I am Shani. I have been in the culinary industry for about 14 years. I am a chef, restaurateur, and graduate of commercial cookery and hospitality management, living in Australia. In my work, I am always lucky to try and learn about multicultural food. Having lived in different countries and societies has pushed me to create and experiment with new dishes constantly. But every day I prepare traditional Sri Lankan meals for my family, and I believe I have been greatly influenced by my mother and inherited that talent from her. I am an adventurous cook, a menu daydreamer, and a reader of cooking books. I make a lot of comfort food for my family because I love homestyle cooking. I love to think about, write about, share, and eat food. My true passion, however, is helping others discover their love of cooking. I am far from considering myself a chef, but I feel confident in my cooking skills, and I know you can feel the same way. So stay with me. Let's cook.
Cooking with Chef Shani
ආදරණීය ඔබ සියලු දෙනාට,
"ලැබුවා වූ / ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද සාමය, සතුට, නිදුක් නීරෝගී සුවය , පිරුණු, වාසනාවන්ත සුභම සුභ අවුරුද්දක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි." 🙏❤️
2 months ago | [YT] | 1,642
View 132 replies
Cooking with Chef Shani
පාන් පිටි නැතුව , කෙසෙල් දාන්නෙ නැතුව, නියම ක්‍රමයට,පැණි බේරෙන්න හදපු,
උඳු වැල් / පැණි වළලු
Undu wal / Undu walalu/ Pani walalu
උඳු ඇට පෙගෙන්න දාලා අරන් තමයි මම මේ පැණි වළලු හදල තියෙන්නෙ.අමාරුයි කියල හිතන්නෙ නැතුව හදල බලන්නකො,ඔයාලටම තේරෙයි කොච්චර ලේසිද හදන්න කියල. ඒ වගේම තමයි උඳු ඇට ග්‍රෑම් 200 කින් මේ වගේ ලොකු වළලු 15ක් -20ක් වගේ හදාගන්නත් පුලුවන්.බැදල ටික වෙලාවකින් ඇකිලෙන්නෙ නැති වෙන්න හරියට මිශ්‍රණය හදන හැටි, පිටතට නෙමේ, ඇතුලට හොඳට පැණි උරාගන්න හදන විදිහත් දැනගන්න පුළුවන්.
https://youtu.be/s8Qxc8uJcro
මම හදපු විදිහ පැහැදිලිව මේ ☝️☝️☝️ වීඩියෝවෙන්.
2 months ago | [YT] | 308
View 9 replies
Cooking with Chef Shani
මීට කලින් වැරදුනානන්, හරියට හදන්න දන්නෙ නැත්නම්, එන්න මාත් එක්ක හදමු,
වැලිතලප
Walithalapa
කඩේ හාල් පිටි වලින්, සීනී වලින් පැණි හදාගෙන, මේ වගේ ලස්සන පාටට , මෙලෙකට හදපු වැලිතලප පිඟානකින් මෙදා සැරේ අවුරුදු කෑම මේසේ සරස ගන්න.
https://youtu.be/-BPAG5y49HM
හදන විදිහ පැහැදිලිව මේ ☝️☝️☝️☝️☝️☝️ වීඩියෝවෙන්..
2 months ago | [YT] | 191
View 0 replies
Cooking with Chef Shani
විපින්ග් ක්‍රීම්,චොක්ලට් අයිසින් නැතුව,සීනිත් අඩුවෙන්,හදන්න පුලුවන්,
බිස්කට් පුඩිම.
Biscuits Pudding.
https://youtu.be/PRoXaNWMey8
බිස්කට් පුඩින් හදන්න පුලුවන් ක්‍රම ගොඩක් අතරින්, හැමෝටම ගැලපෙන විදියට අරන් ආපු බිස්කට් පුඩ්මක්.
https://youtu.be/PRoXaNWMey8
2 months ago | [YT] | 157
View 2 replies
Cooking with Chef Shani
අවුරුද්දට, දානෙට, මගුලට නැතුවම බැරි සිංහල අච්චාරැව
සිංහල අච්චාරු
Sinhala Achcharu
ලංකාව පුංචි රටක් වුනාට එක එක පලාත් වල අච්චාරැ හදන විදිහෙ පොඩි පොඩි වෙනස්කම් තියෙනව. ඒක හින්ද මේක තමයි හරිම ක්‍රමය කියල කියන්නෙ නෑ, මේ මම හදන මගේ විදිහ.
