පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශික මහා නිකායේ මඩකලපුව - අම්පාර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක ශ්‍රී වාදීභසිංහ සිරි සුජාත ගෞරව ධර්ම කීර්ති ශ්‍රී සමාජ සේවා විභූෂණ
විහාරාධිපති,
ශ්‍රී මංගලාරාමය - මඩකලපුව,
ශ්‍රී පන්ථාරාමය - සින්නවත්ත,
ශ්‍රී සුධර්ශනාරාමය - රම්මුල්ල,
ශ්‍රී අභිනවාරාමය - කෙවිළියාමඩුව
රට ජාතිය බුදු සසුන වෙනුවෙන් සිදුකරනු ලබන අනුපමේය මෙහෙවරට ඔබටත් දායක විය හැක.
අමතන්න 077 1791883 / 071 0479695
පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
Ven. Ampitiye Sumanarathana Thero
නැගෙනහිර ගැටලුවලට පිළිතුරු 💪
ජනාධිපතිතුමාගෙන් ඉඟියක් ❤️
1 week ago | [YT] | 1,004
View 136 replies
Ven. Ampitiye Sumanarathana Thero
2026.05.01 වන එනම් අද දින වෙසක් තෙමගුල නිමිතිකරගෙන මඩකලපුව කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානයේ රාත්‍රි බත් දන්සල සදහා සියලු කටයුතු සූදානම් කරමින් පවතී.
සියලු දෙනාටම තෙරුවන් සරණයි.
3 weeks ago | [YT] | 86
View 1 reply
Ven. Ampitiye Sumanarathana Thero
ලක්වැසි ලෝ වැසි සැදැහැවත් සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදුන් වහන්සේගේ බුදු තෙමගුල සිහිකර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද කරගෙන නිවන් පසක් කරගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි සිතා සාදු සිතින් ප්‍රාර්ථනා කරගමු.
සියලු සත්‍යයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා.
චන්ද්‍ර සාස්ත්‍රයට අනුව බුදු තෙමගුල සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය අද දිනයේ යෙදී ඇත්තේ වසර දහනවයකට පසුවය. තවත් වසර දහනවයකින් මෙලෙසම අදවගේ දිනක බුදු තෙමගුල සමරණ්නට සිදුවේවි. ඒ සදහා ධර්මය පිළිබඳ අවබෝද කරගැනීම සාංස්කෘතිය පිලිබද වැටහීම ඇතිකර ගැනීමට ජාතියක් සාංස්කෘතියක් රැකීමට නැන නුවන ඇති බුද්ධිමත් ජාතියක් බිහිවේවායි ප්‍රාර්තනා කරමු. 🙏
3 weeks ago (edited) | [YT] | 68
View 5 replies
Ven. Ampitiye Sumanarathana Thero
මඩකලපුව කෙවිලියාමඩුව ශ්‍රී පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින ධර්මශාලාවේ වහලයේ වැඩ කටයුතු අවසන් කරගැනීමට ඇත.
මා හැගි පුණ්‍ය ශක්තියකින් මාගේ වට්සැප් යෙදුමෙ මා සමග වැඩකටයුතු කරන දෙස් විදෙස් පිංවත් දායක ඔබ සියලු දෙනා එක්ව එක් අයෙක් සීට් ලෑල්ලකින් උදව් කරන්නේනම් 300 දෙනෙක්ගේ දායකත්වය ප්‍රමාණවත්. පිං කැමති ඔබ දායක වන්න.
තෙරුවන් සරණයි.
පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි,
සම්පත් බැංකුව,
මඩකලපුව.
ගිණුම් අංකය : 113957172482
(ආධාර මුදල් ලබා දීමෙන් පසු ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ බැංකු රිසිට් පත 0710479695 අංකයට Whats-App කරන්න.)
