Contac us for promotion and Advertising : 0767036001 whatsapp
වෙළඳ දැන්වීම් සහදා පමනක් අමතන්න (වාහන මිලදීගැනීම සහ විකිණීම ඇතුලු සේවාවන් අමතර කොටස් සහ වෙනත් සේවන් සදහා ඇමතුම් ලබා නොදෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමු)

Tharushanuone@gmail.com (Tharusha)


Welcome to the official page of YOUTH GARAGE on YouTube. Are you a vehicle enthusiastic form the younger generation??
Then one of your biggest dreams and achievements is owning your own vehicle! Join with your family enlighten your dreams, select the best options according to your choice & your budject. known everything about the automobile industry .

As *Youth Garage* we mainly focus all kinds of vehicle reviews that mostly suites for the younger generation,it's trends including all qualities like comfort,fuel efficiency, reliability and many more
Join within us, improve your knowledge about automobile industry !


YOUTH GARAGE

ලැබුවා වූ නව වසර
වාහන සිහින සැබෑ වෙන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .. ! 🙏✨
.
.
Youth Garage 🚙📌
.
#HappyNewYear #cars #fypシ゚viralシ #srilanka #youthgarage

2 months ago | [YT] | 40

YOUTH GARAGE

රිවීව් එකෙන් පස්සේ ඩබල මේක ගත්තේ 😎♥️✅
https://youtu.be/QOeUWKtuv_4?si=0Zs3r...

3 months ago | [YT] | 147

YOUTH GARAGE

රිවීව් එකෙන් පස්සේ ඩබල මේක ගත්තේ 😎♥️✅
https://youtu.be/QOeUWKtuv_4?si=0Zs3r...

3 months ago | [YT] | 20

YOUTH GARAGE

ඉසුරුයි නිම්නයි අරන් ගිය වන්ඩිය

3 months ago | [YT] | 3

YOUTH GARAGE

දැකලා තියෙනවද වැඩකට අත තිබ්බොත් ආයි කිරි ගහට ඇන්නා වගේ හරියන මිනිස්සු...

2020 නොවැම්බර් වල මට හිතෙනවා වාහන Review කරන Youtube චැනල් එකක් පටන් ගන්න. හුගක් අය එක්ක කතා කලා හරිගියේ නෑ ඕක හරියන වැඩක් නෙමෙයි බන් කියලමයි කිවුවේ.. ඒත් අවිශ්කටයි මලිදුටයි කතා කලාම අපි කරමු බන් ඕන වෙලාවක කතා කරපන්....

එහෙම තමයි අවිශ්ක මට කිවුවේ...

අපි ඉස්කෝලේ 7/8 පන්ති වල ඉදන් දන්නවා ඉස්කෝලෙ කාලේ , A/L කාලේ කැම්පස් එකේ අපි හම්බුනා නාට්‍ය කවෙත් සෙට් උනා... ඒත් අපි තෝරගත්ත විශයන් වල ඉදලම අපි ගියේ පාරවල් දෙකක... ඌ ටෙක් මන් මැනා...

ඇත්තටම අපි ඈතයි. ඒත් මගේ ජීවිතේ ලොකුම Turning point එකක් උන Youth Garae එක පටන් ගන්න මන් බලාපොත්තු තියන් කතා කරපු අයට වඩා ලොකුම හයියක් උන දෙන්නගෙන් එකෙක් උබ....

මට හොද 4 න් එකක් තිබ්බෙත් නෑ මට මයික් තිබ්බෙත් නෑ... මට වාහන තිබ්බෙත් නෑ....
ඒත් අවිශ්කයා බෝයා මයික් එක්කුත් හොයාගෙන ට්‍රයිපෝඩ් එක්කුත් හොයාගෙන. ඒ කාලේ උගේ වටිනාම සම්පතක් උන 50 000 විතර වටින ( ඒ කාලේ බර ගානක් ) ෆෝන් එක ට්‍රයිපෝඩ් එකේ සෙලෝටේප් ගහලා ඔතලා වාහන වල සිනමැටික් ශොට් ආයි වැරදි වැරදි 10 පාරක් විතර අරන්.....

ඌම තෙලුත් ගහන් මාර සප් එකක් දුන්නේ....

මට කැමරාව ඇල්ලුවම කතා කරගන්නත් බෑ...

