Welcome to Our UK Diary! ✨

We are a small family Achala, Narada, and our baby girl, Nora. After moving from our beautiful island home of Sri Lanka to the UK, we started this channel to capture our daily life, family travels, cooking, and the joy of raising our daughter abroad. 🌿🏡

If you love authentic family vlogs, toddler adventures, and a glimpse into life in the UK, we would love to have you join our journey! 👨‍👩‍👧

👉 New videos and shorts every week!
SUBSCRIBE & JOIN THE FAM. ❤️

Stay safe everyone!
✨ Follow our diary on Social Media xxx


Our UK Diary

UK අගමැති Keir Starmer ඇත්තටම ඉල්ලා අස්වුණාද?

UK දේශපාලනයේ ලොකුම පෙරළියක් කරමින් අගමැති Keir Starmer අද Downing Street වලදී ඔහුගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කළා.

මේ වෙනස් වීමත් එක්ක UK වල අන්තිම අවුරුදු 10 ඇතුළත පත්වෙන 7 වෙනි අගමැතිවරයා දකින්න ලැබෙන කාලය වැඩි ඈතක නෙවෙයි. David Cameron, Theresa May, Boris Johnson, Liz Truss, Rishi Sunak, සහ Keir Starmer... මේ මෑත කාලීන කිසිම අගමැතිවරයෙකුට තමන්ගේ ධුර කාලය සම්පූර්ණ කරගන්න ලැබුණේ නැහැ.

* ඇයි Keir Starmer එකපාරටම අස්වුණේ?

- Cost of Living Crisis & Public Dissatisfaction - UK වල පවතින දැඩි ජීවන වියදම් අර්බුදය නිසා ජනතාව අතර ඔහුගේ ජනප්‍රියතාවය වේගයෙන් අඩු වුණා.

- Internal Party Pressure - Labour Party එක ඇතුළෙන්ම මන්ත්‍රීවරුන්ගෙන් (MPs) එල්ල වූ දැඩි පීඩනය සහ මෑතකදී පැවති දේශීය මැතිවරණ ප්‍රතිඵල නිසා ඔහුට ධුරයෙන් ඉවත් වීමට සිදුවුණා.

ඔහු සම්පූර්ණයෙන්ම අගමැති ධුරයෙන් අයින් වෙන්නේ ලබන සැප්තැම්බර් මාසයේදීයි. එතකන් ඔහු භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කරනවා. දැනට මීළඟ අගමැති ධුරය සඳහා ප්‍රධාන වශයෙන්ම ඉදිරියෙන්ම ඉන්නේ Andy Burnham.

* ලංකාවේ අපිට මේක බලපාන්නේ කොහොමද?

UK වල අලුත් රජයක් හෝ අලුත් Prime Minister කෙනෙක් පත්වෙද්දී Visa Rules, Immigration Policies සහ Pound Rate වෙනස් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා දැනට UK ඉන්න හෝ ඉදිරියේදී එන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම මේ දේශපාලන පෙරළිය ගැන අවධානෙන් ඉන්න එක ගොඩක් හොදයි.

www.theguardian.com/politics/2026/jun/22/keir-star…

#UKPolitics #KeirStarmer #UKBreakingNewss #srilankansinuk #ukvisaupdate #LabourParty #uknews

1 week ago | [YT] | 0

Our UK Diary

බබාගේ වර්ධනයට tummy time එක වැදගත් වෙන්නේ ඇයි?

• 💪 Super Muscle Builder: බබාගේ බෙල්ල, උරහිස් සහ කොන්දේ මාංශ පේශි ශක්තිමත් කරයි. මේක තමයි බබා ඉඳගන්න, බඩගාන්න උදව් වෙන්නේ.
• ⭕ No More Flat Heads: බබාලා හැමතිස්සෙම උඩුබැලි අතට නිදාගන්න නිසා ඔළුව පැතලි වෙන්න පුළුවන්. Tummy time එකෙන් ඒ pressure එක නැති කරලා, ඔළුව ලස්සනට වටකුරු කරන්න උදව් වෙනවා.
• 🧠 Brain & Sensory Boost: බඩ උඩ ඉන්නකොට බබා මුළු වටපිටාවම අලුත් විදිහකට දකිනවා. මේකෙන් බබාගේ පෙනීම සහ අවට පරිසරය හඳුනාගැනීමේ හැකියාව වේගවත් වෙනවා.
• 🏃‍♂️ Motor Skills: දෑත් සහ ඇඟිලි භාවිතා කරලා සෙල්ලම් බඩු අල්ලන්න සහ ශරීරය සමබර කරගන්න බබා පුරුදු වෙනවා.


