DD Movie Review SL



DD Movie Review SL

ලෑස්ති වෙලා ඉන්න හැමෝම! 💔🎬

අවුරුදු 16ක් තිස්සේ තිබ්බ ආදරයක් මැදට හොඳම යාළුවා ආවම මොකද වෙන්නේ? 😱

බොලිවුඩය හොල්ලන්න ආපු ෂහීඩ් කපූර් සහ ක්‍රිති සැනෝන්ගේ අලුත්ම ආදර ත්‍රිකෝණය, Cocktail 2 (2026) චිත්‍රපටයේ සුපිරිම සිංහල විචාරය (Full Review) අද හවස 6:30ට අපේ චැනල් එකෙන් අරන් එනවා!

🍿 බලන්න කලින් දැනගන්න ඕනෙම හැමදේම අද හවස 6:30ට. Notification ඔන් කරන් සෙට් වෙන්න යාළුවනේ!
#Cocktail2 #ShahidKapoor #KritiSanon #RashmikaMandanna #ComingSoon

2 weeks ago | [YT] | 2