army......!🤍
............... Do you like my videos? ...............
then ,like comment shere my chanel
my dream friends...
I'm always with you ....
I love all my friends 🤍



tiktok.com/@nish_nethu7s


BTS ARMY ZONE

Guys This is my second you tube channel 🥰
Pls subscribe my chanel ‪@sl_anime_editon07‬

1 day ago | [YT] | 3

BTS ARMY ZONE

*13 Years With BTS: Forever Young, Forever Together – Written by an ARMY* 💜

It’s been 13 years since 7 boys from a small company walked onto a stage with a dream bigger than themselves. June 13, 2013, BTS debuted with _No More Dream_, and none of us knew we were about to witness history.

From sleeping in one room to filling stadiums across the world, BTS didn’t just make music. They made a home for the broken, the lost, the ones who felt like they didn’t belong. Through _I Need U_ tears, _Spring Day_ nostalgia, _Dynamite_ joy, and _Yet To Come_ hope, they’ve been the soundtrack to our lives for 13 years.

ARMY wasn’t built in a day. We grew with them. We watched Namjoon’s speeches move the UN, Jin’s dad jokes break the internet, Suga’s lyrics heal wounds, J-Hope’s smile light up darkness, Jimin’s passion set stages on fire, V’s artistry pull us into another world, and Jungkook’s dedication remind us what hard work looks like.

They’ve taught us to love ourselves, to speak up, to keep going even when it’s hard. They’ve been honest about struggles, brave about growth, and constant about their love for ARMY.

13 years in, BTS is more than idols. They’re proof that dreams are worth chasing, that kindness is strength, and that 7 boys and millions of fans can change the world together.

To BTS: Thank you for 13 years of music, memories, and meaning. We’ll keep walking this flower path with you. Because with BTS and ARMY, the best chapters are still _yet to come_.

💜 Happy 13th Anniversary, BTS. Saranghae, always.

2 weeks ago | [YT] | 50

BTS ARMY ZONE

කුස්සිය යට කබඩ් එකේ අවුරුදු 11ක්,
Dudley ගෙ පරණ ඇඳුම් ඇඟේ දවටගෙන.
"උඹ සාමාන්‍යයි... හරිම සාමාන්‍යයි" කියලා,
තමන්ටම කියාගත්තු පුංචි කොල්ලා.

Dursley ලා කිව්වේ "කරදරකාරයෙක්" කියලා,
පාසලේදී කොන් වෙච්ච, නමක් නැති එකෙක්.
උපන්දිනේට කේක් එකක් නෑ, තෑග්ගක් නෑ,
හැබැයි හිත යටින් හීනයක් තිබ්බා... "මමත් කවුරුහරි වෙන්න ඇති" කියලා.

එතකොටම ආවා යෝධයෙක් දොර කඩන්,
"Happy Birthday Harry" කියලා කේක් එකකුත් අරන්.
"Yer a wizard, Harry" – වචන 3යි,
හැබැයි ජීවිතේම වෙනස් කරන්න ඒ ඇති වුණා.

Platform 9¾ හොයාගන්න බැරුව තනිවුණු වෙලාවේ,
Weasley ලා හම්බුණා... "සාමාන්‍ය" කියන වචනෙ කුඩු වුණා.
රතු දුම්රියේ ජනේලෙන් එබිලා බලද්දි,
Hogwarts දැක්කා... හුස්ම ගන්නත් අමතක වුණා.

Sorting Hat එක ඔළුවට තියද්දි වෙවුලුවා,
"මම සුදුසු නෑ... මම සාමාන්‍යයි" කියලා හිතුවා.
ඒත් තොප්පිය කෑගැස්සා: *"GRYFFINDOR!"*
මේසෙම නැගිටලා අත්පුඩි ගහද්දි තේරුණා...

සාමාන්‍යයයි කියලා හිතන් හිටපු කොල්ලා,
අකුණක් නළලේ තියාගෙන ඉපදිලා.
කබඩ් එකක ජීවත් වුණාට,
මැජික් ලෝකෙම හොල්ලන්න ඉපදිලා.

අම්මගෙ ආදරේ තාමත් ආරක්ෂාවක් වෙලා,
තාත්තගෙ cloak එක තාමත් උණුහුමක් වෙලා.
"සාමාන්‍ය" කියන ලේබල් එක ගලවලා දාලා,
එදා ඉඳන් Harry Potter වුණා.

---

"ඔයා හිතනවා ඔයා සාමාන්‍යයයි කියලා... ඒත් ඔයාගෙ Hogwarts letter එක එනකන් බලන් ඉන්න✨ #HarryPotter #TheBoyWhoLived"
💫🪄✨🦉🤍🤎

1 month ago | [YT] | 80

BTS ARMY ZONE

පැනක් අතේ තියාගෙන රෑ පුරා...
හිතේ කැලබුම් වචන වලට පෙරළා...
සංගීතයේ මුවාවෙන් වේදනා වළලා ...
August D නමින් ලෝකෙම හොලවලා...

කැඩුණු හීන ගොඩක් උරේ තියාගෙන....
මිහිරි සිනහව යට දුක හංගගෙන....
“කමක් නෑ” කියන තාලෙට නැගිතගෙන....
මිලියන ගානකට හයියක් වෙලා.....

ඔහු කියන්නේ නෑ “ මන් තරුවක් ” කියලා...
ඒත් ඔහුගේ පද වැහි වගේ හිතට දැනෙනවා...
අදුරේ ඉන්න අපිට පහන් තරුවක් වගේ....
සුගා ඔයාගේ සංගීතය හිත නිවන දහරාවක්...


✍️ Written by ‪@Btsarmygirlnethuki07‬ (me)
#suga #army #bts

1 month ago | [YT] | 103

BTS ARMY ZONE

Happy birthday to me 🎉🎂
2026 . 04 . 27 ❤️

2 months ago | [YT] | 695

BTS ARMY ZONE

අනේ thank you thank you so much 🥰
මටනම් මේක හිතාගන්නත් බෑ යාලුවනේ මන් අද 10k ගැහුවා. මට මාරම සතුටුයි 💖
මේක මන් තනියෙන් ගහපු දෙයක් නෙමෙයි මේක ඔයාලා හැමෝගෙම support එකෙන් ගත්ත දෙයක් 💜
ආදරෙයි ....
ඔයාලා නිසා තමා මේ හැමදේම ...💚
හැමදාම මාත් එක්ක ඉන්න ..

2 months ago | [YT] | 194

BTS ARMY ZONE

ඔබ සැමට සාමය සතුට පිරි....කරන කියන සියලු කටයුතු සාර්ථක වන පවුල තුල සතුට සැනසුම පිරි......වයාපාර රැකී රක්ශා කටයුතු ඉතා සාර්ථක වන....ඉගෙනුම් කටයුතු වලින් විශිෂ්ට ප්‍රථිපල ලැබෙන ....ජිවීතේ බලාපොරොත්තු ඉශ්ථ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!! 🤍🥳✨
Happy new year army...💜

2 months ago | [YT] | 309