ඔයාට තේරෙන සිංහලෙන් video editing හා photo එඩිටින් මුළ සිට ආරම්භ කර pro level එක දක්වා යාමට අවශ්‍ය සියලූම දැනුම මේ නාලිකාව හරහා මම ඔබට ලබා දෙනවා.
ඒ වගේමයි විශේම දේ,

ඔයාට editing පිළිබඳ තියන ඕනෑම ප්‍රශ්නයක් comment එකක් ලෙස පළකිරීම මඟින් ඉතා ඉක්මනින් ඔබගේ ගැටලුවට පිළිතුරක් ලබාගත හැන නැතහොත් ඒ සඳහා දීර්ඝ ලෙස විස්තර කරන ලද පිළිතුරු වීඩියෝවක් වුවද ලබාගත හැක.

Editing බිංදුවේ සිට ආරම්භ කරන පුද්ගලයෙකුට වුවද ඉතා පහසුවෙන් ධාරණය කර ගත හැකි ලෙස මා විසින් මම video සියල්ල නිර්මාණය කර ඇත.

මීට අමතරව
ඔබගේ සියලුම Video Editing, Thumbnail Design හා ​Social Media Optimization & Management අවශ්‍යතාවන් ඉහළම ප්‍රමිතියෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුකර ගැනීමට දැන්ම අපව සම්බන්ද කරගන්න.

Whatsapp: 070 6223162
Call: 078 7081808
email: chandimaprajapaksha@gmail.com

#Editing #capcut #inshot #Tutorial #Chandiedit


Chandi Edit

​ඔබගේ සියලුම Video Editing, Thumbnail Design හා ​Social Media Optimization & Management අවශ්‍යතාවන් ඉහළම ප්‍රමිතියෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුකර ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.

🔴අපෙන් ලබාගත හැකි සේවාවන්,

● YouTube Long Video Editing
● Youtube Shorts Editing
● Facebook Reels Editing
● TikTok Videos Editing
● Any other video editing projects
● Thumbnail Design
● Social Media Optimization & Management

🔴 අපෙන් ඔබට ලැබෙන සුවිශේෂී පහසුකම්,

● Full HD (1080p) හෝ 4K දක්වා ඉහළම ප්‍රමිතියෙන් යුත් වීඩියෝ output එකක් ලබාදීම.

● ඔබට අවශ්‍ය වෙලාවටම,වීඩියෝ එක සුදානම් කර දීම.

● ඔබගේ පසුම්බියට පහසු ඉතාමත් සාධාරණ මිළ ගණන්

●​ ඔබගේ අවශ්‍යතාවය 100%ක් සර්ව සම්පූර්ණ වනතුරු අවශ්‍ය සංශෝධන කර දීම.

● ​දවසේ පැය 24න් ඕනෑම වේලාවක ලෙහෙසියෙන් සම්බන්ධ කරගෙන, ඔයාට අවශ්‍ය ආකාරය සහ අදහස් මිත්‍රශීලීව සාකච්ඡා කරගැනීමේ හැකියාව.

● ​දීර්ඝකාලීනව වැඩ කරන චැනල් සහ ප්‍රොජෙක්ට්ස් සඳහා ඉතාමත් සාධාරණ සහ විශේෂ මිල ගණන්.

ඉතා සුහඳශීලී සේවාවක් සඳහා දැන්ම අප අමතන්න:
Chandima Rajapaksha

Whatsapp: 070 6223162
Call: 078 7081808
email: chandimaprajapaksha@gmail.com

1 month ago | [YT] | 2

Chandi Edit

Full Video👉 https://youtu.be/i37XZ4xjboE

11 months ago | [YT] | 3

Chandi Edit

Phone එකෙන් Video Edit කරද්දි ආපු ගැටලු ඔක්කොම Comment කරගෙන යමු හැමෝම.
ඊළඟ Video එකෙන් ඒ හැම ගැටලුවටම උත්තර දෙනවා.
😇❤️

1 year ago | [YT] | 8

Chandi Edit

මෙන්න හැමෝම ඉල්ලපු video එක. 🤩
👉 https://youtu.be/Pei0LQd20ns

1 year ago | [YT] | 7

Chandi Edit

මෙන්න ලින්ක් එක.🤩👇 https://youtu.be/_e1PqySSPB4?si=93Xbp...

1 year ago | [YT] | 5

Chandi Edit

වීඩියෝ එඩිටින් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට වුනත් මේක බලල ගේමක් ගහන්න පුලුවන්. 😲😲
https://youtu.be/sp2hG0Rrcl8

1 year ago | [YT] | 4