Tummy time එකේදී බබාව එක තැනක රඳවා ගන්න කරන්න පුළුවන් දේවල්:

• High-Contrast Shapes (කළු සහ සුදු රූප): Newborn බබාලට මුලින්ම පෙනෙන්නේ කළු සහ සුදු විතරයි. කළු පසුබිමක සුදු පාටින් ඇඳපු සරල හැඩතල හෙමින් එහා මෙහා යනකොට බබා ඔළුව හරවන්න පුරුදු වෙනවා.

• Smiling Faces (හුරතල් මුහුණු): බබාලා වෙනත් මුහුණු බලන්න ගොඩක් කැමතියි. හිනාවෙන බබාලගේ මුහුණු හෝ ලොකු ඇස් තියෙන කාටූන් චරිත කෙලින්ම බබා දෙස බලා සිටින ආකාරය පෙන්වීමෙන් බබාට තනි පාළුව මගහැරෙනවා.

• Slow-Moving Nature (හෙමින් චලනය වන දර්ශන): වේගවත් දර්ශන බබාලට දරාගන්න අමාරුයි. ඒ නිසා දිය යට හෙමින් පීනන පාට පාට මාළු හෝ අහසේ පා වෙන වලාකුළු වැනි සන්සුන් දේ ඇතුළත් කරන්න.

• Reach & Discover (උඩ බැලීමට පොළඹවන දර්ශන): බබාට ඔළුව උස්සන්න උදව් කරන්න, තිරයේ පහළ ඉඳන් ඉහළට හෙමින් පිපීගෙන එන මලක් වැනි දර්ශන භාවිතා කරන්න. එතකොට බබා තවත් උඩ බලන්න උත්සාහ කරනවා.


💡 Quick Tip: බබා ඉපදුණු මුල් දවස්වල ඉඳන්ම දවසට 2-3 පාරක්, විනාඩි 3-5 කින් මේක පටන් අරන් ටික ටික වෙලාව වැඩි කරන්න ඔන. මම නෝරාට සති 2 න් පටන් ගත්ත නිසා එයා ඉක්මනින් ඔළුව උස්සන්න, පෙරලෙන්න වගේම වාඩි වෙන්නත් ඉක්මනින්ම පටන් ගත්තා. මම මුලින් පටන් ගත්තේ මම මුනින් අතට දිගා වෙලා එයාව බඩ උඩ උඩින් තියාගෙන. එතකොට එයාට gravity එකට එරෙහිව තමන්ගේ ඔළුව උස්සන්න උත්සාහ කරනවා.

මම හිතනවා මේ විස්තර ඔයාලට වැදගත් වෙයි කියලා. අපේ YouTube එක Subscribe කරන්න අමතක කරන්න එපා!

#ukmums #ukmummy #mumlifeuk #ukparents #gentleparentinguk #srilankanmoms #slparents #srilankabab #tummytime #babydevelopment #sensoryplay #highcontrastforbabies

1 month ago | [YT] | 4

Our UK Diary

සමහර පින්තූර තියෙනවා…
ආයෙ ආයෙ බලද්දි මතකයන් අලුත් වෙන 😍
කාලය ගෙවුණත් එපා නොවෙන, හදවතටම ලං වෙන

ඒ අතරින් මේ පින්තූරය අපේ හිතට විශේෂයි… ❤️
පුංචි අතක්, පුංචි හිනාවක්,
නමුත් මුළු ලෝකයක් තරම් ආදරයක්.

