This year, thanks to your incredible support, we've witnessed countless miracles. We've seen abandoned dogs find loving homes, witnessed suffering alleviated, and experienced the pure joy of rescued animals thriving. Your kindness is the beating heart of our program, and we are forever indebted to you ❤️
Asoka Aravinda Vlogs
Mothers day
1 month ago | [YT] | 419
View 6 replies
Asoka Aravinda Vlogs
අම්මේ, අපි දෙන්නට ලයික් 1000ක් වැටෙන එකක් නෑ නේද 🙏🐕❤️
#animallover
1 month ago | [YT] | 200
View 10 replies
Asoka Aravinda Vlogs
Pray for him 🙏 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 🙏❤️
3 months ago | [YT] | 68
View 6 replies
Asoka Aravinda Vlogs
යන එන මං නැතුව පාරේ කවුරු හරි දාලා ගිහින් හිටපු සුදු පුලුන් ඩබලව ආදරනීය හෙවනකට අරගෙන යන්න ප්‍රවාහන වියදම් සදහා දායකත්වය ලබා දීමට කැමති කෙනෙක් ඉන්නවනම් වට්ස්ඇප් 0714632000 අංකය ට පණිවිඩයක් එවන්න
3 months ago | [YT] | 40
View 6 replies
Asoka Aravinda Vlogs
මේ අහිංසකයා ඇතුළු තවත් නේවාසිකව ප්‍රතිකාර සිදුකරන කිහිප දෙනෙකුගේ
🔴 ප්‍රතිකාර අවශ්‍යතා, ආහාර අවශ්‍යතා, සනීපාරක්ෂක ද්‍රව්‍ය අවශ්‍යතා සඳහා දායකත්වය ලබා දීමට කැමති නම් වට්ස්ඇප් 0714632000 අංකයට හරි පේජ් එකට හරි පණිවිඩයක් එවන්න 🙏🐕❤️
Each video tells one rescue story 🙏
7 months ago | [YT] | 28
View 2 replies
Asoka Aravinda Vlogs
වැඩසටහන සඳහා මේ වසරේ ඔබ සියලු දෙනා ලබා දුන් ඇදහිය නොහැකි සහයෝගය ට ගොඩක් ස්තුතියි ගොඩක් පින්. ගණන් කළ නොහැකි තරම් ප්‍රාතිහාර්යයන් දකින්න පුළුවන් වෙන්න ඇති ඔයාලට❤️ මහ පාරේ අතරමං කරවලා හිටපු අහිංසකයන්ට ආදරනීය නිවෙස් සොයා ගැනීම, දුක් වේදනා සමනය වීම්, බේරාගත් සතුන්ගේ පිවිතුරු සතුට දුටුවෙමු ❤️ ඔබගේ කරුණාව වැඩසටහනේ හදවතයි ❤️ ඔබට සදා ණය ගැතියි ❤️
This year, thanks to your incredible support, we've witnessed countless miracles. We've seen abandoned dogs find loving homes, witnessed suffering alleviated, and experienced the pure joy of rescued animals thriving. Your kindness is the beating heart of our program, and we are forever indebted to you ❤️
-Asoka Aravinda Perera-
1 year ago | [YT] | 26
View 6 replies
Asoka Aravinda Vlogs
මේක දකින කෙනෙක්ට පුළුවන් ද මේ catcher කිහිපයක් අරගෙන මට එවන්න ? හෝ නිර්මාණය කරවාගැනීමට උදව් කරන්න ? ඉතාමත් අසනීපයෙන් ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා අල්ලගන්න බැරිව. එයාලව අල්ලගෙන ප්‍රතිකාර සදහා යොමු කරවීම සදහා මට ගොඩක් ප්‍රයෝජනවත් මේක. පුළුවන් කෙනෙක් ඉන්නවනම් පණිවිඩයක් එවන්න whatsapp 0714632000
#asokaaravindavlogs #araphotographylk #Aracreationslk #බව් #බව්වා
1 year ago | [YT] | 36
View 0 replies
Asoka Aravinda Vlogs
ඉක්මනින් උදව් අවශ්‍යයි ! කටුනායක ප්‍රදේශයේ කෙනෙක් මට කූඩුවක් නොමිලේ ලබා දීමට කැමති වුනා. කටුනායක සිට රත්නපුර ට ප්‍රවාහන පහසුකම් සදහා උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පණිවිඩයක් එවන්න ! Whatsapp 0714632000
1 year ago | [YT] | 31
View 2 replies
Asoka Aravinda Vlogs
කකුල් දෙක පණ නැති අහිංසකයාට ප්‍රතිකාර කරන්න ගිය අතරේ දී වාහනයකට යට වෙලා කටුව කැඩුණු ඉබ්බෙක් එරත්න doctor ගාවට අරගෙන ඇවිත් තිබුනා, ඉතින් ඒ අහිංසකයා ට ප්‍රතිකාර කරලා ඉදිරි ප්‍රතිකාර සඳහා සහ බලාගන්න අවශ්‍ය නිසා මම ඉදිරිපත් උනා, අරගෙන ආවා, නැවත ඊයේ ප්‍රතිකාර කළා, දැන් ශක්තිමත් ව ඉන්නවා, සුව වෙමින්, හෙට චැනල් එකෙන් බලන්න පුළුවන් මුළු කතාව !
#asokaaravindavlogs #araphotographylk #Aracreationslk
#turtle #rescueturtle #srilankaturtle #rescueanimals
2 years ago | [YT] | 192
View 38 replies
Asoka Aravinda Vlogs
ඔබගේ නිවස ආරක්ෂා කළ ඒ අහිංසකයාව ත් ආපදා වලදී අමතක කරන්න එපා
2 years ago | [YT] | 365
View 43 replies
Load more