🌸 Welcome to Shehiru's Diary! 🌸
Join me as I share the little moments that make life special 💫
From my daily routines, adventures, hobbies, to things I love – this is my personal diary, captured through videos.
📝 Vlogs | Daily Life | Simple Joys | Real Moments
Subscribe and be a part of my journey ❤️
🌸 Shehiru's Diary වෙත සාදරයෙන් පිළිගනිමු! 🌸
මෙය අපේ ජීවිතයේ කුඩා කතා වල සරල සටහන් පොතක් වගේමයි.
අපි කරන දේවල්, අපේ හැඟීම්, මතකයන් සහ විඳින හැඟීම් — මේ හැමදෙයක්ම ඔයාලත් එක්ක බෙදාගන්නවා.
කෙටි vlog, දවසේ highlight එකක්, අපි ආස දේවල්, හරිම ස්වභාවික විදියට අරන් එනවා.
මගේ දිනපොතේ පිටුවකට ඔයාලත් ආරාධනා කරනවා ❤️
📝 දිනපතා vlog | ජීවිතේ සරල සුන්දරත්වය | මතක හා හැඟීම් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.
Subscribe කරලා යන්න, Shehiru's Diary එකේ ඊළඟ පිටුවට! 🌷