ආදරය ද පරිණාමය වී (Adarayada Parinamaya) Wee - Shorts 2026 #shorts

Watch on YouTube (Embed)

Switch Invidious Instance

Show annotations

34

0

Genre: Music

License: Standard YouTube license

Family friendly? Yes

Shared May 14, 2026

ADARAYA DA PARINAMAYA WEE | ආදරය ද පරිණාමය වී (කෝ කොහෙ දෝ අද ඒ ආදරේ) #shorts #sinhalasongs #sinhalalyrics Full song lyrics #geedahanarana සිහිනෙන් ගෙත්තම් මැවූ ආදරේ හැබැහින් වින්දෙමි හඳ පෑයූ අඹරේ වස්සානේ සුව ගෙන ආ සුළඟේ කෝ කොහෙ දෝ අද ඒ ආදරේ කෝ කොහෙ දෝ අද ඒ ආදරේ ළඟ හිඳ සැනසූ දෙතොල ද සිරවී ලවන ට මිහිරි වු වදන ද ගොළුවී සියොළඟ දැවටුණු පෙම් රස වියැකී කෝ කොහෙ දෝ අද ඒ ආදරී කෝ කොහෙ දෝ අවට ලෝකයේ දෙඩවිලි මැද්දේ වත් කම් ගෙපැලේ සුව අඩු වෙද්දී පෑළ දොරින් ආලය පිට මං වී ආදරය ද පරිණාමය වී කෝ කොහෙ දෝ අද ඒ ආදරේ ආදරය ද පරිණාමය වී කෝ කොහෙ දෝ අද ඒ ආදරී කෝ කොහෙ දෝ අද ඒ ආදරේ... කෝ කොහෙ දෝ... Love is not just an emotion but a, likely, highly adaptive mechanism that keeps people committed to one another for the sake of survival


33:47

Ceylon Lyrics and 4 more
117K views