අම්මටයි,.තාත්තටයි මොකද උනේ.කා ලගටද ඉස්සෙල්ලම මං යන්නේ..
👉හරිම ආදරණීය වීඩියෝ එකක්..සමාජයේ හැමෝටම වටිනා පණිවිඩයක්..
👉කවදාවත් පුංචි හිතක් තත්පරයකටවත් රිද්දන්න උත්සාහ කරන්න එපා.
Never try to hurt the hearts of small children even for a second.
🔺දරුවන් මල් වගේ ආරක්ෂා කරගන්න.💞
🔺Protect children like flowers.💞
👉හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම මෙය උපහාරයක්ම වේවා..
👉May this be a tribute to every mother and