Watch “ආයේ එපා Aaye Epa" the brand new music video 🔥
UDAYA SHREE
Hey lady i would like to invite you for aRide wit me until the morning jumps into usI'd get you to the moon, I'd get you to the StarsI'll show you all the milky way around us! 💞📸 @guidemevindy ❤️#udayashree #precious 📍Sydney 🇦🇺👉https://youtu.be/FCsOxldJdTg?si=WqFLV...
2 days ago | [YT] | 170
View 1 reply
වෙනදා වගේ ඔබ නෑ කතා කළේහැමදා ගෙනා හිනාව නෑ මුවේආල කතා සඟවා තරහින් වගේතේරුම් නොහේ මේ අරුමෙ ඔබේනෑ දන්නෙ මා මේ කිම කාරණාමුසාවක් මවා කරන චෝදනායන්නේ රවා මගහැර මා දමාප්රේමී නෑ එන්නෙ මා ඔබෙ ආලේ ඉල්ලාආයේ එපා බොරු කෝළම් කතාසිහිනය පුරා මා රැවටූ සිනාමිරිඟුව වෙලා ජීවිතයේ කතර මැදනැවතූ ඔබේ ආදරේ එපාආයේ එපා....... 😎#udayashree #ayeepa #ආයේඑපා @topfans
6 days ago | [YT] | 222
පෙර දිනේ හුරු ලෙසේආවෙ ඇයි සවනට මගේඅමතලා ආයෙ අමතලාපාරනා වේදනා 💔#udayashree #අමතලා #amathala
1 week ago | [YT] | 343
View 6 replies
නෑ ආයෙ ඕනෙ සුරංගනා කතාඔබ මවල කිව්ව ප්‍රේම ෆැන්ටසිය තිත්තවෙලාඇත්ත කිව්වත් මගෙ හිත සන්තකෙ ආලෙ දිවුරලාහැමවෙලෙ ඔබ හෙව්වෙ මගෙ වැරදි බොරු ගොතලාවිනාඩි පැය වරු ගණන් අපි කතාකළත්තවමත් ගැළපී නෑ අපි එක තත්පරයක්හැමදා මංමුළාව රැවටුන හිනාවකියාපු කලාව ආලවට්ටම් කතාවරඟනොපා ආල පිරුණු ජවනිකාවකාලෙ ඇවිත් තිරේ පිටුපසින් හෙමින් බැසයන්නවියැකීල ගිහින් ඒ කාලෙ ආල කියුම් කෙරුම්තවත් ඉඩක් නෑ හදේ රැවටෙන්නඔබ මත්තේ නැ හිත ගත්තේනෑ මතක සටහන් අද හිත පත්ලේආයෙ නම් කෝළම් මායම් පාල ආවත් බලාකෙල්ලේ ඔබේ ආලෙ ආයේ එපා!!! 😎👉 https://youtu.be/LM3fmWAJHJk?si=cr15h...#udayashree #ආයේඑපා #ayeepa 📍Sydney 🇦🇺
1 week ago (edited) | [YT] | 151
View 4 replies
නෑ ආයෙ ඕනෙ සුරංගනා කතාඔබ මවල කිව්ව ප්‍රේම ෆැන්ටසිය තිත්තවෙලාඇත්ත කිව්වත් මගෙ හිත සන්තකෙ ආලෙ දිවුරලාහැමවෙලෙ ඔබ හෙව්වෙ මගෙ වැරදි බොරු ගොතලාවිනාඩි පැය වරු ගණන් අපි කතාකළත්තවමත් ගැළපී නෑ අපි එක තත්පරයක්හැමදා මංමුළාව රැවටුන හිනාවකියාපු කලාව ආලවට්ටම් කතාවරඟනොපා ආල පිරුණු ජවනිකාවකාලෙ ඇවිත් තිරේ පිටුපසින් හෙමින් බැසයන්නවියැකීල ගිහින් ඒ කාලෙ ආල කියුම් කෙරුම්තවත් ඉඩක් නෑ හදේ රැවටෙන්නඔබ මත්තේ නැ හිත ගත්තේනෑ මතක සටහන් අද හිත පත්ලේආයෙ නම් කෝළම් මායම් පාල ආවත් බලාකෙල්ලේ ඔබේ ආලෙ ආයේ එපා!!! 😎👉 https://youtu.be/LM3fmWAJHJk?si=PjD6X...#udayashree #ආයේඑපා #ayeepa
1 week ago (edited) | [YT] | 100
View 0 replies
