"Empowering People and Changing Lives" | Sri Lankan Self Improvement Content Creation Channel | For Business Inquiries, Personalized Coaching sessions and Healing sessions 👉🏻 Email : ChamithWimalawansha07.com
Name : S G C C Wimalawansha Bank : Sampath Bank Acc No : 119757783486 .............................................................................. වැඩසටහන සම්බන්ධ තොරතුරු දැනගැනිමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න. 071-1228668 .............................................................................. Chamith Chathurangana Certified Transformational Coach | Counselor
Name : S G C C Wimalawansha Bank : Sampath Bank Acc No : 119757783486 .............................................................................. වැඩසටහන සම්බන්ධ තොරතුරු දැනගැනිමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න. 071-1228668 .............................................................................. මෙහෙයවිම Mr Chamith Chathurangana Certified Life Coach | Phycological Counsellor

SL IMPACT SHOW
වර්තමානයේ බොහො දෙනෙක් විවිධ සිදුවිම් ,මිනිස්සුන් හේතුකොටගෙන බොහොවිට අසහනකාරීව විවිධ රෝගී මානසිකත්වයන් සමගින් තමන්ගේ ජිවිතය ගෙවා දමනවා.
නිවැරදි සිද්ධාන්තයන් අවබෝධයන් හරහා ජිවිතයේ ඔබ විදවන ඕනෑම මානසික වේදනාවකින් ගැටලුවකින් නිදහස් විමේ හැකියාව අනිවාර්යයෙන්ම පවතිනවා.
........................................................................... Heal Your Soul | මානසික නිදහසට මග වැඩසටහන හරහා ඔබේ මානසිකව පවතින ගැටලු විසදාගැනිමට වගේම නැවත නිදහසේ ජිවත්විමේ කලාව ගැන නවීන දැනුම ,ක්‍රමවේදයන් ඔස්සේ දැනුවත් විය හැකියි.
මෙම වැඩසටහන මගින්
* ලෝකය සුභවාදී දැකිමට ඉගනීම ( Perception Change)
* මානසික විඩාවන්ගෙන් නිදහස් විමේ ප්‍රයෝගික ක්‍රමවේදයන් ඉගැන්වීම ( Therapy Practice )
* තමන්ගේ මානසික අභ්‍යන්තරය සුභවාදීව සැකසීම ( Inner Engineering )
* සතුටින් ජිවත්වීමට නීතින් හදුනාගැනිම( Laws Of Happiness )
යන කොටස් ඔස්සේ ඔබට ප්‍රයෝගික පුහුණුව සහ දැනුම ලබාදීම සිදුකරයි.
.............................................................................
* ඔබ විසින් කලයුතු සම්පුර්ණ ආයෝජනය : රු 3,000 /=
* වයස් බේදයක් නොමැතිව ඕනෑම අයෙකුට සහභාගී විය හැකියි.
වැඩසටහන ZOOM තාක්ශණය ඔස්සේ ජූලි 07 ඉරිදා ප:ව 7:00 සිට 9:00 දක්වා පැවත්වේ.
..........................................................................
වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් "HEAL" යනුවෙන් සදහන් කර 071-1228668 ට whatsapp කරන්න.
Name : S G C C Wimalawansha
Bank : Sampath Bank
Acc No : 119757783486
..............................................................................
වැඩසටහන සම්බන්ධ තොරතුරු දැනගැනිමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
071-1228668
..............................................................................
Chamith Chathurangana
Certified Transformational Coach | Counselor
5 hours ago | [YT] | 12
View 0 replies
SL IMPACT SHOW
"ඔබට ඔබේ කාර්යය කිරිමට අයිතිය ඇත,නමුත් එහි ප්‍රතිපලය තිරණය කිරිමට අයිතිය නැත."
- භගවත් ගීතාව -
බොහොමයක් මිනිසුන්ගේ ජිවිතයේ කරන කියන දේවල් තමන් කැමති විදියටම සිදුවිය යුතුයි කියන දැඩි බලපොරොත්තුවෙන් තමයි සිදුකරන්නේ,
අන්න ඒ බලාපොරොත්තුව බාහිරයේ සිදුවන දෙයට සමාන නොවුනම මිනිස්සු මානසිකව කඩාවැටෙනවා,දුක්වෙනවා.
හිතවතුනි, ඔබේ ජිවිතයේ ඔබේ පාලනයේ තියෙන්නේ ඔබ කරන දේවල් පමණයි,ඔබ වෙනුවෙන් අනිත් මිනිසුන්ගේ ප්‍රතිචාරය ඔබට ලැබෙන ප්‍රතිපල ඔබට තිරණය කරන්න බැහැ.
