Description:
Welcome to PodcastCenterlka, the definitive digital destination for the curious mind. We bridge the gap between complex global events and your daily commute, delivering high-quality discussions that matter.
At PodcastCenterlka, we don't just report the news; we deconstruct it. Our channel features a dynamic mix of Live Broadcasts and Recorded Deep-Dives, ensuring you stay ahead of the curve whether you are tuning in in real-time or on-demand. Our programming spans four essential pillars:
News & Current Affairs: Timely breakdowns of the most significant headlines shaping Sri Lanka and the world.
Business & Economy: Expert analysis on market trends, financial shifts, and the entrepreneurial landscape to help you navigate the world of commerce.
Sports: Beyond the scoreboard—passionate discussions, player insights, and tactical reviews of the games you love.
Foreign: A window to the world, exploring geopolitical shifts and international stories through a localized lens.
Podcast Center
ධනංජය සිල්වාටත්
කොකා පෙන්නූ ඇල්ටෝ ධර්මේ
ඩුබායිවලදී ඇත්තටම මාට්ටු වුණාද?
"එදා ධනා බේරුණේ අනූනවයෙන්,
අයියා දුවලා බේරුණා, තාත්තට වැදුණා!"
ගොනාකෝවිල බිහිසුණු පාතාලයේ
කවුරුත් නොදන්න තවත් කතා එළියට,
https://youtu.be/Dv1MOCk7PFM
14 hours ago | [YT] | 0
View 0 replies
Podcast Center
Watch : https://youtu.be/jt0ioDXENK0
රන්ජන් රාමනායක ෆේල් ?
OIC ගඩාෆි සහ රන්ජන්ගේ
(පර්සනල්) ඇරියස් එක !
ගඩාෆි බලන්න කලින් මේකත් බලන්න...
Cinema Diaries - EPISODE 01
#ChannelE #CinemaDiaries
17 hours ago | [YT] | 0
View 0 replies
Podcast Center
සිසුවියගේ මව
අතුරුදන් වුණාද? අතුරුදන් කළාද?
ආවාස ගේ වැළලූ තවත් රහස් එළියට?
සිද්ධිය යට ගහන්න දඟලන
ප්‍රබලයා (ලේ ඥාතියා) රවී සෙනවිරත්නද ?
රටම කැළඹූ සිදුවීම ගැන
හැමෝම හංඟන තිත්ත ඇත්ත කතාව
බුදුදහමට සැළසුම් සහගතව ගහන
මූලධර්මවාදී කල්ලිය කවුද...?
https://youtu.be/JBm88ZwhZWA
1 day ago | [YT] | 0
View 0 replies
Podcast Center
අරවින්ද සිල්වා
සීසීටීවී ගැන නොදත් රහස එළියට?
රෙකෝඩින් තිබ්බේ හරියටම මාසයයි,
ඔලුව විතරයි දැක්කේ, චුට්ටක්
තට්ටය තිබුණා, වාඩිවෙලා හිටියේ,
ඒකෙන් පස්සෙ අරවින්ද සර්
ඇග්‍රිමන්ට් එක සයින් කළේ නැහැ..!
සේවකයාගෙන් ඇදහිය නොහැකි අනාවරණයක්,
ෆෝන් එකෙන්වත් සීසීටීවී
බලන්න කිසිම පහසුකමක් නැහැ...
https://youtu.be/W0X_V8ewFgU
3 days ago | [YT] | 0
View 0 replies
Podcast Center
සාදු එක්කන් ගිය
දුවගේ මූණ ඇඹුල් වෙලා තිබුණා...!
සිසුවියගේ මව (නො)කියූ තිත්ත ඇත්ත,
"පුතේ කවුරු ගැන කිව්වත් කමක් නෑ,
හාමුදුරුවෝ ගැන විතරක් කියන්න එපා...!"
"දුව අටේ පන්තියේ වගේ ඉන්නකොට හාමුදුරුවෝ
මගෙන් ඇහුවා දුව එක්ක ඉන්න දෙනවා ද කියලා...!"
"නැති බැරිකම නිසයි පුතේ සල්ලි ගත්තෙ"
කියලා අම්මා මට එදා කිව්වා...!
https://youtu.be/kPCxppQSJ6U
4 days ago | [YT] | 0
View 0 replies
Podcast Center
ස්වාමීනි, හිමිනම
පිස දැමූ පාපිස්සත් ඇය අඳුනගත්තා,
ආවාස ගේ තිබුණු බඩු පවා දන්නවා,
'කෙවිටක් අරගෙන පොලිසිය
පස්සෙන් යන්න සිද්ධ වුණා'
පල්ලේගම හිමි ගැන උසාවියේදී
හෙළිවූ ඇඟ කිළිපොලා යන කතාව මෙන්න,
https://youtu.be/aMnT0dfyX_A
5 days ago | [YT] | 0
View 0 replies
Podcast Center
පල්ලේගම හිමි
ඉල්ලන් කාපු හැටි එළියට එයි...?
"පැණි අම්මගේ කෙල්ල මහත්තයෝ!"
සිසුවියගේ අම්මාගෙන් හාමුදුරුවන්ට
හදිසියේ ම ආපු කෝල් එක මෙන්න,
දිලුම්ගේ ප්‍රකාශය පිටුපස තියෙන
මාරාන්තික සැළසුමක තොරතුරු එළියට,
හාමුදුරුවෝ එළියට ගන්න
මාස්ටර් ප්ලෑන් එකක් හදලා...!!
https://youtu.be/F3DNLKEVxpw
5 days ago | [YT] | 0
View 0 replies
Podcast Center
ස්වාමීනි, සලේ තමයි,
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ග්‍රහයා...!
සලේගේ ජීවිතෙත් දැන් අනතුරක,
සලේ මේ ක්‍රියාව කළේ කා වෙනුවෙන්ද?
දිලීප පීරිස් අධිකරණයේ දී සියල්ල හෙළිකරයි,
සෙයිනි මවුලවි පිල්ලයාන්ට කියනවා,
අපේ ඉන්නවා මැරෙන්න සූදානම් පිරිසක් කියලා!
https://youtu.be/BfySD67rK0s
1 week ago | [YT] | 0
View 0 replies
Podcast Center
ලෝයර් තමාරා,
දෙමටගොඩ චමින්දට කියපු රහස්,
පද්මේ එක්කත් කන්ෆරන්ස් කෝල්..?
සැලැස්ම හදන කාලේදි ම
චමින්දව වැලිකඩට මාරු කරලා,
බන්ධනාගාරය ඇතුළේ ඉඳගෙනම
ස්මාර්ට් ෆෝන් එකෙන් ගහපු ගේම
සංජීව ඝාතනයේ චමින්ද හංඟපු
හොඳම රහස් ටික එළියට එයි
https://youtu.be/SBv_wxQMDKs
1 week ago | [YT] | 0
View 0 replies
Podcast Center
දන්ත වෛද්‍යවරියකට,
දස වද දුන් පේරා කැම්පස් එකේ,
මහාචාර්යතුමාගේ ඇත්තම පැටිකිරිය,
එපා කියද්දි කරපු කියපු දේවල් එළියට,
විමර්ශන කමිටුව ගත්ත දැඩි තීරණය,
"අපෙන් නම් සහනයක් නෑ,
වෙන තැනකින් සහනයක් හොයාගන්න!!"
රටම කතාකරන සිද්ධියේ
තිත්ත ඇත්ත යටගියාව මෙන්න
https://youtu.be/TPtWG68yvZM
1 week ago | [YT] | 0
View 0 replies
Load more