Hi everyone! I’m Sudu Putha 🤍 A Sri Lankan student vlogger sharing my real campus life, university memories, and fun moments with friends.
On this channel, you can watch:
📚 Study With Me videos
🏫 Campus Vlogs & University Life (Japura vibes 🎓)
🏠 Hostel Vlogs
😂 Fun Vlogs with Friends
🌟 Daily Vlogs & Day in My Life
🎉 College Memories & Youth Vibes
I create content about Student Life at Sri Jayewardenepura University (Japura) and share everything from study time to fun time. If you love CampusLife, UniDiaries, CollegeVlog, LifestyleVlog, and SinhalaVlog, this channel is for you!
Let’s grow together 💪 Subscribe and join the Sudu Putha Channel ❤️
Sudu Putha (සුදු පුතා)
𝗗𝗘𝗣𝗔𝗥𝗧𝗠𝗘𝗡𝗧 𝗢𝗙 𝗦𝗣𝗢𝗥𝗧𝗦 𝗦𝗖𝗜𝗘𝗡𝗖𝗘
University Admissions for the Academic Year 2025/2026
Bachelor of Science Honours in Sports Science & Management
The University of Sri Jayewardenepura (USJ) calls for applications for the Aptitude Test to select candidates to follow the 𝗕𝗮𝗰𝗵𝗲𝗹𝗼𝗿 𝗼𝗳 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲 𝗛𝗼𝗻𝗼𝘂𝗿𝘀 𝗶𝗻 𝗦𝗽𝗼𝗿𝘁𝘀 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲 & 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 degree programme based on the results of the G.C.E. (A/L) Examination 2025.
Scan the QR code or click on forms.gle/zz7QdAbXy3BJBiAx7 for the application.
Deadline: 18th May 2026
3 weeks ago | [YT] | 160
View 7 replies
Sudu Putha (සුදු පුතා)
3rd Year පලවෙනි දවස 💖✨
https://youtu.be/V-YoRqZo5o8?si=eri3g...
1 month ago (edited) | [YT] | 334
View 13 replies
Sudu Putha (සුදු පුතා)
Miss කරගත්තු Match එක😖
https://youtu.be/-m27f7GmYD0?si=1BdKq...
1 month ago (edited) | [YT] | 193
View 6 replies
Sudu Putha (සුදු පුතා)
විවර දොරගුලු සාර සිප්සවි
පිය තබනු මැන විශ්ව සරසවි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරට පිය තබන සහෝදර සහෝදරියන්ව පිළිගැනීම උදෙසා විදුදය විද්‍යා සහෝදරත්වයේ දෙවන වසර විසින් ඉදිකළ තොරණ.
විදුදය විද්‍යා සහෝදරත්වය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
#usj
#fas
#japura
1 month ago | [YT] | 597
View 31 replies
Sudu Putha (සුදු පුතා)
100 වෙනි Vlog එක💖👍
https://youtu.be/zMzM5chIcj8?si=XGuCD...
2 months ago (edited) | [YT] | 403
View 18 replies
Sudu Putha (සුදු පුතා)
ජපුර වර්ණ 💖| 49th colors awarding ceremony 💫
සෙනසුරාද හවස 6.30 ට👍
https://youtu.be/vUFbsP-6j-o?si=nGdp3...
🛑FaceBook Page
www.facebook.com/share/17vuDuEy5o/?mibextid=wwXIfr
🛑Whatsapp Channel
whatsapp.com/channel/0029VbAzPL32975CJuzozV0r
#japura
#japurawarna
#slug
#usj
2 months ago (edited) | [YT] | 502
View 31 replies
Sudu Putha (සුදු පුතා)
A/L ඉවර වුණාට පස්සේ එන ලොකුම Challenge එකක් වුණ English හදාගන්න විදිය ගැන Idea එකක් ගන්න කැමතිද
*How to Improve Your English After A/Ls -Free Session*
කැළණිය University එකේ English Lecturer කෙනෙක් කරන මේ Session එක ඔයාලට දැන් SpeakCraft YouTube Channel එකෙන් බලන්න පුළුවන්👇
youtube.com/@speakcraftenglishacademy?si=BCuWjVnTD…
✳️ඔයාලගේ අනාගතයේදි University එකේදි,Job එකේදි English හරියට කතා කරගන්න බැරුව අමාරුවේ වැටෙන්න පුළුවන් තැන් මොනවද කියන එකේ ඉඳලා
✳️දැන් ඉඳන් ගෙදරදි තනියෙන් English Practice කරන විදි,
✳️AI Use කරලා English ගොඩදාගන්න විදි
✳️ඔයාට ගැළපෙන English Courses වෙනකන් හැම දෙයක්ම කියලා දෙනවා
👉ඒ වගේම තව English Lessons,University Lecturersලාගෙන් Free ඉගෙනගන්න පුළුවන් මේ Channel එක හරහා🔥
දැන්ම Channel එක Subscribe කරලා,Video එකත් බලන්න හැමෝම✅
යාලුවොන්ටත් Share කරන්න✅
5 months ago | [YT] | 82
View 17 replies
Sudu Putha (සුදු පුතා)
Engineering Faculty එක බලන්න ආස කට්ටිය 💖 Subscribe කරලා තියා ගන්න👇
🛑youtube.com/shorts/mSlujEaVAr...
5 months ago | [YT] | 45
View 0 replies
Sudu Putha (සුදු පුතා)
අලුත් විඩියෝ එක👇බැලුවෙ නැද්ද?💖
🛑 www.facebook.com/share/v/1Bq4RnybSj/?mibextid=wwXI…
5 months ago (edited) | [YT] | 189
View 8 replies
Sudu Putha (සුදු පුතා)
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති "දිරි පවුර" සහන සේවා වැඩපිලිවෙලට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිහිටුවා ඇති "දිරි පවුර" සහන සේවා මධ්‍යස්ථානය සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, ආචාර්යවරුන් ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාව සහ ප්‍රදේශවාසී ජනතාව තම ආධාරය සහ සහයෝගය ලබාදෙමින්
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
5 months ago | [YT] | 475
View 16 replies
Load more