එය ස්භාදහමේ පාලනයේ පවතින්නක්.
ඉතින් ඔබට ලැබෙන ප්‍රතිපලය කුමක් වුවත් එය බාරගැනිමට සුදානම්ව අත් නොහරින වීර්යෙන් තමන් පිලිබදව විශ්වාසයෙන් දේවල් කරන්න.
ඔබේ අරමුණු ඉටුවෙනකොට ස්තුතිවන්ත වන්න.
ඔබේ අරමුණු ඉටුනොවෙනකොට ඔබේ අඩුපාඩුවක් නම් නිවැරදි කරගන්න,එසේත් නැතිනම් ඔබේ නියම වෙලාව එනතුරු දිගටම යන්න.
Chamith Chathurangana - Certified Coach
Psychological Counselor | මනෝ උපදේශක
For Sessions 071-1228668 Whatsapp 🤍✨️
17 hours ago | [YT] | 257
View 2 replies
SL IMPACT SHOW
ජිවිතයේ සතුට දියුණුව වෙනුවෙන් පවතින සියලු
සිමාවන් ඉවත්කරගෙන
උපරිමත්වයට ජිවිතය නිදහසේ සතුටින් ගෙවන්න
කැමති ඔබ වෙනුවෙන්... ✨🍃🤍🧠
ඔබ ජිවිතයේ සුභවාදී වෙනසක් ( transformation ) එකක් හොයන කෙනෙක්නම් 👇
•ප්‍රයෝගික ක්‍රම මගින් ඔබේ ජිවිතයේ පවතින ඕනෑම අරමුණක් අති සාර්තකව ලගාකරගන්නට ( Productive Tools & Techniques)
•අඩු කාලයකින් ඔබේ දුක්විදින තදබල මානසික ගැටලුවලින් සම්පුර්ණයෙන්ම නිදහස් වීමට ( Counselling Theropy )
•විද්‍යත්මක ක්‍රම මගින් ඔබේ සැගව තිබෙන සැබෑ මානසික ශක්තිය අවදී කරගන්නට(Inner Engineering)
•ඔබේ ඉහල කම්පන සංක්‍යාතයක් සහිත Vibration එක නිර්මාණය කරගන්නට (Law of Attraction)
•සුභවාදී සිතුවිලි රටාවක් සමගින් සතුටින් ඉදිරි ජිවිත කාලය වෙනුවෙන් සුදානම් වෙන්නට ( Art Of Living )
පුද්ගලිකව ඔබ වෙනුවෙන් පමණක් සම්පුර්ණ අවධානය ලබා දෙමින් ඔබේ ජිවිතය වෙනස් කරදෙන personal Coaching වැඩසටහනට සම්බන්ධ වන්න.
ඔබේ අවශ්‍යයතාව මත තොරාගත හැකි පැකේජයන් 2ක්.
Package - 01 ( Theropy Sessions )
ඔබේ ජිවිතයේ පවතින දැවෙන මානසික ගැටලු වේදනාවන් වලට ඉක්මනින් සහනය ලබාගැනිම සහ එවායින් සම්පුර්ණයෙන් නිදහස් වෙන්නට උපදේශනය සහ ප්‍රයෝගික මගපෙන්විම මෙහිදි සිදුවේ.
කාලය - පැය 2:00ක් පමණ session 1ක්.
(ගැටලුවට පැහැදිලි පිලිතුරු ලැබෙන තුරුම සැසිය ක්‍රියාත්මක වේ.)
අයකීරිම - රැ 5000/= පමණයි.
Package- 02 ( Transformation sessions )
ඔබේ ජිවිතයේ පවතින දරුණු ඇබ්බැහිවිම් සහිත මානසික තත්වයන්ගෙන් නිදහස් වීමට,ජිවිතයේ බලාපොරොත්තු වෙන සුභවාදී වෙනස් විම් ඉටුකරගැනිමට, ජිවිතයේ පවතින අරමුණු ජයග්‍රහණය කිරිමට ප්‍රයෝගික ක්‍රමයෝපයන් සමගින් උපදේශණය සහ මගපෙන්වීම මෙහිදි සිදු කෙරේ.
කාලය - මාසයට පැය 2:00 බැගින් sessions 4යි.
සතියකට 1ක session එක බැගින්.
(session එකේ කරුණු මත අමතර කාලයක් ලබාදේ)
අයකීරිම - මාසයටම රැ 15000/= ක් පමණයි.
