Canadawe Api * Us in Canada



Canadawe Api * Us in Canada

ගොඩක් දවසකට පස්සේ තමයි කැනඩාවේ අපි travel vlog එකකින් අපි ඔයාලව හම්බ වෙන්නේ !! ඉස්සර අපේ travel videos ආසාවෙන් බලපු ඔයාලා හැමෝවම අපිට තාමත් අද වගේ මතකයි !! කාලය ගොඩක් ගෙවිලා ගිහින් ජීවිතෙත් ටිකක් වෙනස් වෙලා. අපේ පොඩ්ඩෝ දෙන්නත් ටිකක් ලොකුයි දැන් . Aaron ට අවුරුදු 6 ටත් ළඟයි Nathan ට අවුරුදු 3 යි . පොඩ්ඩෝ දෙන්නගේ වැඩත් එක්ක ගොඩක් busy උන නිසා ඔයාලට vlogs අරගෙන එන්න බැරි වුනාට සමාව ඉල්ලන ගමන් ආයෙමත් කැනඩාවේ අපිත් එක්ක ආදරෙන් ඉස්සර වගේම vlogs එක්ක එකතු වෙලා ඉන්න කියාලා ආදරෙන් මතක් කරනවා ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️ කැනඩාවේ අපි අපිව හැමදාම දිරිමත් කරපු ඔයාලා හැමෝටම හරිම ආදරෙයි
https://youtu.be/ny23uTlDark

9 months ago (edited) | [YT] | 30

Canadawe Api * Us in Canada

කැනඩා එන්න තවමත් ආසාවෙන් ඉන්න ඔයාලගේ ප්‍රශ්න වලට පිලිතුරු අරගෙන කැනඩාවේ අපි Immigration Consultant සචිර විමලවීර සමඟින් කරන Facebook සහ YouTube සජීවී වැඩසටහනත් එක්ක එකතු වෙන්න අප්‍රේල් 28 ඉරිදා උදේ 7.30 ට. ඔයාලගේ ප්‍රශ්න ready කරලා තියගන්න සජීවී පිලිතුරු ලබාගන්න...

2 years ago | [YT] | 81

Canadawe Api * Us in Canada

කැනඩා එන්න ආස හැමෝම live එකට එකතු වෙන්න

3 years ago | [YT] | 211

Canadawe Api * Us in Canada

Cheers to a new beginning! 🥂❤️🇨🇦🍁

CANADA BROTHERS RECRUITMENT & MARKETING ❤️🇨🇦🥂🍁

Hoping best for the future, We are so glad to announce the launch of our own recruitment and marketing agency today. CANADA BROTHERS RECRUITMENT & MARKETING is finally officially licensed as a recruitment and marketing agency in Canada. Simply CANADA BROTHERS RECRUITMENT & MARKETING is your one-stop solution for all your dream Canada Jobs and all your business marketing needs. 🇨🇦🍁❤️🥂

www.facebook.com/CanadaBrotherss?mibextid=LQQJ4d

3 years ago | [YT] | 264

Canadawe Api * Us in Canada

ශක්තිමත්ව සිටින්න, අරමුණු වෙනුවෙන් මහන්සි වී වැඩ කරන්න. කිසි විටෙකත් අත් නොහරින්න 😍
ජීවිතය යනු ඔබම නිර්මාණය කර ගැනීමයි ✍️ Happy new year 2023🎊🎉🥳

