Sri Lanka Cricket Council

ක්‍රිකට් වලට එහා යමක්.......


Sri Lanka Cricket Council

අපේ එකත් ලිස්ට් එකේ 4 වෙනි තැන 🔥🧡👏

1 month ago | [YT] | 136

Sri Lanka Cricket Council

අල්ලපන් මචෝ අල්ලපන් catch දෙකම ළඟ ළඟ වැටුනේ අපරාදේ අල්ලලා තිබ්බනම් එෂාන් දැන් 01 💔😪

එකක්හරි hinge කාරයට අල්ලගන්න තිබ්බා. මොනවා උනත් සුපිරි පලවෙනි ඕවරයක් දෙම්මා අපේ එකා ❤️👏

1 month ago | [YT] | 64

Sri Lanka Cricket Council

සම්මි සිල්වා ගෙදර යනවද නැද්ද??? සම්මිට ජනාදිපති ගෙදර යන්න කියපු පුවත අසත්‍ය පුවතක් මෙන්න ඇමතිතුමා උත්තරේ දෙයි 💔😪

ප්‍රශ්නය :

ක්‍රිකට් ආයතනය ගෙන වාර්තා වෙලා තිබ්බා ජනාදිපතිතුමා සඳහන් කරලා තියෙනවා කියලා ක්‍රිකට් ආයතනයේ සබාපතිතුමාට දුරයෙන් ඉල්ලා අස් වෙන්න කියලා නියෝග කරා කියලා මේක තහවුරු කරන්න පුළුවන්ද ඔබතුමාට????

නලින්ද ජයතිස්ස :

ඒ සම්බන්දයෙන් කැපිනට් මණ්ඩලයේදී හෝ වෙන තැනකදී අපි සාකච්චා කරේ නැති බව තමයි මටනම් කියන්න තියෙන්නේ.මා දන්නා හැටියට මට දන්න තොරතුරු හැටියට තවම ඉල්ලා අස්වෙන්න කියලා නැ.

ඔබ දන්නවා ක්‍රිකට් පරිපාලකයෝ ගෙන ඔබ හිතන පතන විදියක් තියෙනවා රටේ ජනතාව ප්‍රේක්ෂයෝ හැටියට ක්‍රිකට් වලට ඒ දක්වන ආදරය ආරක්ෂා කරගෙන ක්‍රිකට් සංවර්දනය කිරීම තමා රජයේ බලාපොරොත්තුව.

#srilankacricket #GoHomeShammi #AKD

2 months ago | [YT] | 31

Sri Lanka Cricket Council

🔴වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දැරූ ෂම්මි සිල්වා මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝග කර තිබෙනවා

දිගින් දිගටම එල්ල වූ දූෂණ චෝදනා, මූල්‍ය අක්‍රමිකතා සහ ක්‍රීඩකයන්ගෙන් මෙන්ම ක්‍රිකට් ලෝලීන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම හමුවේ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීමට නියමිත අතර, එහි සභාපතිත්වය හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එරාන් වික්‍රමරත්න මහතාට හිමිවීමට නියමිතයි.

2 months ago | [YT] | 108

Sri Lanka Cricket Council

⬇️ - යලි වරක් පැතුම් නිස්සංක හට සිය මංගල IPL අර්ධ ශතකය අහිමිවී යනවා..

මෙවර ඔහුව ලකුනු 42 දී දවාගැනීමට ප්‍රසිද් ක්‍රිශ්ණා සමත්වුනා..

- 41 Runs
- 24 Balls
- 1 Sixes
- 6 Fours
- SR : 170.83

2 months ago | [YT] | 154