Ama Shanthi Thapowanaya

මිණිපුර අමා ශාන්ති තපෝවනය,
පැල්වාඩිය,
රත්නපුර.

විමසීම් :- 0770644222 / 0776490489

Ama Shanthi Thapowanaya

"පුඤ්ඤ පාප පහීනස්ස"
පොසොන් පොහෝ දින රුවන්වැලි මහ සෑ රදුන් අභියස පැවැත්වූ ධර්ම දේශනය.
https://youtu.be/K_ISN8kweKw?si=H6IkV...

2 years ago | [YT] | 9

Ama Shanthi Thapowanaya

ගිහි පින්වතුනට ආරාධනාවයි

තාවකාලිකව පැවිදි කිරීම.
සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා, තාවකාලිකව පැවිදි කිරීම සහ ධර්ම විනය ඉගැන්වීම.
තුන් වන කණ්ඩායම,
2024 – (වෙසක්) මැයි මස මුල සිට එක් මසක කාලයක්
සම්පූර්ණ ආරණ්‍යවාසී පුහුණුව ලබා දෙනු ලැබේ.
අයදුම් පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2024 – 04 – 16

සියලු විමසීම්:-
මිණිපුර අමා ශාන්ති තපෝවනය, පැල්වාඩිය, රත්නපුර.
දුරකථන:- 0713582044 / 0452121180 / 0718213112

මාර්ගගත අයදුම්පත්‍රය පිරවීම සඳහා :-
amashanthi.org/form/temporary-ordination

Email :- amashanthithapowanaya@gmail.com
Facebook :- www.facebook.com/minipuraamashanthithapowanaya/
#thapowanaya #ordination

2023 තාවකාලික පැවිදි කිරීමේ පළමු වැඩසටහනෙහි දර්ශන:
https://youtu.be/kRFnDxbz9eE?si=8OiNI...
..............................................................................................................................
තාවකාලිකව හෝ පැවිදි වීමේ ආනිසංස,
" මා විසින් විපස්සී බුදුරජුන්ගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සත්කාර හා බුහුමන් කරණ ලදුයේ විය. මට ආපදාවක් පැමිණියේ ය. පෙර ඤාතීන් අතර භෙදයක් ඇති විය.
මම ඒ උවදුරින් සන්සිඳීම පිණිස බුදුසස්නෙහි රිසියෙන් පැවිදිව සතියක් එහි ඇලුනෙම් විසීමි.
මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් හෙයකින් මම් පැවිදි වූයෙම් ද (ඒ පැවිදි වීම හෙතු කොට ගෙණ) දුගතියක් නො දනිමි. පැවිද්දෙහි මේ විපාක යි.
මෙයින් සත්සැටවනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සුනික්ඛම නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමොක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තාහපබ්බජිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක."
***සසර දුකින් මිදෙනු කැමති සියලු දෙනා දැනුවත් කිරීම සඳහා බෙදාහරින්න(Share)***

2 years ago (edited) | [YT] | 113

Ama Shanthi Thapowanaya

පරම ගාම්භීර
“පටිච්ච සමුප්පාද ධර්ම දේශනාව”

අනුරාධපුර, රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දී....
2024 - මාර්තු මස 08 වන සිකුරාදා දින දී ....
තුන් යම් රාත්‍රිය පුරා

අතිපූජණීය, තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ විසින් දේශනා කරනු ලැබේ.

වැඩසටහන් විස්තරය
2024 – 03 – 08 සිකුරාදා දින සවස 3.00 සිට, 09 සෙනසුරාදා උදෑසන 06.00 වන තෙක්.
ප:ව: 3.00 කඤ්චුක පූජා පෙරහැර
ප:ව: 5.00 රුවන්වැලි සෑ වන්දනාව
ප:ව: 6.00 පටිච්ච සමුප්පාද ධර්ම දේශනාව ආරම්භය.
පෙ:ව: 6.00 දේශනාවසානය

සහභාගි වන සියළුම දෙනාට “පටිච්ච සමුප්පාද ධර්ම” ග්‍රන්ථයක් ධර්ම දානයක් වශයෙන් ලබා දෙනු ලැබේ.
සජීවී විකාශනය නෙත් FM, ප්‍රඥා නාලිකාව, අමා ශාන්ති තපෝවන youtube නාලිකාව සහ Facebook ඔස්සේ සජීවීව විකාශනය කෙරේ.