3 years ago | [YT] | 238

Canadawe Api * Us in Canada

කැනඩාවේ අපි නම use කරගෙන විවිධ පුද්ගලයන් වංචනික ක්‍රියාවල නිරතවෙනබව අපේ ආදරනීය රසිකයන් ගොඩක් අපිව දැනුවත් කලා. ඒ හැමෝටම කැනඩාවේ අපි ගොඩක් ස්‍තුතිවන්ත වෙනවා. ඔබ කිසිවෙකුට මේ video එකේ සඳහන් සුදුසුකම් නැතුව කැනඩාවේ visitor visa ලබාගත නොහැකි බව අනිවාර්යයෙන් මතක තබා ගන්න. ඔබව කිසිවෙකුටත් "Tour “ යනවා කියා visa ලබාදිය නොහැක. එසේ කියන පුද්ගලයන් කරන්නේ වංචාවකි. එවැනි පුද්ගලයන්ට ඔබගේ මුදල් ලබාදීමෙන් වලකින්න. එවැනි පුද්ගලයන් නිසා කැනඩාවට සුදුසුකම් ඇති අයට පැමිණීමටඉදිරියේදී මග ඇහිරෙන්නට පුලුවන් . Video එක අවසාන වෙනතෙක් නැරඹීමෙන් ඔබට visitor visa සඳහා අවශ්‍ය සුදුසුකම් දැනගන්න පුලුවන් . ඔබට visa එක ලබාදෙන්නේ Canada Embassy එක මගින් නීත්‍යානුකූලව මිස වෙන කිසිම පුද්ගලයෙකුට ඔබට visa එකක් දිය නොහැකි බව මතක තබා ගන්න. අපගේ channel එකේ video උපුටා දක්වමින් වංචනික ක්‍රියාවල නිරතවෙන පුද්ගලයන්ට අසු නොවන ලෙස ඔබ සැමගෙන කැනඩාවේ අපි ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. අපේ channel එක පුරාවටම කැනඩාවට පැමිණිය හැකි නීත්‍යානුකූල රැසක් ඔබට දැනගන්න පුලුවන් . ඒ නිසා අදාල සුදුසුකම් නැතුව කිසිවෙකුටත් visa නොලැබෙන බව මතක තියාගන්න කියලා අයේමත් ආදරෙන් ඉල්ලනවා. කැනඩාවේ අපි ඔබට සම්බන්ධ කරගන්න පුලුවන් එකම විදිහ කැනඩාවේ අපි Facebook page එක හරහා පමණයි . m.facebook.com/100063839791461/
වෙනත් කිසිම ව්‍ය්‍යාජ page හෝ group වලින් අපව සම්බන්ධ කරගත් නොහැකි බව ආදරෙන් මතක් කරනවා නැවතත්

3 years ago | [YT] | 160

Canadawe Api * Us in Canada

කැනඩාවේ අපි @canadaweapi TikTok & instagram follow කරන යාලුවෝ කව්ද ?? Comment එකක් දාගෙන යමුද??

3 years ago | [YT] | 420

Canadawe Api * Us in Canada

කැනඩාවේ ලස්සන බලන්න අපිත් එක්ක TikTok එකතු වෙන්න පුලුවන් ඔයාලට දැන් @canadaweapi

3 years ago | [YT] | 444

Canadawe Api * Us in Canada

කැනඩාවේ අලුත්ම Student Visa Updates දැනගන්න video link එක https://youtu.be/yv9qBDCeyHQ . කැනඩා Student Visa එන්න ආස අයට good news

3 years ago | [YT] | 365

Canadawe Api * Us in Canada

🇱🇰🇨🇦 මේ කාලේ කැනඩා එන්න බලාපොරොත්තු වෙන ඔබ දැනගතයුතුම දේ ගැන live කතා කරන්න ලංකාවේ වේලාවෙන් ඔක්තෝබර් 1 සෙනසුරාදා රාත්‍රී 9.00 ට කැනඩාවේ අපි සහ Regulated Canadian Immigration Consultant සචිර විමලවීර එක්ක live එකතු වෙන්න. Post එක share කරන්න. ප්‍රශ්න ready කරගෙන තියන් ඉන්න. පිලිතුරු live දැනගන්න live එකතු වෙන්න🇨🇦🇨🇦🇱🇰🇱🇰🇱🇰

3 years ago | [YT] | 447