අපේ පුංචි දියණිය…
ජීවිතේ ලස්සනම තෑග්ග. ✨

1 month ago | [YT] | 6

Our UK Diary

අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම
මෙම අලුත් අවුරුද්ද සතුටින් සහ සෞභාග්‍යයෙන් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉✨

හැමෝටම ගොඩක් ස්තුතියි ❤️
‪@ourukdiary‬

6 months ago | [YT] | 8

Our UK Diary

අපි Summer එකට පලවෙනි වතාවට Glamping අත්දැකීමක් ගන්න Fife ගියා. ඔන්න මේ සතියේ සෙනසුරාදා ලංකාවේ වෙලාවෙන් හවස 1 ට (UK time 7am) වීඩියෝ එක අරන් එනවා. අනිවාරෙන් බලාගෙන ඉන්න..

#glampingexperience #Edinbughtown #SriLankancounple

6 months ago | [YT] | 3

Our UK Diary

මේ සතියේ බදාදා ගොඩක් අය බලාගෙන හිටපු වැදගත් වීඩියෝ එකක් අරන් අපි එනවා ලංකාවේ වෙලාවෙන් හවස 5ට. (UK වෙලාවෙන් හවස 12.30ට) මම හිතනවා ඔයාලා බලාගෙන ඉදියි කියලා.

UK Driving license එක ගන්න ලේසි සහ හරිම විදිය වගේම එක පාරින් Exam එක ගොඩ දාග්න tips ත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් හවස 5ට හමුවෙමු. හැමෝටම සුභ රාත්‍රියක් !!

8 months ago | [YT] | 2

Our UK Diary

සුන්දර ලස්සන මතක ගොඩක් පිරුණු දවස් 8 ක Cornwall ගමනේ ලස්සන Travel වීඩියෝ එක හෙට හවස ලංකාවේ වෙලාවෙන් හවස 5ට ගේනවා (UK වෙලාවෙන් හවස 12.30ට). මම හිතනවා ඔයාලා බලාගෙන ඉදියි කියලා...

9 months ago | [YT] | 5

Our UK Diary

දවස් 8 ක Cornwall ගිය ගමනේ අපේ අලුත්ම අත්දැකීම් සහ මතකයක් එක්ක ඊළඟ බදාදා ලස්සන Travel Video එකකින් හමුවෙමු ..


#cornwall #traveldiaries #TravelDiaries2025 #nextvideo #uktravel

10 months ago | [YT] | 5

Our UK Diary

කවුද ලෑස්ති හෙට වීඩියෝ එක බලන්න.. ඔන්න අළුත් වැදගත් වීඩියෝ එකකින් අපි එනවා හෙය ලංකාවේ වේලාවෙන් හවස 5ට.

හැමෝටම සුභ දවසක් !

#UKsinhala #sinhalavideos #sinhalavideosuk #srilankancouple #newcastlesrilankanfood #asianfooduk

10 months ago | [YT] | 1

Our UK Diary

𝐸𝑥𝑝𝑙𝑜𝑟𝑖𝑛𝑔 𝑡ℎ𝑒 𝑠𝑡𝑢𝑛𝑛𝑖𝑛𝑔 𝑊ℎ𝑖𝑡𝑏𝑦 𝐴𝑏𝑏𝑒𝑦! 🏰✨ 𝑇ℎ𝑒 𝑣𝑖𝑒𝑤𝑠 𝑎𝑟𝑒 𝑏𝑟𝑒𝑎𝑡ℎ𝑡𝑎𝑘𝑖𝑛𝑔, 𝑎𝑛𝑑 𝑡ℎ𝑒 ℎ𝑖𝑠𝑡𝑜𝑟𝑦 𝑖𝑠 𝑐𝑎𝑝𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑛𝑔. 𝐶𝑎𝑛'𝑡 𝑤𝑎𝑖𝑡 𝑡𝑜 𝑠ℎ𝑎𝑟𝑒 𝑚𝑜𝑟𝑒 𝑎𝑑𝑣𝑒𝑛𝑡𝑢𝑟𝑒𝑠!


#whitbyabbey #Whitby #TravelJoy #AdventureAwaits #uktravel #uktravelcouple

10 months ago | [YT] | 8