සංවිධානය කිරීම:-
අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුර

විමසීම්:-
සන්තින්ද්‍රිය හිමි 0778953330
සමන්ති මහත්මිය:- 0773737976
ලලන්ත මයා :- +82 10-6704-8894
අමාශාන්ති තපෝවනය :- 0452229458

ධර්ම දේශනාවේ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වීමට කැමති පින්වතුන් මෙම WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න.
chat.whatsapp.com/J4QUma8HZvT75i8XuHfAXN

2 years ago | [YT] | 152

Ama Shanthi Thapowanaya

ගිහි පින්වතුනට ආරාධනාවයි.
තාවකාලිකව පැවිදි කිරීම.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා, තාවකාලිකව පැවිදි කිරීම සහ ධර්ම විනය ඉගැන්වීම.

දෙවන කණ්ඩායම,

2023 – (උඳුවප්) දෙසැම්බර් මස 07 වන දින සිට එක් මසක කාලයක්
සම්පූර්ණ ආරණ්‍යවාසී පුහුණුව ලබා දෙනු ලැබේ.

අයදුම් පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2023 – 11 – 14

සියළුම විමසීම්:-
මිණිපුර අමා ශාන්ති තපෝවනය, පැල්වාඩිය, රත්නපුරය.

දුරකථන:- 0452121180 / 0718213112

මාර්ගගත අයදුම්පත්‍රය පිරවීම සඳහා :-
amashanthi.org/form/temporary-ordination

Email :- amashanthithapowanaya@gmail.com

Facebook :- www.facebook.com/minipuraamashanthithapowanaya/
#thapowanaya #ordination

2023 තාවකාලික පැවිදි කිරීමේ පළමු වැඩසටහනෙහි දර්ශන:
https://youtu.be/kRFnDxbz9eE?si=8OiNI...
..............................................................................................................................

තාවකාලිකව හෝ පැවිදි වීමේ ආනිසංස,

" මා විසින් විපස්සී බුදුරජුන්ගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සත්කාර හා බුහුමන් කරණ ලදුයේ විය. මට ආපදාවක් පැමිණියේ ය. පෙර ඤාතීන් අතර භෙදයක් ඇති විය.

මම ඒ උවදුරින් සන්සිඳීම පිණිස බුදුසස්නෙහි රිසියෙන් පැවිදිව සතියක් එහි ඇලුනෙම් විසීමි.

මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් හෙයකින් මම් පැවිදි වූයෙම් ද (ඒ පැවිදි වීම හෙතු කොට ගෙණ) දුගතියක් නො දනිමි. පැවිද්දෙහි මේ විපාක යි.

මෙයින් සත්සැටවනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සුනික්ඛම නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.

සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමොක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තාහපබ්බජිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක."

***සසර දුකින් මිදෙනු කැමති සියලු දෙනා දැනුවත් කිරීම සඳහා බෙදාහරින්න(Share)***

2 years ago | [YT] | 191

Ama Shanthi Thapowanaya

"වෛරයෙන් බිහි වූ පිටිදූවේ සිරිධම්ම හිමිගේ මිත්‍යා දර්ශනය"
මෙම පොත තවමත් ගෙන්වාගැනීමට නොහැකි වූ අය ඇති නම්,

📒නම
📒ලිපිනය
📒දුරකථන අංකය
අපට එවන්න. 071 935 0732

(30% ක මිළ අඩුකිරීමක් සමඟ)
මිළ රු. 450යි.

