Exclusively for aspirants of Nibbana
Jethavanarama Viharaya (Dharmayai Obai)
නගා පින් සිත් නිවීයන්නටතනා පින් කෙත් ඔබේ දෑතින්කාලයයි මේ සසුන් තනනානිවන් මං පෙත් එලිපෙහෙලි කෙරෙනා.එවන් පින්කෙත් තනාලන්නට පුණ්‍යවන්තවූ ඇරයුම්!මීළඟ දඹුල්ල - පින්කෙත් භාවනා වැඩසටහන ජුනි මස 28 දින සිට ජූලි මස 03 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.මෙම උතුම් පින්කමට සහභාගී වීමට කැමති මහත්වරුන් මෙම අංකයට 0772038587 පණිවිඩයක් යොමු කරන්න.නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! 🙏#jethavanarama #dharmayaiobai #සාසනදාස
3 days ago | [YT] | 365
View 39 replies
A Special Programme for Young Minds! Siwmaga Tharuna Sitha (Youth Programme) – specially designed for youth aged 16 to 26 years. This Week’s Topic: The beauty of friendship Date: 20th June Time: 8.30 PM – 10.00 PM Platform: Microsoft Teams Medium: English How to Register: Send a WhatsApp message with: YOUTH <<Your Name>> to +94 77 777 0129 Don’t miss this chance to explore, reflect, and grow with like-minded youth!
1 week ago | [YT] | 84
View 2 replies
අවුරුදු 16 - 26 අතර තරුණ ඔබ වෙනුවෙන්ම සිව්මග තරුණ සිත Jun 13 රාත්‍රී 8:30 සිට 10:00 දක්වා ම සෑම දෙසතියකට වරක් පැවැත්වේ. (🟢ONLINE) ලියාපදිංචිය සඳහා ඔබගේ නම සඳහන් කළ WhatsApp පණිවිඩයක් 077 777 0129 ට යොමු කරන්න. #jethavanarama #Jethavanaramayouth #tharunasitha #dharmayaiobai
2 weeks ago | [YT] | 142
View 3 replies
A Special Programme for Young Minds! Siwmaga Tharuna Sitha (Youth Programme) – specially designed for youth aged 16 to 26 years. This Week’s Topic: The beauty of friendship Date: 13th June Time: 8.30 PM – 10.00 PM Platform: Microsoft Teams Medium: English How to Register: Send a WhatsApp message with: YOUTH <<Your Name>> to +94 77 777 0129 Don’t miss this chance to explore, reflect, and grow with like-minded youth!
2 weeks ago | [YT] | 85
View 0 replies
පින්බර වෙසක් මංගල්‍යය 2026 - මහා බුද්ධෝපහාර පූජාව
3 weeks ago | [YT] | 378
View 17 replies
අවුරුදු 16 - 26 අතර තරුණ ඔබ වෙනුවෙන්ම සිව්මග තරුණ සිත May 30 රාත්‍රී 8:30 සිට 10:00 දක්වා ම සෑම දෙසතියකට වරක් පැවැත්වේ. (🟢ONLINE) ලියාපදිංචිය සඳහා ඔබගේ නම සඳහන් කළ WhatsApp පණිවිඩයක් 077 777 0129 ට යොමු කරන්න. #jethavanarama #Jethavanaramayouth #tharunasitha #dharmayaiobai
1 month ago | [YT] | 147
තෙරුවන් සරණයි 🙏කෝටි ලක්ෂයක් සක්වල එකළුකරමින් බුදු හිරු රැස් පායා ආ, වෙසක් මහේ පොහොය ගෙවීයන පැයෙහි, සසුනුරුම සොයා විත්, එවන් සසුනෙහි එළැඹ, අනුත්තරවූ සුපින් කෙත් අස්වද්දමින් පුණ්‍යමය දායකත්වය දැක්වීමට, සකලවිධ සීහෙළ පාරමිතා පුරන්නාවූ, ඔබ සෑම සියලු දෙනාටම මෙසේ ඇරයුම් කරසිටිමු.මීළඟ දඹුල්ල - පින්කෙත් භාවනා වැඩසටහන මැයි මස 31 දින සිට ජුනි මස 5 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.මෙම උතුම් පින්කමට සහභාගී වීමට කැමති මහත්වරුන් මෙම අංකයට 0772038587 පණිවිඩයක් යොමු කරන්න.නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! 🙏
1 month ago | [YT] | 281
View 9 replies
මෙත් සිතින් ආරාධනා!!!
