The BeanBag Podcast

Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit! 🇦🇺🌟🇱🇰


The BeanBag Podcast

ඇමරිකාව භීතියට පත් කළ ලොස් ඇන්ජලීස් දාම ඝාතකයා ගැන කතාබහ!

අද හවස 6ට, බීන් බෑග් පොඩ්කාස්ට් වෙතින්!
අපිත් එනවා ඔයාලත් එක්ක ම බලන්න! ♥️
Chat එකේදි හම්බෙමු!


https://youtu.be/ULkrERJThSw

3 weeks ago | [YT] | 155

The BeanBag Podcast

ලැබුවා වූ නව වසර එපිසෝඩ් වැඩි වැඩියෙන් කරන්න ලැබෙන, බැනුන් නාහා එක දිගට එපිසෝඩ් කරගන්න ලැබෙන, සර්වප්‍රකාරයෙන් සාර්තක නව වසරක් වේවා කියලා ප්‍රාර්තනා කරන්න ළමයි! ♥️😌

උඹලා හැමෝටම ජයෙන් ජය ම වේවා! සිතුම් පැතුම් ඉටු වෙන, නිදුක් නිරෝගී සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!

ආදරෙයි!
සමාවෙන්න ගන්න වෙච්ච විරාමයට! ඉක්මනට ම ආයෙත් හම්බෙමු! ♥️

මීට,
බීන්බෑග් පොඩ්කාස්ට් අපි!

1 month ago | [YT] | 88

The BeanBag Podcast

සුබ අලුත් අවුරුද්දක් වේවා කස්ටියට ම!
හීන හැබෑවෙන, ඒ හීන හැබෑකරගන්න ඕනෙ ගට නොඅඩුව ලැබෙන, ආදරේ පිරුනු අලුත් අවුරුද්දක් වේවා!

Wishing you all a very happy 2026 New year!
May all your dreams come true! Wishing you all the very best for a Love filled new year! ♥️

බීන්බෑග් පොඩ්කාස්ට් අපෙන්!
#beanbagpod #tppb #thebeanbagpodcast #happynewyear

5 months ago | [YT] | 234

The BeanBag Podcast

තව ටිකකින් live එකක් එන්න හිතෙනවා..

හා ද? 😝

5 months ago | [YT] | 61

The BeanBag Podcast

පොඩි උදවුවක් ඕනෙ!

අපිට මේ වෙලාව ද්‍රව්‍යමය ආධාරයක් එවන්න පුලුවන් දුරක නෙමෙයි අපි ඉන්නෙ. ඒ නිසා අපි තීරණය කරා අපි YouTube එකෙන් මෙච්චර කාලයක් හම්බකරපු අකවුන්ට් එක හිස් කරන්න. ඒකේ තියෙන මුලු ගානමයි, අපි දෙන්නට පුලුවන් විදියට දාපු ගාණකුයි එක්ක කෑම පාර්සල් වෙනුවෙන් වියදම දරන්න අපිට පුලුවන්.

මේ වෙලාවෙ ඒ වැඩේට මුදල්මය දායකත්වයක් බාරගන්න කවුරුහරි ඉන්නව ද?
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය/ කෑම පාර්සල් වෙනුවෙන් මුදල් දායකත්වයක් බාරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.

මේ අපි මාස දෙකක් විතර තිස්සෙ The BeanBag Podcast එකෙන් හම්බකරපු හැම සතේම.

මහ විසාල ගාණක් නෑ. ඒත් මේකෙන් කාගෙහරි කුසගින්න නිවෙනවනම් මේ වෙලාවෙ අපිට ඒක තමයි ලොකු ම සතුට.

ස්තූතියි!
♥️

We need a little help!

We are not in a place to send material aid at this time. So Sahan and I decided to empty the account we have for our Podcast in YouTube. With the entire amount in it, and the amount we can contribute as much as we can, we can cover the cost of the food parcels or essential items.

Is there anyone who can accept a financial contribution to the cause at this time?
If there is anyone who can accept a financial contribution for essential items, please let me know.

This is every cent we have earned from The BeanBag Podcast for about two months.

It's not a huge amount. But if this satisfies someone's hunger, that is the greatest happiness for us at this time.