තෙරුවන් සරණයි 🙏
Bank - Sampath Bank PLC
Branch- Batticaloa 2nd Branch
SWIFT Code - BSAMLKLX
Bank Code - 7278
Branch Code - 139
1 month ago | [YT] | 84
View 3 replies
Ven. Ampitiye Sumanarathana Thero
කියාවා අවභෝධ කර ගනිත්වා. තෙරුවන් සරණයි !
5 months ago | [YT] | 106
View 22 replies
Ven. Ampitiye Sumanarathana Thero
මඩකලපුව දිස්ත්‍රික්කයේ, කච්චිකොඩි ග්‍රාම නිලධාරි වසමට අයත් කෙවිළියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව හා විශ්‍රාම ශාලාව අනඅලි ප්‍රහාරයකින් මුලුමනින්ම විනාශ වීමෙන් පසු නැවත ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇත. පිංවත් ඔබත් හැකි අයුරකින් මේ වෙනුවෙන් දායකත්වය දක්වා උතුම් තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් සසර මග කෙටි කර ගනිමින් නිවන් අවභෝධය කරා යන ගමනට මග පාදා ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමි.
5 months ago | [YT] | 106
View 51 replies
Ven. Ampitiye Sumanarathana Thero
www.facebook.com/share/v/1BmQSNampr/
6 months ago | [YT] | 5
View 1 reply
Ven. Ampitiye Sumanarathana Thero
මඩකලපුව, කෙවිළියාමඩුව, පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ 2025 වර්ෂයේ කඨින චීවර මහා පුණ්‍යෝත්සවය පැවැත්වීම වෙනුවෙන් කරන සිහිපත් කිරීමයි. 🙏
7 months ago | [YT] | 139
View 19 replies
Ven. Ampitiye Sumanarathana Thero
ඕනෑම දෙයක් කළ හැකි පරිදි රාජකාරී කළ සිවිල් ආරක්ෂක නිලධාරීන්ට විරුද්ධව කරන ලද පැමිණිල්ල ඔබේ දැන ගැනීම සඳහා. විසඳුමක් නොමැති වුවොත් මා කොළඹට පැමිණෙමි. ඔබේ සහය මට ලබා දෙන්න.
#ANURAKUMARADISSANAYAKE #SriLankaPolice #SriLankaCID #SriLankaGovernment #srilankaarmy #csdsrilanka #srilanka
7 months ago | [YT] | 129
View 23 replies
Ven. Ampitiye Sumanarathana Thero
කරදරයක් කියලා හිතන්න එපා.. මාගේ රටේ බුදු සසුන රකින සැදෑවත් පින් කැමති බොහෝ පිරිසක් මා සමඟ සිටින නිසා විවෘතව මා ඔබ සැමගෙන් ඉල්ලීමක් කරනවා . ලක්වැසි ලෝවැසි සියලු දෙනාගේ උපකාරයෙන් මා විසින් වෙහෙස මහන්සිව ගොඩනගන ලද කෙවිළියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානයේ විශ්‍රාම ශාලාව සහ ධර්ම ශාලාව වන අලි විසින් මීට මසකට ආසන්න කාලයකදී විනාශ කරන ලදී. මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා වැයවෙන මුදල මාහට සොයා ගැනීමට කිසිදු ක්‍රමයක් නොමැති නිසා පින්වත් ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කරමි. ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය ලයිස්තුව මේ සමඟ ඇත. පින්වත් ඔබ සමඟ යම් කණ්ඩායමක් එකතු කරගෙන හෝ පින් කැමති ආයතනයක් වශයෙන් ඉදිරිපත්ව මාගේ ව්‍යායාමයට එකතු වන මෙන් ඔබ සැම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි.
මෙතෙක් ඔබ කර තිබෙන සියලු සත්කාරයන්ට මා පුඤ්ඤානුමෝදනා වෙන් සිහිපත් කරමි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
මාගේ WhatsApp අංකය - 0710479695
8 months ago | [YT] | 215
View 64 replies
Load more