The Ultimate Destination for Cricket Entertainment on YouTube!
Get ready for a power-packed channel that combines the thrill of cricket with the fun of entertainment. We bring you a unique blend of cricketing action, hilarious moments, engaging challenges, and entertaining skits to keep you hooked. Whether you're a cricket fan or just looking for light-hearted entertainment, Mid-Wicket has something for everyone. Join our lively community of cricket lovers as we celebrate the sport with a twist. Subscribe now and never miss the excitement in the middle of the pitch. Get ready to hit a six of laughter with Mid Wicket!


MidWicket

ඔබ සහයෝලය දක්වන 2026 LPL කණ්ඩායම සඳහා තෝරාගත යුතු ක්‍රීඩකයින් කවුද? 🏏

3 weeks ago | [YT] | 0

MidWicket

India Women Won By 15 Runs

5 months ago | [YT] | 0

MidWicket

"Pakistan T20I Tri-Series 2025/26" තරගාවලියේ අද පැවැත්වෙන අවසන් මහා තරගය ජයගන්නා කන්ඩායම....

6 months ago | [YT] | 1

MidWicket

අද තරගයේ දී ශ්‍රී ලංකා කන්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කරන පිතිකරුවා

6 months ago | [YT] | 0

MidWicket

පාකිස්තාන පන්දුවාර විස්සයි20 තුන්කොන් තරගාවලියේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය ජයගන්නේ...






The match between Sri Lanka and Pakistan in the Pakistan Twenty20 Tri-Series today will be won by…



Who’s your pick for today’s big showdown? Comment your prediction! 🔥🏏
Don’t forget to subscribe ❤️

7 months ago | [YT] | 0

MidWicket

Kaur ද?
Laura ද?

#iccwomensworldcup2025

7 months ago (edited) | [YT] | 0

MidWicket

🔥 It all comes down to this!
India 🇮🇳 vs South Africa 🇿🇦 – Women’s World Cup Final!
Who will lift the trophy? 🏆

අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලානය - 2025 ශූරතාවය හිමිකරගන්නේ...?

7 months ago | [YT] | 0

MidWicket

නවසීලන්තයට එරෙහිව චමරි ක්‍රියාත්මක වෙයිද?

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කන්ඩායම අතර ICC කාන්තා ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරගයක් පැවැත්වෙනවා අද (14වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී. අර් ධ අවසන් තරගයකට සුදුසුකම් ලබාගන්නට නම් අද පැවැත්වෙන තරගය ද ඇතුළුව ඉදිරියේ දී පැවැත්වෙන සියලුම තරම ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමට ජයගන්නට සිදුවෙනවා. ඒ වෙනුවෙන් චමරිගේ දායකත්වය ඉතාමත් වැදගත්.
ඒ නිසා අද නවසීලන්තය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහනය කරවන්නට චමරිට හැකිවේද?💪🏆

👇 දැන් ඡන්දය දෙන්න!

1️⃣ ඔව්! චමරි අද තරග‍යේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන යාවි
2️⃣ සමහර විට — අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැවුවොත්🎯
3️⃣ නවසීලන්තයට එරෙහිව තරග ජයග්‍රහනය දුෂ්කර කාර්යයක් 🏴
4️⃣ තියුණු සටනක්ස දැකගන්න පුළුවන්

8 months ago | [YT] | 0

MidWicket

Hat-Trick Hero! Madushanka Turns the Match in the Final Over

9 months ago | [YT] | 3

MidWicket

Sri Lanka T20I Squad for Asia Cup - 2025

9 months ago | [YT] | 1