කොටස් 2කට වුවද ගෙවිය හැකියි.
දවසින් දවස නිරන්තර සන්නිවේදනය සමග ඔබේ ප්‍රගතිය සාකච්ඡා කරමින් සිදුකෙරේ. ගැටලු ඇතිවන හා අදහස් හුවමාරුවට ඕනෑම අවස්තාවන් වලදී ඕනෑම මොහොතක සම්බන්ධ විමේ හැකියාව ලැබේ.
--------------------------------------------------
වැඩසටහන සමග සම්බන්ධ වීමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
071-1228668
--------------------------------------------------
වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් whatsapp කරන්න.
Name : S G C C Wimalawansha
Bank : Sampath Bank
Branch : Maho
Acc No : 119757783486
Chamith Chathurangana
Certified Life Coach | Psychological Counselor
1 day ago | [YT] | 16
View 0 replies
SL IMPACT SHOW
"ඔබ තදබල ලෙසම ඔබේ නැගිසිටිමේ තීරණය ගත් පසු විශ්වය ඔබ සමග ගමන් කිරිමට ආරම්භ කරයි."
ගොඩක් මිනිස්සු ජිවිතය වෙනස් කරගන්න සුදුසු වෙලාවක් සොයමින් කල් මරනවා,නමුත් ඔබේ අභිප්‍රාය ශක්තිමත්නම් බාහිර පරිසරය අදාල නැත,ඔබව සොයන මිනිසුන් ඔබව දකිනවා අදහස් අවස්ථාවන් ගලා එනවා.ශක්තියේ හැසිරිම එහෙමයි.
ඔබේ ශක්තිය වෙනස්වන විට බාහිරය වෙනස්වෙනවා විනා බාහිරය වෙනස්වෙලා ඔබව වෙනස්වෙන්නේ නැහැ, හිතවතුනි සියල්ලෙහි ආරම්භය ඔබේ මනස හරහයි සිදුවෙන්නේ,දැන්ම තීරණයක් ගන්න.
Chamith Chathurangana - Certified Coach
Psychological Counselor | මනෝ උපදේශක
For Sessions ( 071-1228668 Whatsapp ) ❤️⭐
1 day ago | [YT] | 555
View 8 replies
SL IMPACT SHOW
"සමහර මාර්ග වැහෙන්නේ ඔයා වෙනුවෙන් තිබෙන සුදුසු මාර්ගයට ඔයාට මග පෙන්වන්න වෙන්න පුලුවන්."
ඔයාගේ ජිවිතය නිර්මාණය වෙන්නේ 50% ඔයා කරන දේවල් වල බලපෑමෙන් වගේම ඔයාට පාලනය කරන්න බැරි ස්භාදහමේ බලපෑම 50% ක් එකතු වෙලා.
ඔයාගේ ජිවිතයේ නැවතත් නැවතත් අයාසයකින් දේවල් කරන්න යනකොට ඔයාගේ වැරද්දක් නැතිවත් ඒ දේවල් වල දොරවල් ස්භාදහම වසා දමනවනම් සමහර විට ඔබට සුදුසු දෙය එය නොවෙන්න පුලුවන්.
දේවල් සාර්ථක කරගන්න උත්සහ කිරිමේ ගැටලුවක් නැහැ,නමුත් සමහර දේවල් වලට බාහිර පරිසරය ඔයාට නැවතත් නැවතත් අවසර නොදෙන්නේ ඔබට සුදුසු දෙය එතන නොතිබිම නිසා වෙන්න පුලුවන්.
ඉතින් හිතවතුනි සමහර අවස්තා වලදි අල්ලාගෙන සිටිය යුතු උපරිම දුරත් අත් හැරදැමිය යුතු අවස්ථාවත් පිලිබදව ස්භාදහම ලබදෙන ඉගි සහ හදවතේ හඩට සවන් දිම ඔබට නිදහසත් සිදුවිය හැකි පාඩුත් අවම කරන බව මතක තියාගන්න.
Chamith Chathurangana - Certified Coach
Psychological Counselor | මනෝ උපදේශක
For Sessions (071-1228668 whatsapp )🤍✨️
2 days ago | [YT] | 485
View 13 replies
SL IMPACT SHOW
අද රාත්‍රි 7ට ❤️✨️
හැමෝම උත්සහ කරනවා හැබැයි සුලු පිරිසක් අතට විතරක් ධනය ආකර්ශණය වෙනවා.
