Welcome to the channel.
I say this description about the videos you can watch on my channel.In short, it's new to anyone
*Technical videos
*Computer videos
*New mobile phone video
You can watch laptop videos and many videos related to every new technology on my channel

Benefits to you from my channel
1You can watch a new video every morning on my channel
2I will answer all your questions promptly
3I create videos that are very clear and understandable to you in my videos
4You can connect with me through the whatsapp
5You can find out all about technology in this channel

This sl siki bro channel If this channel is important to you, join us today
Thank you for coming to the channel
sl siki bro

whatsapp no-0703640679





Sanjana

apple 6s ios 15.7
64gb
Rs32000
Condition 100/ battery helth 89/ free charjer and back cover මිල කතා කරගත හැක කැගල්ලෙ තියෙන්නෙ orijinal parts okkoma පොල්ගහවෙලට උනත් ගෙනත් දෙන්න පුලුවම් 0703640679 call me siki bro මේ ගනට ආයේ හම්බෙන්නෙ නෑ ❤️

3 years ago | [YT] | 12

Sanjana

විකිනිමට core 2 duo computer❤️
G43 mother board
320gb hdd
2gb ram
350w power suply
Samsung case
Dvd rom
Core 2 duo cpu
Call me 0703640679
කැගල්ල .පොල්ගහවෙල මේ නගර දෙක අතර තියෙන්නෙ හරියටම වට්ටරම පන්සල ලග චෙක් කරලා බලල ගන්න පුලුවම් .2 month waranty ❤️

3 years ago | [YT] | 8

Sanjana

මේ channel එකේ unboxing ,tech new review වගේ දේවල් දාන්නෙ නැතිව කොමඩි දාන්නද shorts වගේ video .මගෙ ටික් ටොක් එකේ තියෙන්නෙ මම කරන කොමඩි .නිකමට හිතුනා tech නවත්තලා මේ channel එකේ upload කරන්න මොකද හිතන්නෙ ඔයාලා 😒❤️

3 years ago | [YT] | 7

Sanjana

PC HDD
500GB PRICE RS3000
160GB PRICE RS1900
HDD දෙක දෙක ගන්න තියේ ගන්න අයට SHOPE වල මීට වඩා ගනම් .කැමතිනම් ගන්නවනම් 0703640679 CALL කරන්න

3 years ago | [YT] | 14

Sanjana

ජුලි 9 💪

3 years ago | [YT] | 16

Sanjana

3 years ago | [YT] | 19

Sanjana

පොලිසියේ හමුදාවේ සොයුරනි, 9 වැනිදාට කඳුළු ගෑස් සූදානම්ද? අතිරේක ගැල්වනයිස් බට ඇණවුම් කළාද? ජල බව්සර් පුරව ගත්තාද?

ආ ඊට කලින් පොඩ්ඩක් බලන්න.... හවසට ගෙදර යන්න පෙට්‍රල් තියේද? පොඩ්ඩට කිරි නෑ නේද සතියකින්?, ආ ඉටිපන්දම් ගත්තද කරුවලේ කන්න බෑනේ? යකෝ කලින් කියන්න එපැයි: කෙල්ල මේ සැරේ විභාගේ ලියනවා! එහෙනම් තව ඉටිපන්දම් දෙකක් ගනින්; රෑට උයලා නෑ?ඒ කියන්නේ ගෑස් තියා දරත් නැද්ද දැන් ? හුටා බයික් එක උස්සනවා කියා නෝනට තග දාලා ගියාලු නේද ලීසිං එකෙන්: අම්මපා, තව පොඩ්ඩෙන් අමතක වෙනවා අම්මට බෙහෙත් පෙත්ත; මෙහේ ෆාමසියේ නෑ මචං, බොරැල්ල හරියේ බලපන්.