තව ඉතින් ඔය ගෙදර වාහන එහෙම කානුවක් කඩන් හන්වැල්ලෙදි වලක එහෙමත් වැටුනා.. මතකද දන් නෑ.... 😅 ඉතින් ඔය වගේ සැරට දාදිය දාලා බයත් උන ඒත් ආතල් සීන් ආතල් මතක ගොඩක් එක්ක අමාරුම අඩිය තියන්න මට උදවු කරපු උබට හැමදාම මන් නයයි....

මගේ Job එක
මගේ වාහනේ
මහෙ Reputation එක මේ ඔක්කොටම මුල පිරුවේ උබ ♥️.

කෑලි ගලෝලා හදපු අර බයික් එක
කැම්පස් එකේ හදපු රොබෝලා...
කැම්පස් එකේදි උබ පැද්ද බයික් එක ඒ ඔක්කොගෙම ඉදන් හැම දේකම උබ මාර කොලිටියට වැඩ කරා.... උබ මාර කොලිටී පොරක් බන්... වෙඩින් එකත් මාර කොලිටී මම දැක්ක ලස්සනම වෙඩින් එක.... ඒකට හේතුව ඒ වෙඩින් එකේ තිබ්බ ලස්සන කතාවක්.

අවියගේ ගෙදර ආවට අවියගේ අම්මා එක්ක මන් ලොකුවට කතා කරලා නෑ... අද තමයි ඇන්ටි කතා කරනවා දැක්කේ.... ඒ වහේ කතාවක් මන් කිසිම wedding එක්ක දැකලා නෑ බන්.... ඉතින් උබේ cudu නෝනා හෙන lucky එහෙම අම්මෙක් ලගට එන්න....

ඉතින් උබ ටෙක් එකේ රොබෝලා හැදුවත්
කවේදී රගපෑවත් , කැම්පස් එකේ පොදු වැඩක් කරත්, ඇකඩම්ක් වදිත් , මාත් එක්ක video කරත් video edit කරත් කිරි ගහට ඇන්නා වහේ හරියට කරනවා... පිලිවෙලයී...

ඉතින් අලුත් ජීවිතෙත් ඒ පිලිවෙල ඒ කොලිටිය එක්ක සුබම සුභ වෙන්න කියලා

Youth Garage අපි සුභ පතනවා ♥️✅

6 months ago | [YT] | 83

YOUTH GARAGE

For sale
New suzuki wagon R
Contact now
0777 1818 90

11 months ago | [YT] | 37

YOUTH GARAGE

අඩුවට හොද ටයර් ගන්න කැමති අය මේ පැත්‍තට එන්න.

1 year ago | [YT] | 1

YOUTH GARAGE

VAT එක්ක price අහපු අයට

1 year ago | [YT] | 7

YOUTH GARAGE

ප්‍රතිඵල මඟින් ගොඩනැගෙන අපේ කාලේ BS පන්තිය....

2026 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය දෙවන කණ්ඩායම සඳහා නව පන්ති ආරම්භය


🛑 පළමු දින නොමිලේ 🛑


🟢 ආරම්භය : නොවැම්බර් 09 වන ඉරිදා ප.ව. 8.00 සිට 10.00 දක්වා

🟢 එදින පළමු පාඩම් ඒකකයට අදාළ නිබන්ධනයක් ලබා දෙනු ලැබේ.


🟣 විෂය නිර්දේශය 100% ක් ආවරණය කිරීම .

🟣 සෑම පාඩම් ඒකකයක් අවසානයේ ම විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම .

🟣 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ ලිවීමට හුරු කිරීම (කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න)


☎️ 078 685 78 93
📞 070 359 56 39 (Whatsapp)

🟢 පහත ලින්ක් එක ඔස්සේ අපගේ Whatsapp Group එකට සම්බන්ධ විය හැක .

chat.whatsapp.com/FVq40NywtiSHxIX4NPnh9V

1 year ago | [YT] | 18

YOUTH GARAGE

ඔයාගේ car එක හිට් කරගන්න චාන්ස් එකක්

ඔන්න අපි අපේ product quality එක වැඩිම කරලා next level Review ගොඩක් පටන් ගන්න යන්නේ.... Youtube එකේ එක video එකක් වත් නැති පට්ටම වෙනස් jdm ev ඕනම වාහනයක් ඔයා ලග තියෙනවා නම් කතා කරන්න අපිට. ලක්ශ 2 විතර වටින product එකක තමයි අපි ඔයාට free offer කරන්නේ.... හැබැයි ඔයා ලග අපිට wow කියලා කියවෙන සුපිරි වන්ඩියක් තියෙන්න ඕන.

0767036001 (තරුෂ)

1 year ago | [YT] | 37