Hi , Thank you for choosing my channel. I am a professional youtuber , I need to share things to world and i need to make every ones smile . I work for that , that is my first and last target.
Sudarshana Tennakoon
Thank you for 20k on tiktok 😍
2 years ago | [YT] | 13
View 2 replies
අලුත් අවුරුද්දෙ අලුත් බලාපොරොත්තුවක් එක්ක AL කරන පොඩ්ඩො වැඩ ටික සාර්තක කරගන්න ඕනේ 👍පේරාදෙණි campus හීනය | Beauty of peradeniya university | Vlog 17https://youtu.be/uLfLGXA8K9g
2 years ago | [YT] | 19
View 0 replies
අලුත් එක බැලුවද 😊👇👇..පේරාදෙණි campus හීනය | Beauty of peradeniya university | Vlog 17https://youtu.be/uLfLGXA8K9g
2 years ago | [YT] | 37
ඒ කාලේ 😌😌
2 years ago | [YT] | 9
Guys ඊලග වීඩියෝ එක කොයි වගේ එකක්ද ඕනෙ කියල comment එකක් දාගෙන යමු බලන්න 😍
2 years ago | [YT] | 8
View 3 replies
ආසියාවේ සුන්දරත්වයෙන් පරිපූර්ණ විශ්වවිද්‍යාල අතරින් එකක් වන්නට සුදුසුකම් සපුරන අපේ රටේ සරසවිය ❣️
3 years ago | [YT] | 88
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන්ම විශ්ව විද්‍යාලය තුල පවත්වාගෙන යන අවන්හල... 👉The The Kiosk 🤩🍃🍽️Students for Students සංකල්පය අනුව මෑතකදී පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ ඉදිවූ, වෙනස්ම කැෆේ එකක්..👩🍳🍄(කැන්ටිමක් නෙමේ)වැදගත්කම තමා මේ කැෆේ එක මැනේජ් කරන්නෙ ඇග්‍රි ෆැකල්ටි එකෙම සිසුන්.. එයාලට ෆ්‍රී වෙලාවල් වල part time shifts වලට වැඩ කරන්න පුළුවන්.(පිටරටත් මේ සංකල්පය ගොඩක් ජනප්‍රිය යි)බොහොම නිදහස් , සුවපහසු වටපිටාවක් තියෙනඕනෙම කෙනෙක් ට විවෘත කැෆේ එකක්..සාධාරණ මිල ගනන් යටතේ පිරිසිදු ආහාර ,බීම වර්ග, අතුරුපස වර්ග, කේක්, අයිස් කොෆී,Mojito, ඩෝනට්ස්,Soup ජාති, ක්‍රිස්පි චිකන් බර්ගර්,හොට්ඩෝග්, නූඩ්ල්ස් වගේ තව කෑම ජාති ගොඩක් තියෙනවා .☕🍰🍩🍝️🍗🥪අමතක උනා නේ..Vet faculty farm එකෙන් එදා උදේම දොවාගෙන එක fresh milk වලින් හදන රසම රස මිල්ක්ශේක් (Chocolate / strawberry ) එකකුත් තියෙනවා ..ඒකනම් මාරම රසයි..😋විශේෂත්වය තමයි වෙන තැන් වල වගේ ආහාර රස ගන්වන්න MSG (අජිනමොටෝ) වගේ කෘතිම රසකාරක මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ..ස්වාභාවික රසකාරක වලින් තමා කෑමට රස එකතු කරන්නෙ....😇එදිනෙදා අවශ්‍ය එළවළු ජාති නැවුම් පිට එදාම අරන් එනවා..කල් යව යව ෆ්‍රිජ් වල දාන පරන වුණු එළවළු කිසිවක් යොදාගන්නෙ නෑ..ඒ නිසාමා කෑම ජාති ගොඩක් ෆ්‍රෙශ්..🥕🥦🌶️🍄Open kitchen එකක් තියන නිසා ඔයාගේ කෑම වේල හදන්නෙ කොහොමද කියලා ඇස් දෙකෙන්ම බලාගන්නත් පුළුවන් ..