ආයුබෝවන් සියළුම දෙනාට
"නිළමේ" ශ්‍රී ලංකාවේ විශේෂිත දේවල් හොයාගෙනයන කෙනෙක්.අපේ රටේ තියෙන විශේෂිත තැන්, විශේෂිත දක්‍ෂතා/හැකියාවන් තිබෙන අය,අලුත් අලුත් දේ කරන අය ලෝකෙටම පෙන්නන්න අපි ඉදිරිපත් වෙනවා.ඔබත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න නිළමේ එක්ක අලුත් විශේෂ ලාංකික අපේ දේවල් බලන්න.
Wellcome Everyone
"Nilame" is a channel that always try to find new speciel places and speciel people in sri lanka, Speciely looking for Sri lanka Heritages and introduce them to the world.So join with us Subscribe now then you also can see the speciel things
- Nilame -
Nilame
කෙනෙකුට වරද සතුටක් කරගෙන දිගටම වැරදි කරන්න පුළුවන්, නමුත් දවසක එහි විපාකය දුකක් වෙනවා මිස, කවදාවත් සතුටක් නම් වෙන්නෙ නෑ.
6 hours ago | [YT] | 2,179
View 55 replies
Nilame
නිර්දෝෂී මිනිස්සුන්ට වැරදි කරනකොට සිය පාරක් හිතන්න... මොකද සොබාදහම ඉන්නේ අවදියෙන්....
1 day ago | [YT] | 7,064
View 112 replies
Nilame
බොහෝ අයට තමන් හැර 'අන් අය ජීවත් විය යුතු ආකාරය ගැන මනා දැනුමක් ඇත
2 days ago | [YT] | 9,733
View 142 replies
Nilame
බටර් බොහෝ ගාන මිනිසුන් අත පි#හි-යක් තිබිය හැක
3 days ago | [YT] | 9,446
View 127 replies
Nilame
තමන්ගේ වාසියම බලලා තීරණ ගන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට, හරි වැරැද්ද තේරුම් කරන්න යෑමෙන් වෙන්නෙ තමන්ගේ වටිනා කාලය නාස්ති වීමක් විතරයි..
4 days ago | [YT] | 9,902
View 132 replies
Nilame
පාසල් විෂයන් නවයම අසමත් උනත් සැලෙන්න එපා.. එතන ඔබේ විෂය නැත "ඔබ ඔබේ විෂය සොයාගන්න"
5 days ago | [YT] | 10,157
View 141 replies
Nilame
ශාසනය පිරිහී නැත... දහමට කිසිත් වී නැත... ධර්මය විනාශ වී නැත... "පුද්ගලයන් පමණක් පිරිහී ඇත"
6 days ago | [YT] | 11,582
View 170 replies
Nilame
වරදට පුරුදු කරමින්, වරදට උදවු කරමින් කරට අත දාගෙන සිටියත් ඒ මිතුරෙක් නොවෙයි, මිතුරෙක් වගේ ඉන්න සතුරෙක්..
1 week ago | [YT] | 9,157
View 118 replies
Nilame
අතෙහි වළලු දෙකක් පැළඳගත් විට එය එකට හැපීමෙන් ශබ්ද ඇති කරයි, දෙවැන්නෙක් සිටීමේ ස්වභාවය එයයි... දෙවැන්නෙක් සිටින්නේ නම් වාද ඇති වෙයි, හුදෙකලා වූයේ නම් කවුරු සමඟ වාද කරන්නද..
1 week ago | [YT] | 11,377
View 166 replies
Nilame
නින්දා ප්‍රශංසා දෙකම පිළිගන්න.. ගසක් වැඩීමට හිරු සහ වැසි දෙකම අවශ්‍ය වේ..
1 week ago | [YT] | 11,102
View 157 replies
Load more