❤Welcome To Thilina Music YouTube Channel❤

⚪ BOOT songs mix ✓
⚪ TRENDING songs mix ✓
⚪ DJ NONSTOP ( sinhala ) ✓

PRESENT BY :- THILINA MUSIC
VIDEO EDITE BY :- THILINA"_TS
THAMNAIL EDITE BY :- TS
SONG MIX BY :- IMESH THILINA

"ඔබත් කැමතිනම් අප හා එක් වන්න දැන්ම SUBSCRIBE කර Notification Bell Icon එකත් All දමා තබා ගන්න එව්ට අප වීඩියෝ එකක් දැමූ සැනින් ඔබට එය Notification එකක් ලෙස ලැබෙනු ඇත..!!"

THANK YOU ❤️



Thilina Music

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...! 🙏🙏🙏
May you all have a blessed Vesak festival...! 🙏🙏🙏
உங்கள் அனைவருக்கும் ஆசீர்வதிக்கப்பட்ட வெசாக் பண்டிகை அமைய வாழ்த்துக்கள்...! 🙏🙏🙏

✅Vesak Mashup 👇
https://youtu.be/Y8vyO-vsvEA?si=z1-nB...

19 hours ago | [YT] | 32

Thilina Music

වෙසක් එකට remix එකක් ඔනෙද ඔයාලට 🌝❤️‍🩹🫂

2 weeks ago | [YT] | 42

Thilina Music

ඔයාලා කැමති මොන වගේ සිංදුවලටද 🎶🎧

3 weeks ago | [YT] | 22

Thilina Music

3,000ක ආදරණීය පවුලක්! ❤️🎶

අද Thilina Music අපිත් එක්ක සබ්ස්ක්‍රයිබර්ස්ලා 3,000ක් එකතු වෙලා ඉන්නවා. මේ ගමන මෙච්චර දුරක් එන්න ශක්තියක් වුණ ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏✨

ඉස්සරහට මීටත් වඩා හොඳ මියුසික් අත්දැකීම් ගොඩක් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. 🎧🔥

ඔයාලා මගෙන් ඉස්සරහට අහන්න කැමති මොන වගේ සින්දුද? පල්ලෙහයින් කමෙන්ට් එකක් දාගෙන යන්න. 👇

1 month ago | [YT] | 55

Thilina Music

ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..!!❤️‍🩹🙏🌞
Happy Sinhala and Tamil New year 🙏🌞

1 month ago | [YT] | 206

Thilina Music

1K THANKS YOU ALL FRIENDS 💖🫂🎉

👉1K SPECIAL NONSTOP ( එකක් ති​යෙනවා අනිවාර්යෙන් බලමු සෙට් එකම )💖🫂
👉ඉතින් ඔන්න ගායිස් මගේ චැනල් එක පටන් අරන් අද හරියටම දවස් 15යි💖😊🎉
👉මේ වෙනකල් මගේ චැනල් එකේ වීඩියෝ බලලා,ලයික් කරපු ඔයාල සියලු දෙනාටම බොහොම ස්තූතියි🙏🥰✌️
👉මගේ චැනල් එකේ මේ වෙනකල් එක දිගට රැදී හිටිය අය චැනල් එක ගැන වචනයක් කොටා ගෙන යන්න🤟🥰👍

ඉතින් මට හුගක් සතුටුයි😀🤟 මාත් එක්ක එදා ඉදන් හිටපු,ඉන්න හැමෝටම ගොඩාක් ස්තූතියි😄❤️💚දිගටම සෙට් වෙලා ඉන්න හැමෝම!


💖Thank You So Much💖
@ThilinaMusic-e6q @ThilinaMusic-e6q

4 months ago | [YT] | 54