මොකක්ද හේතුව,මේ මුලු විශ්වයේ සියලුම වස්තුන් ශක්තිය වගේම සියල්ලටම ආවේණික සංක්‍යාත පරාසයක් පවතිනවා.
ඒ ඒ දේවල් ආකර්ශණය වන්න සංක්‍යාතයන් සමාන විය යුතුම වෙනවා.
මනුස්සයෙක්ගේ ජිවිතයේ සතුටට දියුණුවට බලපෑම කරන ප්‍රධානම දේ ඔහුගේ හෝ ඇයගේ යටිසිතේ ස්භාවයයි.
ඉතා ගුණාත්මක මානසිකත්වයක් පැවතිම මිනිස් කම්පන සංක්‍යාතයන් ඉහල දමනවා වගේම ගුණාත්මක ජිවිතයක් ආකර්ශණය කර දෙනවා.
ඉතින් Money Magnet වැඩසටහනට සම්බන්ධ වන ඔබට...
✨විද්‍යාත්මකව විශ්ව ආකර්ශණ නීතිය යනු කුමක්ද?
✨ධනවත් කම්පන සංක්‍යාතයන්ට ඔබ සුසර වන්නේ කෙසේද ?
✨ඔබේ ජිවිතයේ අරමුණු සිහින දිනාගන්න විශ්වයේ ස්භාවික නිති 12 භාවිතා කරන්නේ කොහොමද?
✨ප්‍රායෝගික ජිවිතයේදි ඔබට භාවිතා කලහැකි අතිසාර්ථක ක්‍රාමොපයන් මොනවද ?
යන කොටස් ඔස්සේ ප්‍රායොගික දැනුම සහ පුහුණුව ලබාදීම අපි සිදුකරනවා වගේම උගන්වන සියලු දේවල් සම්බන්ධයෙන් ප්‍රතිපල
සහතික කරනවා.
වයස් බේදයක් නැතිව ඕනෑම කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
ඔබ කලයුතු සම්පුර්ණ ආයොජනය : රු 3,000 /=
දිනය සහා වේලාව - ජූනි 21 ඉරිදා රාත්‍රි 7:00 සිට 9:00 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ පැවත්වේ.
..............................................................................
වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් "MM" යනුවෙන් සදහන් කර whatsapp කරන්න.
Name : S G C C Wimalawansha
Bank : Sampath Bank
Acc No : 119757783486
..............................................................................
වැඩසටහන සම්බන්ධ තොරතුරු දැනගැනිමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
071-1228668
..............................................................................
මෙහෙයවිම
Mr Chamith Chathurangana
Certified Life Coach | Phycological Counsellor
3 days ago | [YT] | 14
View 0 replies
SL IMPACT SHOW
"ප්‍රශ්න ඉවර වෙන දවසක් හොයන්න එපා ! Luxury ප්‍රශ්න වලට ඔබේ සංක්‍යාතය වෙනස් කරන්න."
හිතවතුනි,ජිවිතයේ ඔබට එන අභියොගයන් ගැටලු අවසන් වන්නේ නැත.
ඔබට ඇතිවන ප්‍රශ්න දෙස දකින විදිය සහ ප්‍රතිචාර දක්වන විදිය අනුව ඔබ වෙනුවෙන් එන ප්‍රශ්න වෙනස් කරන්න විතරක් පුලුවන්.
ඔබේ ණය ප්‍රශ්න,සබදතා වල ප්‍රශ්න,ආර්ථික ප්‍රශ්න විසදන්න සමබර කරන්න ඔබ අසීමිතව වදවෙනවා උත්සහ ගන්නවා.
ඔබට සමහර දේවල් වලට කරන්න දෙයක් තියනවනම් කරන්න.දගලලා කරන්න දෙයක් නැති තැන්වල එවාට දෙන අවධානය වෙනුවට ඉහල ඉලක්ක තබාගෙන එවාට අවධානය දෙන්න.
මොකද ඔබ මුහුණ දෙන ඕනෑම සමාන්‍යය ප්‍රශ්නයකට උත්තර ඔබේ ඉලක්ක ජයග්‍රාණයෙන් විසදෙන්න පුලුවන්.
ඔබේ ව්‍යාපාර වල සාර්ථක කරගන්න ඉලක්ක තියාගන්න,ඔබේ අධ්‍යාපන ජයග්‍රාණ වෙනුවෙන් ඉලක්ක තියාගන්න ඒ විදියට අවධානය වෙනස් කරන්න උසස් කරන්න.
