my channel hopes is share to you knowledge about fitness and bodybuilding We also hope to make you aware of the healthy and healthy lifestyle that you miss out on due to your busy life. We hope to help you with this as training in the gym helps keep your body in shape and healthy life style . We also hope to advise you on how to stay healthy in your daily life while minimizing chronic disease levels such as diabetes , cholesterol and hypertension Our goal is to give you the advice you need to get rid of unwanted fat , belly fat in your body..
physical fitness has a 11 components 5 health relative component and 6 skill related component.
We will inform you about all those things and we will work to socialize the instructions in such a way that all those things will improve and make it easier for you to exercise, we kindly promise you.
Stay Fit With Gihan thank you
Stay Fit With Gihan
වැඩිම වතාවක් Mr. Olympia කිරුල දිනා ඇති ක්‍රීඩකයා කව්රුන්ද?
1 year ago | [YT] | 6
View 0 replies
Stay Fit With Gihan
කායවර්දන ක්‍රීඩාවේ පියා ලෙස හැදින්වෙන්නේ කව්රුන්ද?
1 year ago | [YT] | 5
View 0 replies
Stay Fit With Gihan
නිවැරදි ඉරියව්ව නැති වීම නිසා එන Low Back Pain එකට ගෙදර ඉදන් කරන්න ව්‍යායාම ගැන වීඩියෝ එක හෙට කීයටද ඕන?
1 year ago | [YT] | 1
View 0 replies
Stay Fit With Gihan
හෙට උදේ 11.30 ට. විනාඩි 2 න් How To Do One Arm Dumbbell Row
2 years ago | [YT] | 5
View 6 replies
Stay Fit With Gihan
2 years ago | [YT] | 8
View 0 replies
Stay Fit With Gihan
අඩියක් දෙකක් පසුපසට ගන්න වෙන අවස්තාවෙ කවදාවත් ඒක නොකර ඉන්න එපා..
අඩියක් දෙකක් පසුපසට තියන්නේ අඩි දහය ලොකු පිම්මක් පනින්න.
ඒක සැබෑ ජීවිතේ වගේම සෙල්ලම් කරල ඇඟ හදන කලාවටත් වැගත්.,
එකදිගට කාලයක් #resistancetraining කරනකොට එක තැනකින් එහාට #progressiveoverload කරන්න බැරි වෙනවා හා performance අඩු වෙනවා.. අන්න ඒ වෙලාවට deloading phase එකකට යන්න ., සතියක් විතර #resistanceworkout නොකර ඉදල., හොදට carbs load කරල ., #flexibility හොදට කරල. #resistanceexercise ආයෙම කරල බලන්න. ලංකාවේ මේ ක්‍රමය කරනව අඩු උනාට ක්‍රීඩකයින්ගේ Performance enhancement කරන්න ලෝකේ ප්‍රසිද්ද පුහුනුකරුවන් මේක භාවිතා කරනවා..
ඇඟ හදන කොල්ලො වෙනුවෙන්ම වෙන් උන youtube Channel එක., Stay Fit With Gihan
youtube.com/@stayfitwithgihan6201...
Gihan Jayasankha
Certified Bodybuilding trainer PTISSS
Certified personal trainer PTISSS
Certified weight loss sience PTISSS
Certified Performance Nutrition Sience PTISSS
Following NVQ Level 4 National certificate in LIFN
#stayfitwithgihan
#onlinepersonaltrainersrilanka
#onlinepersonaltrainer
#Gym
#Bodybuilding
#Fitness
#Workout
2 years ago | [YT] | 5
View 0 replies
Stay Fit With Gihan
කාට හරි කේන්ති ගියාම ඔයත් කේන්ති ගන්න එපා..
Acid වල සැර බාල කරන්න බශ්මකාරක වලට පුලුවන්. ඒක සාමාන්‍ය ජීවිතයේ වගේම physical Fitness වලටත් සම්බන්ද දෙයක්.
Training session එකේදි overload එකක් කරනකොට පහුවදාට muscles රිදෙනව ඒකට කියන්නේ muscles stones කියලා. අපි resistance training කරනකොට වැඩකරන්නේ Anerobics Lactic සහ Creatine phosphate කියන ශක්ති ජනන පත්දති වලින්. මේ ශක්ති ජනන පද්දති වල තියන අතුරු ඵලයක් හැටියට lactic acid මාංශපේශියේ තැම්පත් වෙනවා. එහෙම වෙන එක වැඩී වෙන්නේ lactic threshold එකක් පටන් ගන්න තැනේදි. Lactic Acid ඉවත් කරගන්න පුලුවන් නම් ඒක recovery එකට ගොඩක් බලපානවා.. ඒකට Sodium Bycarbonate ( ආප්ප සෝඩා ) වගේ දෙයක් භාවිතා කරන්න පුලුවන්. Sodium Bycarbonate කියන්නේ බශ්මකාරකයක්.,
Sodium bycarbonate වලට වගේම Bita-analine කියන සංගටකයටත් මේ කර්‍ය්ය කරන්න පුලුවන්, Aerobics intensity exercise කරල ඔයාට මේ muscles stones එක මගහරවගන්න පුලුවන් මොකද Aerobics intensity cardio කරනකොට ඔයාගෙ body එකේ oxygen consumption එක වැඩි වෙනවා.. oxygen වලට පුලුවන් lactic Acid remove කරන්න.,.,
හරියට Arobic cardio training එකක් කරන හැටි වීඩියෝ එකක් කරල තියනව පහල link එකෙන් බලන්න.
https://youtu.be/5NIYftjbsQo?si=PMzSb...
Gihan Jayasankha
Certified Bodybuilding trainer PTISSS
Certified personal trainer PTISSS
Certified weight loss sience PTISSS
Certified Performance Nutrition Sience PTISSS
Following NVQ Level 4 National certificate in LIFN
#stayfitwithgihan
#onlinepersonaltrainersrilanka
#onlinepersonaltrainer
#Fitness
#Gym
#Bodybuilding
2 years ago | [YT] | 14
View 2 replies
Stay Fit With Gihan
2 years ago | [YT] | 9
View 0 replies