Welcome to the Official Sirasa TV YouTube Channel!

Sirasa TV has been at the forefront of the industry, catering to all three languages while pioneering reality television shows, franchise television programs, and daily soaps in Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting equipment, our signals are broadcast free-to-air across the country.

#SirasaTV #ThePeoplesChannel #LKA


Sirasa TV

තරුණ පරම්පරාව බලන්නම ඕනී ලස්සන සිංදුවක් 🤍🙏
මේ වෙසක් එක වෙනුවෙන් ඔයාලට.. දැන්ම ගිහින් බලන්න..
සම්පූර්ණ ගීතය නරඹන්න 👉 www.sirasa.lk/N8p4zL
#SamindunSewane #සමිඳුන්සෙවණේ #ImeshSandeepa #Vesak #SirasaTV

1 day ago (edited) | [YT] | 1,196

Sirasa TV

Youtube අවකාශය තුළ,
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන Sirasa TV ටෙලි කතා පෙළ

විවිධ වූ කතා රසයන්ගෙන් ඔබේ සිත් සොරාගත්
ආදරණීය චරිත, අමතක නොවන හැඟීම්,එක පෙළට රැගෙන ආ සිරස
මිලියන ගණනක ප්‍රේක්ෂකයන් අතර කොටස්කාරයෙක් වූ
ප්‍රේක්ෂක ඔබට ආදරෙයි! 🫶🔺🥰

#PremaDadayama #Maayavi #Kotu #Aaley #AnanthayenATharuKumara #AhankaraAdare #SirasaTV #SirasaDrama

1 week ago | [YT] | 8,560

Sirasa TV

ලාංකේය සිනමා ඉතිහාසය වෙනස් කළ චිත්‍රපටය - ධර්මයුද්ධය 2 🔥🎬💙

ඒ රස උත්කර්ෂය ඔබ වෙතට ගෙනෙන අවසන් දිනය මැයි 24

#Dharmayuddhaya2 #ධර්මයුද්ධය #MaharajaMediaNetwork

1 week ago | [YT] | 3,392

Sirasa TV

අම්මේ....✨❤️

"හඬ නගා මුළු ලෝකෙටම ඇහෙන්න නොකීවට,
මට නුඹ සසරක්......"

මව්වරුන්ගේ දිනය 2026 💐✨👩🏻‍🍼


#MothersDay2026 #SirasaTV

2 weeks ago | [YT] | 21,867

Sirasa TV

ආදරය කියන්නේ වෙන් කළ නොහැකි බැඳීමක්...! 💙✨
Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා)
11 වනදා සිට සතියේ දිනවල රාත්‍රී 7.30

#AnanthayenAaTharuKumara #අනන්තයෙන්ආතරු කුමරා #SirasaTV

2 weeks ago | [YT] | 14,306

Sirasa TV

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාට්‍ය 🔥💛

ප්‍රේම දඩයම | සතියේ දිනවල රාත්‍රී 9.30 ට

#PremaDadayama #SirasaTV #SirasaDrama #MostPopularDrama

3 weeks ago | [YT] | 32,243

Sirasa TV

හෙට දවස ගොඩනගන දෑත්වල අභිමානය 🏗️🌅


#InternationalWorkersDay #SirasaTV

4 weeks ago | [YT] | 2,013

Sirasa TV

The chairs are waiting. The voices are ready. Are you? ✌️🎤

𝐓𝐡𝐞 𝐕𝐨𝐢𝐜𝐞 𝐓𝐞𝐞𝐧𝐬 𝐒𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚 𝐒𝟑 🇱🇰
𝐓𝐇𝐄 𝐒𝐎𝐔𝐍𝐃 𝐎𝐅 𝐀 𝐍𝐄𝐖 𝐆𝐄𝐍𝐄𝐑𝐀𝐓𝐈𝐎𝐍... 🎶🔥

#TheVoiceTeensSriLankaS3 #TheVoiceTeensSriLanka #TheVoiceTeensS3GenAlpha #SirasaTV

1 month ago | [YT] | 1,456

Sirasa TV

සිංහලෙන් හඬකැවූ පළමු රූපවාහිනී ප්‍රදර්ශනය 📺
අප්‍රේල් 16 වන බ්‍රස්පතින්දා | MINIONS
අප්‍රේල් 17 වන සිකුරාදා | MINIONS - THE RISE OF GRU
අප්‍රේල් 18 වන සෙනසුරාදා | BOSS BABY
අප්‍රේල් 19 වන ඉරිදා | BOSS BABY - FAMILY BUSINESS
අප්‍රේල් 25 වන සෙනසුරාදා | PETER RABBIT
අප්‍රේල් 26 වන ඉරිදා | PETER RABBIT THE RUNAWAY
Sirasa Kids Movies
සතියේ දිනවල උදෑසන 7.15 - සති අන්තයේ උදෑසන 7.30 ට සිරස TV තුළින් 🔺❤️🥰

#Minions #BossBaby #PeterRabbit #SirasaCartoon #KidsMovies #SirasaTV

1 month ago | [YT] | 8,028