"ආයුබෝවන්! Samurdhi Center YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනිමු.

අපගේ චැනලය හරහා 'අස්වැසුම' සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන, සමෘද්ධි දීමනා සහ අනෙකුත් සියලුම සහනාධාර පිළිබඳ නවතම සහ නිවැරදි තොරතුරු එසැණින් ඔබට ලබා දීමට අපි කැපවී සිටින්නෙමු.

අප මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ:

අස්වැසුම වාරික මුදල් ලැබෙන දින සහ බැංකු තොරතුරු.

සමෘද්ධි සහ සහනාධාර පිළිබඳ නවතම නිල නිවේදන.

නව අයදුම්පත් කැඳවීම් සහ සහන ලබාගැනීමේ නිවැරදි ක්‍රමවේද.

ප්‍රජා සංවර්ධනය සහ මූල්‍ය මගපෙන්වීම්.

විශ්වාසනීය තොරතුරු එසැණින් දැනගැනීම සඳහා අදම Samurdhi Center Subscribe කර අප හා එක්වන්න. ස්තූතියි!"


Samurdhi Center

සංසාරගත ප්‍රේමය කැමැත්ත මත නඩත්තු කරන්න බැහැ

3 months ago | [YT] | 0

Samurdhi Center

අස්වැසුම කියන්නේ හුදෙක් දීමනාවක් නෙවෙයි, ඒක බොහෝ දෙනෙකුගේ ආහාර වේල සහ ඖෂධ අවශ්‍යතා සපුරාලන එකම මාර්ගයයි. අතිශය දුෂ්කර ජීවිත ගත කරන දහස් ගණනක් මේ දීමනා එනකම් මඟ බලන් ඉන්නවා.

4 months ago | [YT] | 94

Samurdhi Center

5 months ago | [YT] | 13

Samurdhi Center

පාසල් සිසුන්ට රු. 15,000/- ජනවාරි 5ට පෙර ගෙවා අවසන් කරනවා
පසුගිය දිනවල ඇතිවූ ගංවතුර සහ ආපදා තත්ත්වයන් නිසා පොත්පත්, නිල ඇඳුම් අහිමි වූ පාසල් දූ දරුවන්ට රජයෙන් ලබාදෙන රුපියල් 15,000 ක මුදල් ආධාරය ජනවාරි මාසයේ පාසල් වාරය ආරම්භ වීමට පෙර ඔබගේ බැංකු ගිණුම් වෙත ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ නිසා ප්‍රමාද නොවී අදම මේ ගැන සොයා බලන්න. මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ චැනල් එක Subscribe කරන්න."

5 months ago | [YT] | 8

Samurdhi Center

අස්වැසුම විශේෂ නිවේදනයයි! 📢
අස්වැසුම පළමු අදියරට ලියාපදිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලුම පවුල්/තැනැත්තන් සඳහා මෙම නිවේදනය නිකුත් කෙරේ.

වැදගත් තොරතුරු:
තොරතුරු යාවත්කාලීන කිරීම: ඔබේ පවුලේ තොරතුරුවල යම් වෙනස්වීමක් සිදුවී ඇත්නම් හෝ එසේ නොමැති වුවද, වසරකට වරක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ඒ බව දැනුම් දීම අනිවාර්ය වේ.

සුදුසුකම් ලැබීම: ඉදිරි වර්ෂයේදී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සලකා බලනු ලබන්නේ තොරතුරු යාවත්කාලීන කළ පවුල් සහ තැනැත්තන් පමණි.

අවසන් දිනය: තොරතුරු යාවත්කාලීන කිරීම 2025.12.31 දිනෙන් අවසන් වේ.

⚠️ ඔබ තවමත් තොරතුරු යාවත්කාලීන කර නොමැති නම්, ඉදිරි වර්ෂයේදී ප්‍රතිලාභ ලබා ගැනීමට තිබෙන සුදුසුකම් අහිමි විය හැක. එබැවින් අදම ඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීමට කටයුතු කරන්න.

වැඩි විස්තර සඳහා:
📞 1924 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

🏢 ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකය වෙත පිවිසෙන්න.

5 months ago | [YT] | 2

Samurdhi Center

වාර්ශික තොරතුරු යථාවත් කිරිම - 2025 නොවැම්බර් මස 10 වන දා සිට ඇරබේ.
2023 වසරේ සමාජ ආරක්ෂණය තොරතුරු පද්ධතියේ ලියාපදිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලු පවුල් තම තොරතුරු යථාවත් කිරිම අනිවාර්ය වේ.

6 months ago | [YT] | 9

Samurdhi Center

ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට එනම් ජූලි 30 වන දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ.

10 months ago | [YT] | 9

Samurdhi Center

අස්වැසුම දෙවන අදියරේ නිවසට ගොස් තොරතුරු සංගණනය
2025 ජනවාරි 21 සිට ඇරඹේ

1 year ago | [YT] | 10

Samurdhi Center

අස්වැසුම ද සමෘද්ධිය ද

1 year ago | [YT] | 13