හායි හැමෝටම! 👋 මම දිනු.
මගේ "Life with Dinu" YouTube චැනල් එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා.

මම ලංකාවේ ඉඳන් මගේ ජීවිතේ ලස්සන අත්දැකීම්, සංචාරය කරපු තැන් (විශේෂයෙන්ම මගේ ප්‍රථම විදේශ ගමන වුණු සෞදි අරාබි සංචාරය වගේ දේවල්) සහ මගේ දෛනික ජීවිතයේ විශේෂ අවස්ථා (Daily Vlogs) ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ චැනල් එක පටන් ගත්තේ.

ඔයාලත් ලෝකය වටේ යන්න, අලුත් අත්දැකීම් විඳින්න ආස කෙනෙක් නම් මගේ මේ අලුත් ගමනට එකතු වෙන්න. මගේ වීඩියෝ බලලා සතුටු වෙන්න, අලුත් දෙයක් දැනගන්න චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න. ❤️

මට සහයෝගය දෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි!


Life With Dinu

මේ ඩෙසර්ට් එකනම් ඔයාලා හදලා කන්නම ඕනි ඩෙසර්ට් එකක් 😋

1 week ago | [YT] | 5

Life With Dinu

කවුද මේ පාර පොසොන් එකට අනුරාධපුරයේ ගියේ?
#poson
#anuradhapura

1 week ago | [YT] | 12

Life With Dinu

මා විසින් නිර්මාණය කොට අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේට පුජා කරන්නා වූ මිරිවැඩි සගල🙏
මටත් මගේ පවුලේ අයටත් මෙය දකින ඔබ සියලු දෙනාටමත් මේ පිං අනුමෝදන් වෙත්වා!!!🙏🙏
සියලු සත්වයෝ
නිදුක් වෙත්වා.
නිරෝගී වෙත්වා!!! 🙏🌸🌸
#poson
#රුවන්වැලිමහාසෑරදුන්

1 week ago | [YT] | 4

Life With Dinu

https://youtu.be/XCGbNwxYSbk?si=G6sZ9...
හායි යාලුවනේ !🖐
ඔන්න අද විඩියෝ එකෙන් අරන් ආවේ මම දවල්ට හදපු කෑම වේල .
#cookingvideo
#viral

1 month ago | [YT] | 6