The world is loud,but this moment is quiet! 🥹 💞👶🏻📸 @guidemevindy ❤#udayashree #ආයුරාෂ් #ayurush #sydney🇦🇺
2 weeks ago | [YT] | 1,334
View 20 replies
ඔය රුව පෙනෙනා හැමදාමත්නිදි නෑ දිගු රැය දැන් තාමත්බොඳ මීදුමකින් සිත් අහස වැසේමා ළය තුරුලේ සඟවාගත්සෙනෙහේ ඔබමයි හැමදාමත්සතපා හැඟුමන් මා කියමි කෙසේ 🥹ශ්වේතාවියේ ඔබේ ආදරේඋන්මාදයක් වගේ...පායන්නේ හදේ සියවරේආලෝකයක් මැවේ... ❤#udayashree #ශ්වේතාවියේ #shwethawiye #bondibeach #sydney🇦🇺
2 weeks ago | [YT] | 154
View 3 replies
Happy Birthday Boss! 🎉 🎁have a great year ahead! 🔥#udayashree #happybirthday #AdminPost
3 weeks ago | [YT] | 281
View 41 replies
City vibes. Sharp mind. Zero limits! 🤘😌#udayashree #sydney🇦🇺
3 weeks ago | [YT] | 119
Low ride, high energy. 😎🔥#udayashree
3 weeks ago | [YT] | 129
Load more
UDAYA SHREE
Hey lady i would like to invite you for a
Ride wit me until the morning jumps into us
I'd get you to the moon, I'd get you to the Stars
I'll show you all the milky way around us! 💞
📸 @guidemevindy ❤️
#udayashree #precious 📍Sydney 🇦🇺
👉https://youtu.be/FCsOxldJdTg?si=WqFLV...
2 days ago | [YT] | 170
View 1 reply
UDAYA SHREE
වෙනදා වගේ ඔබ නෑ කතා කළේ
හැමදා ගෙනා හිනාව නෑ මුවේ
ආල කතා සඟවා තරහින් වගේ
තේරුම් නොහේ මේ අරුමෙ ඔබේ
නෑ දන්නෙ මා මේ කිම කාරණා
මුසාවක් මවා කරන චෝදනා
යන්නේ රවා මගහැර මා දමා
ප්‍රේමී නෑ එන්නෙ මා ඔබෙ ආලේ ඉල්ලා
ආයේ එපා බොරු කෝළම් කතා
සිහිනය පුරා මා රැවටූ සිනා
මිරිඟුව වෙලා ජීවිතයේ කතර මැද
නැවතූ ඔබේ ආදරේ එපා
ආයේ එපා....... 😎
#udayashree #ayeepa #ආයේඑපා @topfans
6 days ago | [YT] | 222
View 1 reply
UDAYA SHREE
පෙර දිනේ හුරු ලෙසේ
ආවෙ ඇයි සවනට මගේ
අමතලා ආයෙ අමතලා
පාරනා වේදනා 💔
#udayashree #අමතලා #amathala
1 week ago | [YT] | 343
View 6 replies
UDAYA SHREE
නෑ ආයෙ ඕනෙ සුරංගනා කතා
ඔබ මවල කිව්ව ප්‍රේම ෆැන්ටසිය තිත්තවෙලා
ඇත්ත කිව්වත් මගෙ හිත සන්තකෙ ආලෙ දිවුරලා
හැමවෙලෙ ඔබ හෙව්වෙ මගෙ වැරදි බොරු ගොතලා
විනාඩි පැය වරු ගණන් අපි කතාකළත්
තවමත් ගැළපී නෑ අපි එක තත්පරයක්
හැමදා මංමුළාව රැවටුන හිනාව
කියාපු කලාව ආලවට්ටම් කතාව
රඟනොපා ආල පිරුණු ජවනිකාව
කාලෙ ඇවිත් තිරේ පිටුපසින් හෙමින් බැසයන්න
වියැකීල ගිහින් ඒ කාලෙ ආල කියුම් කෙරුම්
තවත් ඉඩක් නෑ හදේ රැවටෙන්න
ඔබ මත්තේ නැ හිත ගත්තේ
නෑ මතක සටහන් අද හිත පත්ලේ
ආයෙ නම් කෝළම් මායම් පාල ආවත් බලා
කෙල්ලේ ඔබේ ආලෙ ආයේ එපා!!! 😎
👉 https://youtu.be/LM3fmWAJHJk?si=cr15h...