(Chef Uncle හරිම කඩිසරයි)යාලුවො එක්ක, දෙමව්පියෝ එක්ක, GF/BF එක්ක ඇවිත් නිදහසෙ කෑම කන්න, කතා කරන්න , වගේමයාලුවොන්ගෙ birthday වලට, විශේෂ අවස්ථාව වලදි ඇවිත් කේක් එකක් කපලා, පොඩි පාටියක් එහෙම දාලා, සින්දුවක් කියලා යන්නත් පුළුවන් 🎂🍹මනස ටිකක් රිලැක්ස් කරගන්න , පාඩුවෙ පාඩම් වැඩක් කරගන්න හිතුනොත්, නිස්කලංක පරිසරයක් වගේම, free WIFI තියෙනවා ..👩💻🙇හැම සිකුරාදාම් හවසට කැම්පස් එකේම ලමයින්ගෙ ලස්සන entertainment event එකක් කරනවා..මනස සන්සුන් කරන ලස්සන සිංදු ටිකක් අනිවාර්යයෙන් ම අහන්න පුළුවන් එදාට ආවොත් ..💆🏻♀ 🎶මේක ඉතින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම හොද ආදර්ශයක්💜️ඉතින් ඔයාලත් ෆ්‍රී වෙලාවක ඇවිත් යන්න අමතක කරන්න එපා..😁♥️සතියෙ දවස් පහම වගේම සෙනසුරාදා ඉරිදා ත් 9am - 8 pm විවෘත යි..
3 years ago | [YT] | 37
ඔයාලගෙ අත්දැකීම් කියමු බලන්න 🙉
3 years ago | [YT] | 10
View 1 reply
https://youtu.be/VsNinK9Aw1oසරසවියේ දවස ගෙවෙන හැටි...මේකනම් බලන්නම වටිනව 😜
3 years ago (edited) | [YT] | 32
අද රෑ 8 ට අලුත් video එකෙන් set වෙමු
3 years ago | [YT] | 11
Load more
Sudarshana Tennakoon
Thank you for 20k on tiktok 😍
2 years ago | [YT] | 13
View 2 replies
Sudarshana Tennakoon
අලුත් අවුරුද්දෙ අලුත් බලාපොරොත්තුවක් එක්ක AL කරන පොඩ්ඩො වැඩ ටික සාර්තක කරගන්න ඕනේ 👍
පේරාදෙණි campus හීනය | Beauty of peradeniya university | Vlog 17
https://youtu.be/uLfLGXA8K9g
2 years ago | [YT] | 19
View 0 replies
Sudarshana Tennakoon
අලුත් එක බැලුවද 😊👇👇
.
.
පේරාදෙණි campus හීනය | Beauty of peradeniya university | Vlog 17
https://youtu.be/uLfLGXA8K9g
2 years ago | [YT] | 37
View 0 replies
Sudarshana Tennakoon
ඒ කාලේ 😌😌
2 years ago | [YT] | 9
View 0 replies
Sudarshana Tennakoon
Guys ඊලග වීඩියෝ එක කොයි වගේ එකක්ද ඕනෙ කියල comment එකක් දාගෙන යමු බලන්න 😍
2 years ago | [YT] | 8
View 3 replies
Sudarshana Tennakoon
ආසියාවේ සුන්දරත්වයෙන් පරිපූර්ණ විශ්වවිද්‍යාල අතරින් එකක් වන්නට සුදුසුකම් සපුරන අපේ රටේ සරසවිය ❣️
3 years ago | [YT] | 88
View 2 replies
Sudarshana Tennakoon
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන්ම විශ්ව විද්‍යාලය තුල පවත්වාගෙන යන අවන්හල... 👉The The Kiosk 🤩🍃🍽️
Students for Students සංකල්පය අනුව මෑතකදී පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ ඉදිවූ, වෙනස්ම කැෆේ එකක්..👩🍳🍄(කැන්ටිමක් නෙමේ)
වැදගත්කම තමා මේ කැෆේ එක මැනේජ් කරන්නෙ ඇග්‍රි ෆැකල්ටි එකෙම සිසුන්.. එයාලට ෆ්‍රී වෙලාවල් වල part time shifts වලට වැඩ කරන්න පුළුවන්.(පිටරටත් මේ සංකල්පය ගොඩක් ජනප්‍රිය යි)
බොහොම නිදහස් , සුවපහසු වටපිටාවක් තියෙන
ඕනෙම කෙනෙක් ට විවෘත කැෆේ එකක්..
