2025 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් අඛණ්ඩව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1500+)
2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1300+)
2023 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS

Hotline : 072 0 566 566


Anuradha Perera

දකුණු ආසියාවේ විශාලතම පහන් කූඩුව ♥️

දකුණු ආසියාවේ විශාලතම පහන්කූඩුව ජූනි 15 වෙනිදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිදිවැල ප්‍රදේශයේදී ඔයාලට බලාගන්න පුලුවන්. මේක අපි හැමදාම දකිනවට වඩා සෑහෙන්න ලොකු ව්‍යාපෘතියක්. එකිනෙකට වෙනස් තල 9ක් වගේම ස්වායක්තව භ්‍රමණය වෙන කොටස් 53ක් සහිත World Class Project එකක් මේක.. මේකේ Budget එක රුපියල් ලක්ෂ 50කට අධිකයි.


තරුණ සංගමය විසින් මේ පහන් කූඩුව හදන්න පටන්ගන්නේ 2025 ඔක්තෝබර් දෙවනිදා. එදා ඉදන් අද වෙනකම් මාස 8ක් තරුණ සංගමයේ අති විශාල පිරිසකගේ අතිවිශාල මහන්සියක් තමයි මේක.

වෙසක් කූඩුවක් කියන කතාව අපි පොඩ්ඩකට පැත්තකින් තිබ්බොත් මේක කෙලින්ම International Quality Amusement එකක් කියලා කෙලින්ම කියන්න පුලුවන්. සිංගප්පූරුව, ජපානය වගේ රටවල් වලදි දැකල තියෙන World Class Amusement එකක දැකපු ලක්ෂණ මේ වැඩේ ඇතුලේ තියෙනවා.

කූඩුවට පාදක වෙන්නේ පටාචාරා කතා වස්තුව. ඒක යන්නේ story එකක් විදිහට. යම් සෙනග කණ්ඩායමක් ඇතුලට ගත්තට පස්සේ ඔක්කොම Lights Off කරලා ඊලගට කතාවස්තුව පටන් අරන් මැදදී තමයි On කරන්නේ. ඒ කතාවස්තුව මැදදි එන වැස්ස වගේ අවස්ථාවල අකුණු අවස්ථා විශේෂ ආලෝකධරා වලින් වගේම වැස්ස අවස්ථා විශේෂ Realistic water Sprayers වලින් තාත්වික විදිහට ප්‍රතිනිර්මාණය කරනවා. ඒක හරියට නිකම් අපි හොදම මට්ටමේ Carnival වලදි දකින 9D experience එක වගේ...

පහන් කූඩුවක් මේවගේ World Class Level එකේ Project එකක් කරපු තරුණ සංගමයත් ඇත්තටම World Class. ඒවගේම මට ලබාදුන් ආරාධනාවටත් ගොඩක් ස්තූතී.

Photo එකේ ඉන්නේ සංගමයේ ප්‍රධාන සංවිධායක සහ මේ ලොකුම ලොකු Project එකේ Electrical systems භාරව ඉන්න ප්‍රදීප් .

ගිය අවුරුද්දෙත් මේ වැඩේ බලන්න ලක්ෂ 16ක සෙනගක් සම්බන්ධ වුනා. ඉතින් ලංකාවේ කොහේ හිටියත් ගිහින් බලන්න වටින වැඩක් මේක. ජූනි 15 වෙනිදා වෙනකම්ම අවස්ථාව තියෙනවා.

9 hours ago | [YT] | 2,967

Anuradha Perera

දහම් සිසිලෙන් ජීවිතය සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ☸️🪔

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS

#anuradhaperera #vesakday

1 day ago | [YT] | 2,599

Anuradha Perera

ලංකාව වටේම 1000km+ ගියපු Centre Visit එකේ හමුවුන අමතක නොවෙන සුන්දරම Centre එකක් තමයි මේ. ♥️

මේ තමයි කැබිතිගොල්ලෑව Centre එක. Centre එක තියෙන්නේ ගෙදරක. ලමයි හතරකින් පටන්ගත්ත Centre එකක් මේක. අද වෙනකොට ශාලා ඉඩමදි නිසා සමහර දවස් වලට ලමයි ගෙදර ඇතුලෙත් Paper ලියනවා.. පසුගිය සතියේ අලුතින් කොටසකුත් එකතු කරලා ශාලාවට.

මේ Centre එකට ගිහින් ඒ ලමයි එක්ක කතාකරද්දි මතක් වුනේ මම ගෙවල් වලට ගිහින් Group Class කරපු අතීතිය. ඒක මාර සුන්දරයි.. එක ලමයෙක්ට ලමයෙක් හොදට අදුරනවා සහයෝගෙන් වැඩ ටික කරගෙන යනවා.

Centre එක අයිති ගෙදර අයත් ලමයින්ට උපරිම සහයෝගයක් දෙනවා, සමහර වෙලාවට ලමයි කෑම කන්නේ ගෙදර කෑම මේසේදිලු.. ඒ අයත් ඉතින් තමන්ගේ ගෙදර අය ගැන හිතනව වගේම තමයි ලමයි ගැන හිතන්නේ

හවස් වෙලාවල් වල තරමක් අලි ගැවසෙන පැත්තක් සහ සමහර පැති වලට බස් අඩු නිසා අන්තිම ගෑනු ලමයත් Centre එකෙන් යනකම් අර කැම්පස් වල වගේ කොල්ලෝ සෙට් එකක් හරි ඉන්නවලු Centre එකේ...

