Welcome❤️

Vlogs | Study Tips | Memory Hack method | Motivational Speeches | Freedom thinking | Bio short cuts

"මැන්ඩි✍️ =Mandi♡"
[It will be a brand one day]

Dilki Mallikaarachchi


Mandy sl

❤️

5 months ago | [YT] | 17

Mandy sl

අවුරුද්දකට විතර කලින් කරපු වීඩියෝ එකක්❤️

1 year ago | [YT] | 3

Mandy sl

වැදගත් වෙයි❤️👍

1 year ago | [YT] | 4

Mandy sl

Results ආපු අය බලන්න❤️

1 year ago | [YT] | 4

Mandy sl

Last day😎
Industrial Chemistry Practicals🧑‍🔬❤️

1 year ago | [YT] | 26

Mandy sl

ගෙවාදමන හැමදවසකම හිනාවෙලා ඉන්න දරන වෑයමේ එක කොටසක් යාළුවෝ...❤️

1 year ago | [YT] | 16

Mandy sl

ආසම තැන් වල ආසම මිනිස්සුත් ඉන්නකොට ඒක මරු✌😘
සෙට් එකේ අනිත් අයත් හිටියානම් තවත් මරු😁❤️
#unidiary #dayinmylife #friends #unilife #beach

1 year ago | [YT] | 22

Mandy sl

අපේ කැම්පස් එකේ නංගි කෙනෙක් කරන ලස්සන vlogs අරන් එන චැනල් එකක්❤️

https://youtu.be/GYMm01DAp1U?si=NS2JU...

1 year ago | [YT] | 6

Mandy sl

වයසින් මුහුකුරා යද්දී මම ඉගෙන්ගත්ත දෙයක් තියෙනවා.
ඒ, දවස හොඳින් ගෙවාගැනීමේ යතුර තියන්නේ positivity කියන දේ ඇතුළෙම විතර​ක් නෙමෙයි කියන එක. Acceptance!!!
හැමදවසක්ම වගේ හොඳ සතුටු දවස් නෙමෙයි කියන එක ඔයා භාරගන්නෝන, ඔයාට නරක දවස් තියෙන්න පුලුවන්, ඔයා අතින් අතපසුවීම් වෙන්න පුලුවන්, ඔයා අවුල් වෙන්න පුලුවන්, කිසිම දෙයක් හරියන් නැති වෙන්න පුලුවන්.

It's okay! It's totally okay...
අන්න එහෙම හිතලා හැමදේම ඒ විදිහටහම බාරගත්තහම දේවල් smooth ලෙස වෙන්න පටන් ගන්නවා. ඉතින් හැමදේම තියන්නේ ඔයා ඒ දේවල් භාරගන්න විදිහ එක්ක.. 🤎💆🏻‍♂️

- a note to world | Stories

1 year ago | [YT] | 19