1 month ago | [YT] | 193
View 6 replies
A Special Programme for Young Minds! Siwmaga Tharuna Sitha (Youth Programme) – specially designed for youth aged 16 to 26 years. This Week’s Topic: The beauty of friendship Date: 23rd May Time: 8.30 PM – 10.00 PM Platform: Microsoft Teams Medium: English How to Register: Send a WhatsApp message with: YOUTH <<Your Name>> to +94 77 777 0129 Don’t miss this chance to explore, reflect, and grow with like-minded youth!
1 month ago | [YT] | 154
තෙරුවන් සරණයි 🙏ආරාමවාසී මහ සංඝරත්නයේ රැකවරණය හා මගපෙන්වීම යටතේ ගොයුම් බුදු සසුනේ පිරී නිවෙන්නට වෙර දරන සිව්වනක් පිරිස උදෙසා සිය දහදිය බිඳුවෙන් ශ්‍රම කඳුළින් සාසනික පූජා සිදු කරගන්නට ඔබට පිරිනැමෙන මහඟු අවස්ථාවක් මේ.සසුන සශ්‍රික කරමින් පාරමී දම් පුරා ලෝ සත්ත්වයන්ට හිතසුව සලසන මේ උතුම් පුණ්‍ය ගමනට සහභාගී වීමට පිනට ලැදි ඔබ සැමට ආරාධනා කරමු.මීළඟ සාසන දාස වැඩසටහන සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන මහත්වරුන් කරුණාවෙන් 0772038587 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!🙏#jethavanarama #dharmayaiobai #sasanadaasa #merits #pinketha
1 month ago (edited) | [YT] | 403
Load more
Jethavanarama Viharaya (Dharmayai Obai)
නගා පින් සිත් නිවීයන්නට
තනා පින් කෙත් ඔබේ දෑතින්
කාලයයි මේ සසුන් තනනා
නිවන් මං පෙත් එලිපෙහෙලි කෙරෙනා.
එවන් පින්කෙත් තනාලන්නට පුණ්‍යවන්තවූ ඇරයුම්!
මීළඟ දඹුල්ල - පින්කෙත් භාවනා වැඩසටහන ජුනි මස 28 දින සිට ජූලි මස 03 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
මෙම උතුම් පින්කමට සහභාගී වීමට කැමති මහත්වරුන් මෙම අංකයට 0772038587 පණිවිඩයක් යොමු කරන්න.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! 🙏
#jethavanarama #dharmayaiobai #සාසනදාස
3 days ago | [YT] | 365
View 39 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
A Special Programme for Young Minds!
Siwmaga Tharuna Sitha (Youth Programme) – specially designed for youth aged 16 to 26 years.
This Week’s Topic: The beauty of friendship
Date: 20th June
Time: 8.30 PM – 10.00 PM
Platform: Microsoft Teams
Medium: English
How to Register:
Send a WhatsApp message with:
YOUTH <<Your Name>>
to +94 77 777 0129
Don’t miss this chance to explore, reflect, and grow with like-minded youth!
1 week ago | [YT] | 84
View 2 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
අවුරුදු 16 - 26 අතර තරුණ ඔබ වෙනුවෙන්ම සිව්මග තරුණ සිත Jun 13 රාත්‍රී 8:30 සිට 10:00 දක්වා ම සෑම දෙසතියකට වරක් පැවැත්වේ. (🟢ONLINE)
ලියාපදිංචිය සඳහා ඔබගේ නම සඳහන් කළ WhatsApp පණිවිඩයක් 077 777 0129 ට යොමු කරන්න.
#jethavanarama #Jethavanaramayouth #tharunasitha #dharmayaiobai
2 weeks ago | [YT] | 142
View 3 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
A Special Programme for Young Minds!