මතක තියාගනිල්ලා!!!! මිනිස්සු පාරට එන්නේ උඹලට තියෙන ඔය ප්‍රශ්නවලට උත්තර ඉල්ලගෙන. උඹලා ප්‍රභාකරන්ට බය නැති වුණාට රස්සාවට කෙලවෙනවට බයයි කියා අපි දන්නවා කොල්ලෝ; ඒ වගේම උඹලා ඔය බංකර දාගෙන ඇතුලේ ඉන්න හොරු ආරකෂා කරන්නේ රස්සාව නැතිවෙනවට බයේ මිසක් උන්ට ආදරේකට ;සත පහක ගෞරවේකට නොවේ කියලත් අපි දන්නවා. ඒ නිසා තමයි උඹලා වෙනුවෙනුත් සිවිල් පුරවැසියෝ පාරට එන්නේ; ඕවා ඉබේ ඇතිවුණ ප්‍රශ්න නොවේ; ආණ්ඩුව ඇති කරපු ප්‍රශ්න.

මතක තියාගනිල්ලා!!!! උඹලා ශ්‍රී ලංකා පොලිසිය මිසක් ගොටාගේ පොලිසිය නොවේ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මිසක් ගොටාගේ හමුදාව නොවේ.

මතක තියාගනිල්ලා!!!! උඹලාට පඩි ගෙවන්නේ මේ රටේ මිනිස්සු; රාජපක්ෂලා නොවේ. (හිතලා බලපල්ලා, මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් තුන් වේලම යැපෙන වැඩිම සාමාජිකයින් සංඛ්‍යාවක් ඉන්න මේ රටේ හිඟනම පවුල රාජපක්ෂ පවුල: උන් කොහොමද උඹලට පඩි ගෙවන්නේ )

උඹලා යුනිෆෝම් ඇන්දේ, අතට තුවක්කුවක් දීල තියෙන්නේ, වෙන දෙයක් තියා උඹලා දිවුරුම් දීලා තියෙන්නේ, මේ රටේ මිනිස්සු ආරක්ෂා කරන්න, මිසක් මේ රට කොල්ල කාපු පල් හොරු රකින්න නොවේ.

උඹලා තුවක්කු තියලා, මහජනතාව එක්ක හිටගනිල්ලා, එච්චරයි, මේ සටන දිනන්න අවි ආයුධ කිසිවක් ඕනේ නෑ, ඒවා දීලා හිස් අතින් වරෙල්ලා.. උඹලා තනි තනිව ආවොත් උඹලගේ රස්සාවට කෙලවෙයි තමයි; විනය පරීක්ෂණ තියාවි තමයි; ඔක්කොම එක්ක එක සැරේ වරෙල්ලා; එතකොට ගොටාභය බම්බු ගහන්නද?

3 years ago | [YT] | 8

Sanjana

Rs125000😀
DDR4 4gb ram
කිසිම අව්ලක් නෑ ගන්නවනම් 0703640679 call එකක් දෙන්න අරන් අවුරුද්ද වගේ වෙන්නෙ සීරීමක්වත් නෑ condition 100/100 තියේ box /bag ඔක්කොම දෙනවා
කූරියා කරන්නත් පුලුවම් ගන්නවනම් bank එකට සල්ලි දාලා
වැඩි විස්තර් වලට call කරන්න ගන්නවනම්
Mee item එක විකුනුනොත් පලවෙනි කමෙන්ට් එකේ විකුනුවා කියලා දානවා
Cpu එක i3 11gen
Brand new දැන් ශොප් වල rs225000 වගේ වෙනවා ගන්න කෙනාට එකෙම්ම වාසී අරන් දෙන්න උනත් පුලුවම් ආයේ මම ගොඩක්ම අඩුවට දෙන්නෙ කැමතිනම් චෙක් කරලා බලල ඔනී විදිහකට ගන්න පුලුවම් call එකක් දෙන්න 💓💓💓💓

3 years ago | [YT] | 7

Sanjana

මේ ඔක්කොම දෙනවා rs55000
💓I3 2jen එක rs25000(4gb ram /h61 m bord/500gb HDD)
💓Core2duo එකක් දෙන්නෙ rs15000ගානේ
(Core2duo e8400cpu/4gb ram /500gb HDD/G41 m bord )
මේ කාලේ හැටියට ගන්න අයට ලාබයි
Call me 0703640679
Call එකක්ම ගන්න කැමතිනම් කූරියා කරන්න පුලුවම්

3 years ago | [YT] | 15