ශ්‍රී ලාංකික ඔබට, රැවටීම් ඇන්දවීම් සහ මිත්‍යාවෙන් තොරව ලංකාවේ හෙට දවස වෙනුවෙන් නව ආකල්ප වර්ධනය කරමින් නිවැරදි දේශපාලනයකට සහ යහපත් ජීවිතයකට මග පෙන්වන ඔබේ යූටූබ් චැනලයයි මේ
Sudanthaka Vlog
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිලිබඳ තීරණය කිරීමට භික්ෂූන්ට ඉඩ දිය යුතුද ?
2 days ago | [YT] | 256
View 65 replies
මීට දෙමසකට පෙර -2 ක සීතලේ සිටි අපිට අද +39 යි. ලංකාවේ කොහොමත් අවුරුද්ද පුරාම මේ තරම් වෙනසක් එන්නෙ නෑ. දැන් ඔයාලට හිතාගන්න පුලුවන් නේද යුරෝපීයයන්ට මේ රස්නෙ කොච්චරනම් අමාරුද කියලා.
3 days ago | [YT] | 354
View 42 replies
මහන යකාලාගේ මොලේ තරම
2 weeks ago | [YT] | 3,953
View 336 replies
මගේ දේශපාලන සහ ලෝකෙ ගැන වීඩියෝ බලන ඔබට මගේ පෞද්ගලික ජීවිතේ ගැනත් පොඩි අදහසක් මෙම වීඩියෝ දෙකෙන් https://youtu.be/g5ck6WvumME?is=8jZUs...https://youtu.be/hUUXYWVA0e0?is=e2u33...
3 weeks ago | [YT] | 324
View 19 replies
මහානායක හිමිවරුන්ට මේ වන විටත් සංඝාධිකරණ බලය තිබුනානම් පල්ලේගම හේමරතන හිමි සම්බන්ධයෙන් උන් වහන්සේලා විසින් ගනු ලබන තීන්දුව බවට ඔබ හිතන්නේ :
3 weeks ago | [YT] | 342
View 96 replies
එයාල තවමත් අපේමද ? ප්‍රභූන් බවට පත්වෙලාද ?
4 weeks ago | [YT] | 1,315
View 159 replies
ලංකාවේ ආගමික සංස්ථාවන්ගෙන් කාන්තාවන්ට සහ දරුවන්ට වන අකටයුතුකම් පිලිබඳව සැළකීමේදී අගමැති තුමිය, පෝල් රාජ් ඇමති තුමිය ඇතුළු එකමිටට කාන්තා බලය වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බවට ඔබ සිතන්නේ,
1 month ago | [YT] | 123
View 30 replies
ඔබ මාලිමාවට චන්දය දුන්නේ ලංකාවේ බුදුසසුන පුබුදුවා ගැනීම සඳහාද ?අධිකරණය ගැන කිසිදු ප්‍රාමාණික දැනුමක් නැති, ඇඳුමෙන් පමණක් විශේෂ වූ ආගමික කණ්ඩායමකට අධිකරණය බලය දීමෙන් ඔවුන් විසින් අදාල ගෝත්‍රිකත්වය මත ගන්නා තීරණ තීන්දු මගින් රටේ සිවිල් අධිකරණ කටයුතු අභියෝගයට ලක්විය හැකි බැවින් ඩී.එස්. සේනානායකගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා කිසිදු පාලකයෙක් අනුමත නොකළ භයානක තීන්දුවක් වත්මන් ජනපති තුමන් විසින් සිදුකිරීමට සූදානම් වන බැවින් ඊට එරෙහි වීම සඳහා රටට ආදරය කරන නීතිගරුක පුරවැසියන් පෙළ ගැසිය යුතුව තිබේ.සුදන්තක පී විජේතුංග
4 weeks ago | [YT] | 108
View 101 replies
බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරණ ලංකාවාසී ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා 🙏සුදන්තක සහ ලංකී
1 month ago | [YT] | 360
View 14 replies
ජනපතිගේ තීන්දුව ඔවුන්ටද අපිටද https://youtu.be/AYS1nzJx02g
1 month ago | [YT] | 489
View 41 replies
Load more
Sudanthaka Vlog
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිලිබඳ තීරණය කිරීමට භික්ෂූන්ට ඉඩ දිය යුතුද ?
2 days ago | [YT] | 256
View 65 replies
Sudanthaka Vlog
මීට දෙමසකට පෙර -2 ක සීතලේ සිටි අපිට අද +39 යි. ලංකාවේ කොහොමත් අවුරුද්ද පුරාම මේ තරම් වෙනසක් එන්නෙ නෑ. දැන් ඔයාලට හිතාගන්න පුලුවන් නේද යුරෝපීයයන්ට මේ රස්නෙ කොච්චරනම් අමාරුද කියලා.
3 days ago | [YT] | 354
View 42 replies
Sudanthaka Vlog
මහන යකාලාගේ මොලේ තරම
2 weeks ago | [YT] | 3,953
View 336 replies
Sudanthaka Vlog
මගේ දේශපාලන සහ ලෝකෙ ගැන වීඩියෝ බලන ඔබට මගේ පෞද්ගලික ජීවිතේ ගැනත් පොඩි අදහසක් මෙම වීඩියෝ දෙකෙන්
https://youtu.be/g5ck6WvumME?is=8jZUs...
https://youtu.be/hUUXYWVA0e0?is=e2u33...
3 weeks ago | [YT] | 324
View 19 replies
Sudanthaka Vlog
මහානායක හිමිවරුන්ට මේ වන විටත් සංඝාධිකරණ බලය තිබුනානම් පල්ලේගම හේමරතන හිමි සම්බන්ධයෙන් උන් වහන්සේලා විසින් ගනු ලබන තීන්දුව බවට ඔබ හිතන්නේ :
3 weeks ago | [YT] | 342
View 96 replies
Sudanthaka Vlog
එයාල තවමත් අපේමද ? ප්‍රභූන් බවට පත්වෙලාද ?
4 weeks ago | [YT] | 1,315
View 159 replies
Sudanthaka Vlog
ලංකාවේ ආගමික සංස්ථාවන්ගෙන් කාන්තාවන්ට සහ දරුවන්ට වන අකටයුතුකම් පිලිබඳව සැළකීමේදී අගමැති තුමිය, පෝල් රාජ් ඇමති තුමිය ඇතුළු එකමිටට කාන්තා බලය වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බවට ඔබ සිතන්නේ,
1 month ago | [YT] | 123
View 30 replies
Sudanthaka Vlog
ඔබ මාලිමාවට චන්දය දුන්නේ ලංකාවේ බුදුසසුන පුබුදුවා ගැනීම සඳහාද ?
අධිකරණය ගැන කිසිදු ප්‍රාමාණික දැනුමක් නැති, ඇඳුමෙන් පමණක් විශේෂ වූ ආගමික කණ්ඩායමකට අධිකරණය බලය දීමෙන් ඔවුන් විසින් අදාල ගෝත්‍රිකත්වය මත ගන්නා තීරණ තීන්දු මගින් රටේ සිවිල් අධිකරණ කටයුතු අභියෝගයට ලක්විය හැකි බැවින් ඩී.එස්. සේනානායකගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා කිසිදු පාලකයෙක් අනුමත නොකළ භයානක තීන්දුවක් වත්මන් ජනපති තුමන් විසින් සිදුකිරීමට සූදානම් වන බැවින් ඊට එරෙහි වීම සඳහා රටට ආදරය කරන නීතිගරුක පුරවැසියන් පෙළ ගැසිය යුතුව තිබේ.
සුදන්තක පී විජේතුංග