Siwmaga Tharuna Sitha (Youth Programme) – specially designed for youth aged 16 to 26 years.
This Week’s Topic: The beauty of friendship
Date: 13th June
Time: 8.30 PM – 10.00 PM
Platform: Microsoft Teams
Medium: English
How to Register:
Send a WhatsApp message with:
YOUTH <<Your Name>>
to +94 77 777 0129
Don’t miss this chance to explore, reflect, and grow with like-minded youth!
2 weeks ago | [YT] | 85
View 0 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
පින්බර වෙසක් මංගල්‍යය 2026 - මහා බුද්ධෝපහාර පූජාව
3 weeks ago | [YT] | 378
View 17 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
අවුරුදු 16 - 26 අතර තරුණ ඔබ වෙනුවෙන්ම සිව්මග තරුණ සිත May 30 රාත්‍රී 8:30 සිට 10:00 දක්වා ම සෑම දෙසතියකට වරක් පැවැත්වේ. (🟢ONLINE)
ලියාපදිංචිය සඳහා ඔබගේ නම සඳහන් කළ WhatsApp පණිවිඩයක් 077 777 0129 ට යොමු කරන්න.
#jethavanarama #Jethavanaramayouth #tharunasitha #dharmayaiobai
1 month ago | [YT] | 147
View 2 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
තෙරුවන් සරණයි 🙏
කෝටි ලක්ෂයක් සක්වල එකළුකරමින් බුදු හිරු රැස් පායා ආ, වෙසක් මහේ පොහොය ගෙවීයන පැයෙහි, සසුනුරුම සොයා විත්, එවන් සසුනෙහි එළැඹ, අනුත්තරවූ සුපින් කෙත් අස්වද්දමින් පුණ්‍යමය දායකත්වය දැක්වීමට, සකලවිධ සීහෙළ පාරමිතා පුරන්නාවූ, ඔබ සෑම සියලු දෙනාටම මෙසේ ඇරයුම් කරසිටිමු.
මීළඟ දඹුල්ල - පින්කෙත් භාවනා වැඩසටහන මැයි මස 31 දින සිට ජුනි මස 5 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
මෙම උතුම් පින්කමට සහභාගී වීමට කැමති මහත්වරුන් මෙම අංකයට 0772038587 පණිවිඩයක් යොමු කරන්න.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! 🙏
1 month ago | [YT] | 281
View 9 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
මෙත් සිතින් ආරාධනා!!!
1 month ago | [YT] | 193
View 6 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
A Special Programme for Young Minds!
Siwmaga Tharuna Sitha (Youth Programme) – specially designed for youth aged 16 to 26 years.
This Week’s Topic: The beauty of friendship
Date: 23rd May
Time: 8.30 PM – 10.00 PM
Platform: Microsoft Teams
Medium: English
How to Register:
Send a WhatsApp message with:
YOUTH <<Your Name>>
to +94 77 777 0129
Don’t miss this chance to explore, reflect, and grow with like-minded youth!
1 month ago | [YT] | 154
View 2 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
තෙරුවන් සරණයි 🙏
ආරාමවාසී මහ සංඝරත්නයේ රැකවරණය හා මගපෙන්වීම යටතේ ගොයුම් බුදු සසුනේ පිරී නිවෙන්නට වෙර දරන සිව්වනක් පිරිස උදෙසා සිය දහදිය බිඳුවෙන් ශ්‍රම කඳුළින් සාසනික පූජා සිදු කරගන්නට ඔබට පිරිනැමෙන මහඟු අවස්ථාවක් මේ.
සසුන සශ්‍රික කරමින් පාරමී දම් පුරා ලෝ සත්ත්වයන්ට හිතසුව සලසන මේ උතුම් පුණ්‍ය ගමනට සහභාගී වීමට පිනට ලැදි ඔබ සැමට ආරාධනා කරමු.
මීළඟ සාසන දාස වැඩසටහන සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන මහත්වරුන් කරුණාවෙන් 0772038587 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!🙏
#jethavanarama #dharmayaiobai #sasanadaasa #merits #pinketha
1 month ago (edited) | [YT] | 403
View 17 replies
Load more