ඔව්වා තමයි දැනගන්න ලැබුන තොරතුරු..

අමතක නොවෙන Centre එකක් මේක

1 day ago | [YT] | 7,825

Anuradha Perera

🔴 2027 ADVANCE THEORY සිසුන් සදහා

🔹ධාරා විද්‍යුතය මුල සිට ආරම්භ වේ ⚡

🔹Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක් ❗

🔘තිතටම ඉගෙනගන්න

🗓 ජූනි 05 සිකුරාදා රාත්‍රී 7.30 සිට

📱 ZOOM LIVE ලෙසින්

🔹ලංකාවටම නොමිලේ

➡️ ලස්සනටම මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️

🔴 යාලුවන්ට දැනුම් දෙන්න

🔘පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න

✅ 2027 ADVANCE THEORY : t.me/AP2027AT

📞විමසීම් : 072 0 566 566

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

1 day ago | [YT] | 595

Anuradha Perera

🪔 පොසොන් මස පන්ති සැලැස්ම ✨️

🔴 ජුනි මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල

⬇️පන්තිවලට සම්බන්ධ වීමට Telegram Channel -

🌐2026 Main Revision - t.me/APMR2026
🌐2026 Rapid Revision -t.me/APRR26
🌐2026 Theory - t.me/AP2026T
🌐2027 Theory - t.me/AP2027T
🌐2028 Theory - t.me/AP28THEORY

👑ගම්පහින් ඇරඹී වසර 7ක් වැනි කෙටි කාලයක් තුළ මෙරට භෞතික විද්‍යා ඉතිහාසයේ දැවැන්තම පෙරළිය සිදුකළ එකම පන්තිය 🔥

✅2022: ලංකාවේ පලවෙනි ස්ථානය(Island 1st) ඇතුලුව A සාමාර්ථ 350 + ලංකාවේම A සාමාර්ථ වලින් 1/10ක්

✅2023:තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 730) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/6ක්

✅2024: දිවයිනේ මුල් ස්ථාන 10න් 2ක් ඇතුලුව තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 1300+) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/4න්. ලංකාවේ මුලු Engineering Medicine ලමයි ගානෙන් 1/3ක් අපේ පන්තියේ ලමයි ⚡

✅ 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ )

📊ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: results.ap.lk/

වැඩිදුර විමසීම් - 072 0 566 566

✅Whatsapp - Wa.me/94720566566

අනුරාධ පෙරේරා | ජීවිතයට Physics 🔥

2 days ago | [YT] | 967

Anuradha Perera

චාරිකාවක් 1-1000km+ TEAM ♥️

2 days ago | [YT] | 5,924

Anuradha Perera

🔴 දෛවයටත් අභියෝග කරපු ගිම්හාන්ගේ කතාව.

අද පොලොන්නරුව Center Visit එකේදී හමුවුන ලමයෙක්.

2025 විභාගේ ලියන්න කලින් තමයි මට මේ msg එක එවලා තියෙන්නේ.

විභාගෙ ප්‍රතිඵල ආවට පස්සේ දාපු මැසේජ් එකත් අන්තිම image එකේ ඇති.

ඇත්තටම ප්‍රශ්න කියන්නේ මොනවද කියල පොඩ්ඩක් කියවල බලන්න.

2 days ago | [YT] | 5,736

Anuradha Perera

Online ලමයි හමුවෙන්න Centers වලට යනගමන් අතරමග නිලාවේලි Beach එකේදී ♥️

PS: Gemini Enhanced Photo

3 days ago (edited) | [YT] | 9,344

Anuradha Perera

🔴හෙට තමයි මේ TOUR එකේ අවසාන දවස

🔵හෙට Schedule එක මෙහෙමයි,

01. උදේ 8.00 ට : කන්තලේ සිප්ලීන් ආයතනය
02. උදේ 10.00 ට : පොලොන්නරුව ගුරුකුල ආයතනය
03. උදේ 11.30 ට : දෙහිඅත්තකණ්ඩිය තක්ශිලා ආයතනය
04. දහවල් 1.00 ට : මහියංගනය විශ්ව ආයතනය
05. සවස 2.00 ට : බිබිල දිදුල ආයතනය
06. සවස 3.30 ට : මොණරාගල ත්‍රිමාණ ආයතනය
07. සවස 4.30 ට : වැල්ලවාය විද්‍යා ප්‍රදීප ආයතනය

🔴මේ නගර අවට ඉන්න ලමයි.. හෙට හමුවෙමු..

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

3 days ago | [YT] | 682

Anuradha Perera

🔴 ගොඩක් ළමයින්ට අමතක වෙන සහ අමාරුයි කියන ආලෝකය ප්‍රකාශ උපකරණ සම්පූර්ණ පාඩම එක දවසින් ගොඩදාගන්න ලෑස්තිද🔥

⚡️ආලෝකය ප්‍රකාශ උපකරණ SPECIAL ONEDAY FREE SEMINAR ⚡

📅 මැයි 31 ඉරිදා උදේ 8.00 - හවස 3.00
Zoom + Youtube හරහා ONLINE LIVE

ලංකාවටම නොමිලේ ⚠️

✅ සම්බන්ධ වීමට - t.me/APMR2026

🇱🇰 ලංකාවේ වැඩිම ප්‍රතිඵල සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය 🔥

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

3 days ago | [YT] | 851