ආදරණීය යාලුවෝ හැමෝම smart life channel එකට ගොඩක් ආදරෙන් පිලිගන්නව❤️contact us 076 536 2093
Smart life channel එක හරහා මම ඔයාලට සරල රෙසිපි,අඩුම මිලට භාණ්ඩ ගන්නා ස්ථාන වගේම අපේ පුංචි රටේ ලස්සන තැන් ආදරණීය ඔයාලා සමග දැනටමත් බෙදා ගන්නවා❤️
මේ වගේ වෙනස් වැදගත් අරුත්බර විනෝදකාමී දේවල් ඔබ සමග බෙදා ගන්න මම සූදානම්😊💐
මෙවන් දීර්ඝ ගමනක් යාමට ඔබේ ආදරය මට ලොකු ශක්තියක්
❤️මේ ආදරයට හැමදාමත් ආදරෙයි❤️
රශ්මි හෙට්ටිආරච්චි ….
My beloved friends welcome to my “SMART LIFE” YouTube channel❤️
I am sharing with you simple recipes to cook, beautiful places to travel, new places to buy quality and & places to buy quality goods at low prices.
Continuously I hope to share important, Meaningful & Fun videos with you❤️
Your love is a great strength to me go on this long journey ❤️
I always appreciate your ❤️
Rashmi❤️
Smart Life
ඔයාට සුබ උපන්දිනයක් අයියේ ❤️❤️
10 months ago | [YT] | 76
View 8 replies
Smart Life
ත්‍රස්ත ග්‍රහණයෙන් මව්බිම මුදාගෙන අදට වසර 16 යි.! ජීවිත පූජා කරමින් ඒ වෙනුවෙන් අසීමිත ලෙස කැපකිරීම් කල ආදරණීය රණවිරුවනි ඔබලාට ජාතියේ උත්තමාචාරය පුදකරන්නෙමු !
1 year ago | [YT] | 150
View 2 replies
Smart Life
ඔයත් ටික ටික ගෙවන්න phone එකක් ගන්න තැනක් හොයනව නම් Fb එකට ගිහින් වීඩියෝ එක බලන්න .❤️මහරගම Opsel Phone gallery .❤️
1 year ago | [YT] | 45
View 5 replies
Smart Life
කවුද Kandy ඉන්නෙ . Comment eke number eka tiyenawa.apith ekk ekatu puluwan.
1 year ago | [YT] | 102
View 3 replies
Smart Life
ඔබටත් පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏😘
1 year ago | [YT] | 146
View 12 replies
Smart Life
මුස්ලිම් යාලුවෝ හැමෝටම Eid Mubarak❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
1 year ago (edited) | [YT] | 208
View 11 replies
Smart Life
Happy Birthday My Sweet Sister ❤️❤️❤️👑👑😘
1 year ago | [YT] | 76
View 2 replies
Smart Life
එදා වගේම අදත් ලස්සනයි .good morning ලස්සන ළමායී
1 year ago | [YT] | 176
View 8 replies
Smart Life
ඔයාටත් තියෙන්නේ Electric vehicle එකක නම් ගිහින් බලන්න පුළුවන් .වීඩියෝ එක ඉක්මනින් දෙන්නම්.Thank you for yor invitation ❤️
1 year ago | [YT] | 22
View 0 replies
Smart Life
සුබ නව වසරක් වේවා !!!❤️❤️
2024 අවුරුද පුරාවට ලැබුන දුක ,සතුට ,හිමිවීම් ,අහිමි වීම් දරාගෙන ,ලැබුනු ලස්සන මතකයන් විතරක් අරන් 2025 අලුත් අවුරුද්දට යමු🌹🌹
2025 අවුරුද්ද ඔයාල හැමෝටම හිතන පතන දේවල් ලැබෙන ලස්සන අවුරුද්දක් වෙන්න කියල සුබ පතනව ❤️❤️
2024 අවුරුද්ද පුරාවට Smart Life අපිත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි 🙏ආදරෙයි.❤️
අලුත් අවුරුද්දේ ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්නම් Smart friends 🥰🥰ආදරෙයි.බුදුසරණයි🙏
❤️Rashmi hettiarachchi ❤️
1 year ago (edited) | [YT] | 308
View 33 replies
Load more