Hiroshan Bandara



Hiroshan Bandara

සදුදාට කැතෝඩ කිරණ පරික්ෂණය බලන්න කැමති අය එන්න

10 months ago | [YT] | 88

Hiroshan Bandara

හෙට එන්න 2026AL/ 2025AL දරුවන්

11 months ago | [YT] | 47

Hiroshan Bandara

පුංචි පවුල

11 months ago | [YT] | 528

Hiroshan Bandara

11 months ago | [YT] | 709

Hiroshan Bandara

හැමෝම ඉල්ලපු video එක ටිකක් ලොකු තේරුම් ගන්න ටිකක් ලේසි නැතිවෙයිද මන්දා

11 months ago | [YT] | 478

Hiroshan Bandara

මොකද කියන්නේ කරන්නද ??

1 year ago | [YT] | 1,020

Hiroshan Bandara

මැණික් කැටයක් කියන්නේ මොකක් ද කියලා දැනගන්න කැමති අය මගේ අලුත් ම YouTube channel එක Gem Lab Hiroshan කියන චැනල් එකට හවස 7.30 ට ගිහින් බලන්න
Video Link - https://youtu.be/UoGXlMHnvOw

1 year ago | [YT] | 735

Hiroshan Bandara

දරුවෝ විතරක් නෙවෙයි විද්‍යාවට ආසකරන හැමෝම හෙට එන්න සුපිරි වැඩක් කරන්නේ

1 year ago | [YT] | 114

Hiroshan Bandara

අපි 9.00 වෙද්දි YouTube live හරහා මුහුම්කරණය කොටස කරනවා රසායන විද්‍යාව කරන දරුවන් ඇවීලලා වැඩේ කරගන්න

1 year ago | [YT] | 54

Hiroshan Bandara

න්‍යාෂ්ටික බලාගාර ලංකාවට ගැලපෙනවද? න්‍යශ්ටික ප්‍රතික්‍රියා විකිරණ එවගෙන් අපට සිදුවන බලපෑම වගේ කාරණා ගැන සාකච්ඡා කරනවා අනිවාර්යයෙන් ඉරිදා රාත්‍රි 9.00 youtube live එකට සහභාගි වන්න

1 year ago | [YT] | 292