Thank you!
♥️

Demintha Chathuraka Jayasinghe
Sahan Jayasuriya

6 months ago | [YT] | 191

The BeanBag Podcast

නෙඩ් කෙලී මියගොස් අවුරුදු 145ක්!

මීට අවුරුදු 145කට පෙර අදවන් දිනක (නොවැම්බර් 11) Melbourne Old melbourne Gaol හිදි, ඔස්ට්‍රේලියාවේ කුප්‍රකට මං පහරන්නෙක් වූ නෙඩ් කෙලී ව ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලීමෙන් මරා දමන ලදී.

ඔහුගේ අවසාන මොහොත ගත වූ අදටත් හොල්මන්වලින් අඩුවක් නැතැයි සැලකෙන Old Melbourne Gaol නැරඹීමට අපි ගිය ගමන තමයි අපි ඔබ එක්ක බෙදා ගත් පළමු වීඩියෝව. ඒ විශේෂත්වය නිසාම, ඒ වීඩියෝව ආයෙමත් ඔබ සමග බෙදාගන්නට අපි සිතුවා.

මෙල්බන් හොල්මන් - The Old Melbourne Gaol (The BeanBag Podcast Episode 1)
https://youtu.be/xKCwuBaOGu4

7 months ago | [YT] | 95

The BeanBag Podcast

'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක් වැඩ ගොඩකුත් තිබුනු බව නොරහසක්.
ඉතින් අද අපි අපේ එපිසෝඩ් එක වෙන් කලේ ඒ සිංදුවත් එක්ක හැදුනු scavanger hunt එක කෙරෝළක ඉඳන් තේරුම් ගන්න.
මේ, චරිත අතලගේ ගෙ 'යෝගේෂ්වරී' ප්‍රොජෙක්ට් එක ගැන අපේ ළෙහාගැනීම.

ලංකාවෙ වෙලාවෙන් හවස 5ට!

Beanbag Podcast අද එපිසෝඩ් එක; 'යෝගේෂ්වරී' ගැන! ♥️

https://youtu.be/ImVWli2Mh9I

Stay tuned!

7 months ago (edited) | [YT] | 124

The BeanBag Podcast

"අරූට විනාඩි අසූපහක් හුස්ම අල්ලන් හිටියෑකි. උඹලට තමා පැයක් දිගට එපිසෝඩ් එකක් කරන්න බැරි!"

ඉතින් පැය එකහමාරක් ගිය ඉරිදා ඉඳන් ලෝකෙම හොල්ලපු හොරු හතර දෙනෙක් ගැන කතා කරා! ලෝකෙ ප්‍රසිද්ධ ම කෞතුකාගාරෙ, උදේ නමය හමාරට කඩලා, ඩොලර් මිලියන එකසිය ගාණක රත්තරන් බඩු හොරකන් කරන්න, උන් ගහපු මැච් එක මුල සිට අගට!

අද හවස පහට (ලංකාවෙ වෙලාවෙන්) බීන්බෑග් පොඩ්කාස්ට් අපේ එපිසෝඩ් එක!

"ලොව හෙල්ලූ Lourve මංකොල්ලය! "

Stay tuned!

7 months ago | [YT] | 274

The BeanBag Podcast

Beanbag 15,000ක් දැමිය හැකි ප්‍රජා ශාලාවක් සොයනු ලැබේ! 😭❤️

Guys, this is overwhelming! We never thought we’d come this far and we are so blessed to be making these memories with you all!

THANK YOU! 🙏🏻🥺

One big family!
So much love for each and every one of you! ❤️

The BeanBag Podcast team.

7 months ago | [YT] | 388

The BeanBag Podcast

හැම දේටම නැට්ට වනන අපි දෙන්නයි වැදගත් විදියට ඉන්න අපෙ බල්ලයි! 🙂♥️

අලුත් ම වීඩියෝ එක බලන්න මෙතනින්:

ටෙස්ටින් ත්‍රී ටූ වන් ඇන්ඩ් මාර සයිස් පොලිස් හන්ට්! | Porepunkah Shooting (The Beanbag Podcast E62)
https://youtu.be/jQTG_biT3WM

7 months ago | [YT] | 246