සාධාරණ මිල ගනන් යටතේ පිරිසිදු ආහාර ,බීම වර්ග, අතුරුපස වර්ග, කේක්, අයිස් කොෆී,Mojito, ඩෝනට්ස්,Soup ජාති, ක්‍රිස්පි චිකන් බර්ගර්,හොට්ඩෝග්, නූඩ්ල්ස් වගේ තව කෑම ජාති ගොඩක් තියෙනවා .☕🍰🍩🍝️🍗🥪
අමතක උනා නේ..Vet faculty farm එකෙන් එදා උදේම දොවාගෙන එක fresh milk වලින් හදන රසම රස මිල්ක්ශේක් (Chocolate / strawberry ) එකකුත් තියෙනවා ..ඒකනම් මාරම රසයි..😋
විශේෂත්වය තමයි වෙන තැන් වල වගේ ආහාර රස ගන්වන්න MSG (අජිනමොටෝ) වගේ කෘතිම රසකාරක මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ..ස්වාභාවික රසකාරක වලින් තමා කෑමට රස එකතු කරන්නෙ....😇
එදිනෙදා අවශ්‍ය එළවළු ජාති නැවුම් පිට එදාම අරන් එනවා..කල් යව යව ෆ්‍රිජ් වල දාන පරන වුණු එළවළු කිසිවක් යොදාගන්නෙ නෑ..ඒ නිසාමා කෑම ජාති ගොඩක් ෆ්‍රෙශ්..🥕🥦🌶️🍄
Open kitchen එකක් තියන නිසා ඔයාගේ කෑම වේල හදන්නෙ කොහොමද කියලා ඇස් දෙකෙන්ම බලාගන්නත් පුළුවන් ..(Chef Uncle හරිම කඩිසරයි)
යාලුවො එක්ක, දෙමව්පියෝ එක්ක, GF/BF එක්ක ඇවිත් නිදහසෙ කෑම කන්න, කතා කරන්න , වගේම
යාලුවොන්ගෙ birthday වලට, විශේෂ අවස්ථාව වලදි ඇවිත් කේක් එකක් කපලා, පොඩි පාටියක් එහෙම දාලා, සින්දුවක් කියලා යන්නත් පුළුවන් 🎂🍹
මනස ටිකක් රිලැක්ස් කරගන්න , පාඩුවෙ පාඩම් වැඩක් කරගන්න හිතුනොත්, නිස්කලංක පරිසරයක් වගේම, free WIFI තියෙනවා ..👩💻🙇
හැම සිකුරාදාම් හවසට කැම්පස් එකේම ලමයින්ගෙ ලස්සන entertainment event එකක් කරනවා..මනස සන්සුන් කරන ලස්සන සිංදු ටිකක් අනිවාර්යයෙන් ම අහන්න පුළුවන් එදාට ආවොත් ..💆🏻♀ 🎶
මේක ඉතින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම හොද ආදර්ශයක්💜️
ඉතින් ඔයාලත් ෆ්‍රී වෙලාවක ඇවිත් යන්න අමතක කරන්න එපා..😁♥️
සතියෙ දවස් පහම වගේම සෙනසුරාදා ඉරිදා ත් 9am - 8 pm විවෘත යි..
3 years ago | [YT] | 37
View 0 replies
Sudarshana Tennakoon
ඔයාලගෙ අත්දැකීම් කියමු බලන්න 🙉
3 years ago | [YT] | 10
View 1 reply
Sudarshana Tennakoon
https://youtu.be/VsNinK9Aw1o
සරසවියේ දවස ගෙවෙන හැටි...මේකනම් බලන්නම වටිනව 😜
3 years ago (edited) | [YT] | 32
View 1 reply
Sudarshana Tennakoon
අද රෑ 8 ට අලුත් video එකෙන් set වෙමු
3 years ago | [YT] | 11
View 0 replies
Load more