Teknoflo SL වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🇱🇰

මෙය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කළ,
ප්‍රායෝගික AI, Tech සහ Photo / Video Editing පාඩම් සිංහලෙන් ලබාදෙන YouTube චැනල් එකකි.

📌 මෙහි ඔබට ඉගෙන ගන්න පුළුවන්:

🤖 AI Tools & AI Websites (Free / Low Cost)
📱 App Reviews (Worth it ද? Scam ද?)
🎥 Video Editing Tutorials (PC & Mobile)
🖼️ Photo Editing & Thumbnail Design
💡 Tech Tips & Tricks (Beginners සිට Advanced දක්වා)
💰 AI & Editing skills භාවිතා කරලා online income හදාගන්න විදිහ

👉 English tutorials තේරෙන්නේ නැති අයට,
👉 Expensive tools ගන්න බැරි අයට,
👉 Low-end laptop හෝ phone එකක් තියෙන අයට,
👉 Tech & AI වලින් future එක build කරන්න කැමති අයට —
Teknoflo SL ඔබටමයි.

🔔 අලුත් AI tools, apps සහ tech updates miss නොවෙන්න
Subscribe කරලා bell icon එක ON කරන්න!

⭕Contact :- pereraharshi435@gmail.com

📌️ WhatsApp / Message 👇
📞 076 259 4478
Teknoflo SL

Let’s geek out together! 💻✨

⭕Video upload Time :- Saturday at 5.00 p.m.


Teknoflo SL

අලුත් logo එක 💥 අලුත් වෙනසකින් මේ සෙනසුරාදට හම්බවෙමු 💖

2 weeks ago | [YT] | 7

Teknoflo SL

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨
මගේ YouTube family එකට හැමෝටම
සතුට, සාර්ථකත්වය සහ වාසනාවෙන් පිරි
ලස්සන අවුරුද්දක් වෙන්න කියලා wish කරනවා 🙏💛

2 months ago | [YT] | 7

Teknoflo SL

Live එක දාන්න ඕනෙ කීයට ද ? 🥺 vote 10 ට වඩා ආවොත් දානවා 🤩

3 months ago | [YT] | 12

Teknoflo SL

Live එකක් දාමු ද 💥🥹

3 months ago | [YT] | 12

Teknoflo SL

1K SPECIAL VIDEO එකට READY ද? 🔥
මං plan කරන්නේ…
👉 “FREE AI Tools 10ක් 24 Hours test කරනවා 😲”
මේ video එක ඔයාලට ඕනද නැද්ද කියලා vote කරන්න 👇

💬 Comment එකක් දාන්නත් අමතක කරන්න එපා —
ඔයාලා use කරන AI tools තියෙනවා නම් කියන්න 👀
❤️ 1K support එකට THANK YOU!
Let’s go 10K 🚀

3 months ago | [YT] | 14

Teknoflo SL

🚀 FROM 0 TO 1K 🚀
YOU MADE THIS POSSIBLE ❤️

Teknoflo SL family එකට huge THANK YOU! 🙌
ඔයාලා support කරපු නිසාම අද 1,000 subscribers milestone එක reach කරගන්න පුළුවන් වුණා. 🥹🔥

මේක start කරපු දවසේ dream එකක් වගේ තිබ්බ දෙයක්… අද ඒක reality එකක්.
ඉදිරියට තවත් quality content, AI tools, tech tips & value-packed videos ඔයාලට දෙන්න ready! 💡📱

Stay with me… this is just the beginning 💯
Let’s go to 10K together 🚀

❤️ Much love – Teknoflo SL

#1ksubs #teknoflosl #tech

3 months ago | [YT] | 8

Teknoflo SL

🔥 ඊලග video එක special!

සිංහල අලුත් අවුරුදු post එකක් ⏱️ **විනාඩි 2න් හදන්න පුළුවන්ද?** 😏

ඔයාලට ඕනේ නම් fast & easy design එකක්, මේ වීඩියෝ එක miss කරන්න එපා! 🎨📱

👉 බලමු ද? vote කරන්න

#TeknofloSL #සිංහලඅලුත්අවුරුදු #AItools #DesignFast

3 months ago | [YT] | 3

Teknoflo SL

දිනෙ වෙනස් කරා 💥 අනිද්ද හවස 5 ට අලුත් video එක දානවා , සෙට් වෙලා ඉන්න

👉 Follow / Subscribe now:
🔗 linktr.ee/TeknofloSLOfficial

3 months ago | [YT] | 1

Teknoflo SL

හායි යාළුවනේ ❤️

පසුගිය දවස් ටිකේ මට video දාන්න බැරිවුණා…
එක මටත් හිතට ලොකු බරක් 😔
එකට හේතු තිබුණත්, ඒවාට වඩා මට වැදගත් උනේ ඔයාලා.

ඒ නිසා හදවතින්ම කියන්න ඕනේ —
මට සමාවෙන්න 🙏

හැබැයි මේක අවසානයක් නෙවෙයි.
ආයෙත් නැගිටින තැනක් විතරයි 💪🔥

මේ සෙනසුරාදා ඉඳන්,
Teknoflo SL එකට
නව videos, නව tech tips, නව energy එක්ක
මම ආයෙත් එනවා 🚀

ආපහු එකට tech ගමන පටන් ගමුද? 😌
ඔයාලා support එකත් එක්ක මට පුළුවන් ❤️

— Teknoflo SL

4 months ago | [YT] | 1

Teknoflo SL

🚀 NEW SHORT CHANNEL ALERT! 🚀

Teknoflo SL family එකට අලුත් update එකක් 🔥
මම launch කරලා තියෙනවා NEW SHORT VIDEO CHANNEL එකක්!

📱
• Daily Tech Tips
• Mobile Tricks
• AI Tools
• Quick Updates
• Short & Useful Videos

👉 Follow / Subscribe now:
🔗 linktr.ee/TeknofloSLOfficial

මේ link එකෙන්
➡️ YouTube
➡️ TikTok
➡️ Facebook
➡️ Instagram
➡️ All my official platforms
ඔක්කොම එකම place එකෙන් follow කරන්න පුළුවන් ✅

💡 Tech simple කරගෙන, short time එකක useful knowledge ගන්න නම්
FOLLOW ME ON EVERY SOCIAL MEDIA PLATFORM ❤️

#TeknofloSL #TeknofloShorts #TechShorts #SriLankaTech #MobileTips #AITips

4 months ago | [YT] | 1