2 years ago | [YT] | 111

Ama Shanthi Thapowanaya

තාවකාලිකව පැවිදි කිරීම

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා, තාවකාලිකව පැවිදි කිරීම සහ ධර්ම විනය ඉගැන්වීම.
ගිහි පින්වතුනට ආරාධනාවයි.
2023 - ඇසල අගෝස්තු 01 වස් පොහෝ දිනට පසු දින සිට
සම්පූර්ණ ආරණ්‍යවාසී පුහුණුව ලබා දෙනු ලැබේ. (පළමු අදියරයේදී 50 දෙනෙකු පමණී.)

1. නිරෝගී අයෙකු විය යුතුයි.

2. තමන්ගේ සිවුරු පාත්‍රා තමන් විසින්ම සපයා ගත යුතුය. ස්ථීරව පැවිදි වන අයට පමණක් තපෝවනය මගින් සිවුරු පාත්‍රා සපයනු ලැබේ.

3. අළුයම 4.00 අවධි විය යුතුයි. රාත්‍රී 10.00 සැතපිය යුතුයි.

4. පැයක් පර්යංකයෙන් වාඩි වී සිටීමට හැකි විය යුතුයි.

5. දහවල 12.00 පසුව, පසුවදා අරුණෝදය තෙක් අෂ්ඨපාන හැර ආහාර නොගෙන සිටිය යුතුයි. (රෝගී අය සහභාගි වන්න එපා.)

6. කුටිවලට යාමට කදු තරණය කිරීමට හැකි විය යුතුයි.

7. මුල් දින 20 තුළදී උදෑසන 8.00 ත් 10.00 ත් අතර සහ සවස 1.00 ත් 5.00 ත් අතර උගන්වන විනය, සූත්‍ර, අභිධර්මය පාඩම් සඳහා අඛණ්ඩව සහභාගි විය යුතුයි. අවශ්‍ය අයට ඉගෙන ගැනීම සඳහා ඒවා zoom හරහා සජීවීව විකාශනය කෙරේ.

8. දානය සඳහා දාන ශාලාවට පිණ්ඩපාතයේ වැඩිය යුතු වේ.

9. අවසන් දින 10 දී දුර පිහිටි ගම්මාන වලට පිණ්ඩපාතයේ වැඩිය යුතු වේ.

10. මාසයක් සඳහා පැවිදි කරනු ලැබේ. පුහුණුව අවසන් වූ පසුව ස්ථීරව වැඩ සිටීමට කැමති අය සඳහා ත්‍රෛනිකායික සංඝරත්නයේ ඉල්ලීම් අනුව, එම ස්වාමින් වහන්සේලාට පවරා දෙමින්, උන්වහන්සේලාගේ නමින් සාමණේර සහතික සකස් කරවා කැමති විහාරස්ථානවලට භාරදෙනු ලැබේ. ඉඩකඩ අනුව අමා ශාන්ති තපෝවන වල වැඩවසන්නට කැමති අයටද ඒ සඳහා අවසර ලැබේ. උපැවිදි වී නැවත පසු කාලයක දී ස්ථීරවම පැවිදි වන්නට ද අවසර දෙනු ලැබේ.

11. කිසිදු අයකිරීමක් නොමැත. ශාසනයේ පැවැත්ම උදෙසා ගිහි පැවිදි දෙපක්ෂයම ධර්ම විනයෙන් සන්නද්ධ කිරීම සඳහා සිදු කරන උතුම් සත්ක්‍රියාවක් පමණී. හැකිතාක් තරුණ අය ඉදිරිපත් වන්න. කාලසටහන පසුව දන්වනු ලැබේ.

සියළුම විමසීම්:-
මිණිපුර අමා ශාන්ති තපෝවනය, පැල්වාඩිය, රත්නපුරය.
දුරකථන :- 0763523330 / 0718213112

අයදුම්පත් ලබා ගැනීම සඳහා:- drive.google.com/file/d/1OidCp0p98RWSu8EsTZmg6xn7t…

Email - amashanthithapowanaya@gmail.com
Facebook - www.facebook.com/minipuraamashanthithapowanaya
https://youtu.be/sl2dsF5g-gE

3 years ago | [YT] | 116