Welcome to Tharushi Nimaya Biology! 😍🦋
තරුෂි නිමායා (BSMS - undergraduate| Trincomalee Campus | Eastern University)
A පාරට හරි පාර ⭕️✔️
සියලු පංති පිලිබදව දැනගැනිමට මෙම අංකයට WhatsApp පණිවුඩයක් යොමු කරන්න
💌
075 7537427
Telegram: t.me/biologytips12
#biology
#tharushi nimaya
Tharushi Nimaya Biology
2028 A/L BIOLOGY Smart විදියට පටන්ගමු! 🚀
SINHALA & ENGLISH MEDIUM
පැහැදිලි ඉලක්කයක් සමඟ, A සාමාර්ථයක් වෙනුවෙන් සැලසුම් කල A පාරට හරි පාර, අපේ නව පංති ආරම්භය..!
📚අපේ පංතියේ වැඩපිලිවෙල,
📌මාස 8 කට පෙර තියරි සම්පූර්ණ අවසන් කිරීම.
📌සෑම පාඩමකටම අදාලව ප්‍රශ්න පත්‍රකරවිම.
📌ප්‍රශ්නපත්‍ර පරීක්ෂාකර ලකුණු සමඟ අඩුපාඩු සඳහා නිවැරදි මඟ පෙන්වීම.
📌පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව.
📌සෑම සිසුවෙක් කෙරෙහිම අවධානය යොමු කිරිම.
📲 පංතියට සහභාගිවිමට 075 753 7427 අංකයට නම WhatsApp කරන්න.
3 months ago | [YT] | 3
View 0 replies
Tharushi Nimaya Biology
2026/2027 BIOLOGY
🔻REVISION
🔻PAPER CLASS
🔻THEORY CLASS
පංති වලට සම්බන්ධ වීමට 075 753 7427 අංකයට නම WhatsApp කරන්න
4 months ago | [YT] | 5
View 0 replies
Tharushi Nimaya Biology
2027 BIOLOGY PAPER CLASS ආරම්භය ♥️🥳
ඔන්න අපි 2027 අයට පේපර් ක්ලාස් ආරම්භ කරා..ඔයාටත් මඟ හැරුණු තියරි හරියටම සම්පූර්ණ කරගෙන පේපර්ස් වලට පිලිතුරු ලියන්න අවශ්‍යය නම්, අපේ පංතියත් සමඟ සම්බන්ධ වෙන්න..♥️🌝
Tharushi Nimaya Biology♥️👩🏻⚕️
@TharushiNimayaBiology 🥰🥳
6 months ago | [YT] | 5
View 0 replies
Tharushi Nimaya Biology
2026 BIOLOGY REVISION ආරම්භය 🔥
THEORY + REVISION + PAPER CLASS...🔥
මාස 08 කින් 😎
මග හැරුණු | මග හැලුණු හැමෝටම පළමු පාඩමේ සිට Theory මුල සිට ආවරණය කරන ඉතා විධිමත් වැඩපිලිවෙලක් සහිත BIOLOGY REVISION පන්තියට සම්බන්ධ වීමට ඔබේ නම, පාසල 075 7537427 අංකයට Whatsapp කරන්න...
Telegram: t.me/biologytips12
7 months ago | [YT] | 2
View 0 replies
Tharushi Nimaya Biology
මෙවර 2025 උසස් පෙල විභාගයට මුහුණ දෙන සියලුම සිසුන්ට කිසිදු බාධාවක් නොමැතිව විභාගයට මුහුණ දීමට ලැබේවා කියලා සුබ පතනවා❤️🥰🥳😌
@TharushiNimayaBiology
7 months ago | [YT] | 6
View 0 replies
Tharushi Nimaya Biology
පනට් චතුරස්‍රයක් නිවැරදිව පුරවමු….❤️🥳
Stay tuned with new video on 6 PM
@TharushiNimayaBiology
7 months ago | [YT] | 4
View 0 replies
Tharushi Nimaya Biology
2026 Theory class
සමායෝජනය ඇරඹේ✔️
@TharushiNimayaBiology
1 year ago | [YT] | 4
View 0 replies
Tharushi Nimaya Biology
2️⃣0️⃣2️⃣6️⃣ BIOLOGY PAPER CLASS
2026 A/L සිසුන්ට මාර්තු මස ඇරඹෙන PAPER CLASS 🔰🔰🔰🔰🔰🔰
MCQ paper සඳහා
⏰ Time : 1.30 hours
Structure & essay සඳහා
⏰3 hours
🛜 Printed papers ගෙදරටම එවනවා
✨පිළිතුරු ප්‍රශ්න පත්‍රයේම ලියන්න
🅰️Marking Scheme will be provided after writing the papers
✅සැම ප්‍රශ්න පත්‍රයකටම printed marking scheme ලබාදෙනවා
පංතියට සහභාගි විමට 075 7537427 අංකයට WhatsApp message එකක් එවන්න 💌
1 year ago | [YT] | 1
View 0 replies
Tharushi Nimaya Biology
Bio පේපර්ස් කොච්චර කරත් පේපර් එක හැදෙන විදිය දැනගෙන හිටියද❓
එහෙනම් මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න ඕනි එකක්❤️🔥🏆
මම මේ කියලා දෙන method එකෙන් ඔයාලගේ ලකුණු වැඩි කරගන්නත් පුළුවන් ✔️✔️
Channel එක subscribe කරලා තියා ගන්න…෴
1 year ago | [YT] | 0
View 0 replies
Tharushi Nimaya Biology
🥳ඔන්න ඔයාලා හැමෝටම තෑග්ගක් අරන් ආවා🥳
2025/2026 A/L කරන අයට තමයි මේක good news එකක් වෙන්නේ.😁🫶ඒ තමයි මම ඔයාලට FREE BIOLOGY ESSAY PROGRAM එකක් පටන් ගන්නවා..🥳🥰*මේක සම්පූර්ණයෙන්ම නොමිලේ*✔️මේ වැඩසටහන තුලින් රචනා ප්‍රශ්න 50ක් ලියන්න බලාපොරොත්තු වෙනවා.❤️එහෙනම් මේ වැඩේට කැමති හැමෝටම මාත් එක්ක join වෙලා රචනා ප්‍රශ්න ටික ගොඩදාගන්න පුළුවන්…❤️🔥මේ වැඩෙන් අනිවාර්යෙන්ම ඔයාලට හොඳටම රචනා ප්‍රශ්න ලියාගන්න පුළුවන් වෙයි..❣️
ඉතින් මේ වැඩසටහනට අඳාල සියලු තොරතු මගේ Youtube සහ Telegram channel වල දානවා..
ඔයත් මේ වැඩේට එකතු වෙන්න කැමතියි නම් telegram group එකට join වෙන්න.
ඒවගේම ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්නත් අමතක කරන්න එපා🥰🥳
Telegram: t.me/biologytips12
1 year ago | [YT] | 3
View 0 replies
Load more