#udayashree #ආයේඑපා #ayeepa 📍Sydney 🇦🇺
1 week ago (edited) | [YT] | 151
View 4 replies
UDAYA SHREE
නෑ ආයෙ ඕනෙ සුරංගනා කතා
ඔබ මවල කිව්ව ප්‍රේම ෆැන්ටසිය තිත්තවෙලා
ඇත්ත කිව්වත් මගෙ හිත සන්තකෙ ආලෙ දිවුරලා
හැමවෙලෙ ඔබ හෙව්වෙ මගෙ වැරදි බොරු ගොතලා
විනාඩි පැය වරු ගණන් අපි කතාකළත්
තවමත් ගැළපී නෑ අපි එක තත්පරයක්
හැමදා මංමුළාව රැවටුන හිනාව
කියාපු කලාව ආලවට්ටම් කතාව
රඟනොපා ආල පිරුණු ජවනිකාව
කාලෙ ඇවිත් තිරේ පිටුපසින් හෙමින් බැසයන්න
වියැකීල ගිහින් ඒ කාලෙ ආල කියුම් කෙරුම්
තවත් ඉඩක් නෑ හදේ රැවටෙන්න
ඔබ මත්තේ නැ හිත ගත්තේ
නෑ මතක සටහන් අද හිත පත්ලේ
ආයෙ නම් කෝළම් මායම් පාල ආවත් බලා
කෙල්ලේ ඔබේ ආලෙ ආයේ එපා!!! 😎
👉 https://youtu.be/LM3fmWAJHJk?si=PjD6X...
#udayashree #ආයේඑපා #ayeepa
1 week ago (edited) | [YT] | 100
View 0 replies
UDAYA SHREE
The world is loud,
but this moment is quiet! 🥹 💞👶🏻
📸 @guidemevindy ❤
#udayashree #ආයුරාෂ් #ayurush #sydney🇦🇺
2 weeks ago | [YT] | 1,334
View 20 replies
UDAYA SHREE
ඔය රුව පෙනෙනා හැමදාමත්
නිදි නෑ දිගු රැය දැන් තාමත්
බොඳ මීදුමකින් සිත් අහස වැසේ
මා ළය තුරුලේ සඟවාගත්
සෙනෙහේ ඔබමයි හැමදාමත්
සතපා හැඟුමන් මා කියමි කෙසේ 🥹
ශ්වේතාවියේ ඔබේ ආදරේ
උන්මාදයක් වගේ...
පායන්නේ හදේ සියවරේ
ආලෝකයක් මැවේ... ❤
#udayashree #ශ්වේතාවියේ #shwethawiye #bondibeach #sydney🇦🇺
2 weeks ago | [YT] | 154
View 3 replies
UDAYA SHREE
Happy Birthday Boss! 🎉 🎁
have a great year ahead! 🔥
#udayashree #happybirthday #AdminPost
3 weeks ago | [YT] | 281
View 41 replies
UDAYA SHREE
City vibes. Sharp mind. Zero limits! 🤘😌
#udayashree #sydney🇦🇺
3 weeks ago | [YT] | 119
View 0 replies
UDAYA SHREE
Low ride, high energy. 😎🔥
#udayashree
3 weeks ago | [YT] | 129
View 1 reply
Load more