Atamagala Creative Studio

Creative solutions for branding & marketing.


Atamagala Creative Studio

We’ve designed two logo options for Freshmare, an Italian company specializing in fresh, premium seafood. Now we need your help to choose the best one!

1 year ago | [YT] | 1

Atamagala Creative Studio

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භි ච”
"උත්ථාන වීර්‍ය්‍ය කරන්නේ ය. නො පමා වන්නේ ය. සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේ ය. ධර්මයෙහි හැසිරෙන පුද්ගල තෙමේ මෙලොව පරලොව දෙකහි ම සුවසේ වාසය කරන්නේ ය."

ඔබ සැමට,
පින්බර මැදින් පුන් පොහෝ දිනක් වේවා !!! ✨☸

1 year ago (edited) | [YT] | 1