැගෙන ඒමට අපි කැපවී සිටින්නෙමු.

I bow my head to YouTube, the institution that has given me this opportunity...you are the strength of my life.

​අදම අප හා එක්වන්න:

📌 YouTube: Harimaga

#Harimaga #100kSubscribers #YouTubeSuccess #SriLanka #KnowledgeShared #SilverPlayButton #ThankYouFamily

1 month ago | [YT] | 8

Harimaga

👉👉👉Video එක..තාම බැලුවේ නැද්ද ?

.👉👉අපේ රටේ ළමයි..හරිම එකමුතු ළමයි..දකිනකොටත් හරිම ආඩම්බරයි...💞💞

1 month ago | [YT] | 39