ඔබේ විසදන්න බැරි සමාන්‍යය ප්‍රශ්න මනසින් අත් හරින තැන,ඔබේ අවධානය වෙනස් වෙන තැන සංක්‍යාතය වෙනස් වෙනවා,ජිවිතය Level up වෙනවා.
හැබැයි,Income Tax ප්‍රශ්න ඉලගට එන්න පුලුවන්.එහෙම එනකොට එතකොට අපි බලමු.
Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions ( 071-1228668 whatsapp )
3 days ago | [YT] | 203
View 2 replies
SL IMPACT SHOW
"මා හට ලැබෙන සියලු හොද නරක සියලු අද්දෑකිම් වලට ස්තුතීවන්ත වෙමි.
සමහරක් එවා මාගේ ජිවිතයේ ඉහළ යෑම සදහායි.සමහර එවා මාගේ ආත්මයේ ගැඹුර සොයා යෑමටයි."
ඔබ වෙනුවෙන් සිදුවන සමහරක් සිදුවිම් ඔබේ ජිවන තත්වය පහසු කරන්න උදව් කරනවා.
ඒ වගේම සමහරක් බාහිර සිදුවිම් ඔබේ අභ්‍යන්තරයේ අඩුපාඩු ,බලාපොරොත්තු වීම් පෙන්වා දී ආත්මය නිදහස් කරන්න උදව් කරනවා.
Chamith Chathurangana - Counsellor & Transformational Coach
(For Sessions 071-1228668 Whatsapp )
3 days ago | [YT] | 411
View 4 replies

3 days ago | [YT] | 269
View 1 reply
SL IMPACT SHOW
හෙට රාත්‍රි 7ට
හැමෝම උත්සහ කරනවා හැබැයි සුලු පිරිසක් අතට විතරක් ධනය ආකර්ශණය වෙනවා.
මොකක්ද හේතුව,මේ මුලු විශ්වයේ සියලුම වස්තුන් ශක්තිය වගේම සියල්ලටම ආවේණික සංක්‍යාත පරාසයක් පවතිනවා.
ඒ ඒ දේවල් ආකර්ශණය වන්න සංක්‍යාතයන් සමාන විය යුතුම වෙනවා.
මනුස්සයෙක්ගේ ජිවිතයේ සතුටට දියුණුවට බලපෑම කරන ප්‍රධානම දේ ඔහුගේ හෝ ඇයගේ යටිසිතේ ස්භාවයයි.
ඉතා ගුණාත්මක මානසිකත්වයක් පැවතිම මිනිස් කම්පන සංක්‍යාතයන් ඉහල දමනවා වගේම ගුණාත්මක ජිවිතයක් ආකර්ශණය කර දෙනවා.
ඉතින් Money Magnet වැඩසටහනට සම්බන්ධ වන ඔබට...
✨විද්‍යාත්මකව විශ්ව ආකර්ශණ නීතිය යනු කුමක්ද?
✨ධනවත් කම්පන සංක්‍යාතයන්ට ඔබ සුසර වන්නේ කෙසේද ?
✨ඔබේ ජිවිතයේ අරමුණු සිහින දිනාගන්න විශ්වයේ ස්භාවික නිති 12 භාවිතා කරන්නේ කොහොමද?
✨ප්‍රායෝගික ජිවිතයේදි ඔබට භාවිතා කලහැකි අතිසාර්ථක ක්‍රාමොපයන් මොනවද ?
යන කොටස් ඔස්සේ ප්‍රායොගික දැනුම සහ පුහුණුව ලබාදීම අපි සිදුකරනවා වගේම උගන්වන සියලු දේවල් සම්බන්ධයෙන් ප්‍රතිපල
සහතික කරනවා.
වයස් බේදයක් නැතිව ඕනෑම කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
ඔබ කලයුතු සම්පුර්ණ ආයොජනය : රු 3,000 /=
දිනය සහා වේලාව - ජූනි 21 ඉරිදා රාත්‍රි 7:00 සිට 9:00 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ පැවත්වේ.
..............................................................................
වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් "MM" යනුවෙන් සදහන් කර whatsapp කරන්න.
Name : S G C C Wimalawansha
Bank : Sampath Bank
Acc No : 119757783486
..............................................................................
වැඩසටහන සම්බන්ධ තොරතුරු දැනගැනිමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
071-1228668
..............................................................................
මෙහෙයවිම
Mr Chamith Chathurangana
Certified Life Coach | Phycological Counsellor
4 days ago | [YT] | 15
View 0 replies
Load more