අවුරැදු කාලෙට අපිට එන අවුරැදු සුවඳට ,කැවුම්, කොකිස් වලින් විතරක් නෙමෙ අපේ මේ සිංහල අච්චාරුවෙනුත් ලැබෙන්නෙ ලොකු දායකත්වයක්.
https://youtu.be/8bvOc7KX2Ks
ඉතින් මම අච්චාරැ හදපු, මගේ විදිහ ඔයාලට පැහැදිලිව ☝☝☝☝☝මෙතනින් බලන්න පුලුවන්.
2 months ago | [YT] | 244
View 3 replies
Cooking with Chef Shani
පැණි අලුවා, මීගමු අලුවා
Pani Aluwa.
අවුරුද්දට හදමුද රසම රස පැණි අලුවා . මීගමු අලුවා කියලත් කියනව. තෙත හාල් පිටි ඕනෙ නෑ. මම ගත්තෙ කඩේ හාල් පිටි.පැණි උණු කරන පදම හරියටම දැනගෙන අලුවා ටික රසට හදාගන්න හැටි ඔයාලට මේ වීඩියෝවෙන් පුලුවන්.
https://youtu.be/UyDUFdErAzo
මම හදපු විදිහ පැහැදිලිව මෙතනින් ☝☝☝ බලන්නකො.
2 months ago | [YT] | 142
View 0 replies
Cooking with Chef Shani
🔥 මේ offer එක miss කරගන්න එපා! 🔥
ඔයාලා හැමෝම හොයන
Shani’s Flavor Lab's best-selling combo එක දැන් OFFER එකට! 😍
👉 Biryani Mix + Kalu Pol + Chili Mix
💥 Rs. 4,990 ONLY (රු. 1,000ක් save!)
(🚚 FREE delivery islandwide)
🔥 ගෙදරදීම restaurant-level Sri Lankan flavors හදාගන්න පුළුවන්!
🔥 Cooking easy • Taste next level • Time save 😍
⏳ April වලට විතරයි – stock ඉක්මනින් ඉවර වෙන නිසා අදම ඔබගේ ඇනවුම බාර දෙන්න..
👉 Order now: WhatsApp 0717647799
or Shanisflavorlab.com/
#ShanisFlavorLab #AprilOffer #SriLankanFlavors #FoodLovers #HomeCooking
🔥 LIMITED APRIL DEAL – DON’T MISS OUT! 🔥
Get your hands on our best-selling combo:
Biryani Mix + Kalu Pol + Chili Mix
💥 ONLY Rs. 4,990 (Save Rs. 1,000)
🚚 FREE islandwide delivery
Cook rich, authentic Sri Lankan flavors in minutes!
⏳ Hurry – April only!
👉 WhatsApp: 0717647799 or
Shanisflavorlab.com/
2 months ago | [YT] | 90
View 2 replies
Cooking with Chef Shani
රුලනුයි, පොලුයි දෙකම එකතු කරල හදන ,
රුලං දෝසී
Rulan Dosi / Noi inippu
රුලං අලුවයි, පොල් ටොෆී වලයි රස දෙකේ මිශ්‍රණයක් කිව්වොත් වැරදි නෑ. ලඟ එන අවුරුද්දට වගේම , ගෙදරකට යද්දි හදන් යන්න, එහෙම නැත්තන් තේ වෙලාවට පහසුවෙන්ම, වරදින්නෙ නැතුව හදාගන්න පුලුවන් රස කෑමක්.
https://youtu.be/X3HhD7OoB3g
හදන විදිහ පැහැදිලිව ☝️☝️☝️☝️☝️මේ වීඩියෝවෙන්.
2 months ago | [YT] | 169
View 2 replies
Cooking with Chef Shani
තේ කහටෙන් පාට කරල හදපු ,පුදුම රසක් තියෙන ,මාරම සොෆ්ට්,
රටඉඳි කේක්
Dates Cake.
https://youtu.be/xqOTiIsI358
හදන්න ඕන අයට.
මීට කලින් රට ඉඳි කේක් කීපයක් අරන් ආවත් මේක ඊට වඩා වෙනස් විදිහට හදපු නිසා ඔන්න ඒ රෙසිපියත් ඔයාලට අරන් ආවා.
හදලම බලන්න. පුදුම රසක් තියෙන, මාරම සොෆ්ට් කේක් එකක්.
https://youtu.be/xqOTiIsI358
2 months ago | [YT] | 279
View 4 replies
Cooking with Chef Shani
දෙන්නෙකුට ඇතිවෙන්න විනාඩි දහයෙන් හදපු අතුරුපසක්..ලාභයි,සරලයි, රසයි. 👇👇👇👇
https://youtu.be/DhnZloaIycE
3 months ago | [YT] | 224
View 2 replies
Load more