පළතුරු ලෝකයේ අපූරු කතා - Fruity Stories Sinhala
හිතවත් යාළුවනේ, ඔයාලා හැමෝම අපේ චැනල් එකට ආදරයෙන් පිළිගන්නවා! 🍓🍌🍎 අපේ චැනල් එකෙන් අපි ඔයාලට අරගෙන එන්නේ ලස්සන පළතුරු ගම්මානයක සිදුවන අපූරු කතාන්දරයි. ආඩම්බර ස්ට්‍රෝබෙරි අක්කා, නිහතමානී කෙසෙල් මල්ලි ඇතුළු පළතුරු යාළුවෝ හැමෝම එකතු වෙලා දෙන මේ ලස්සන කතාන්දර තුළින් විනෝදය වගේම පුංචි දරුවන්ට ජීවිතයට වටිනා ආදර්ශත් ලබා දෙනවා.
අපේ අලුත්ම 3D කතාන්දර නරඹන්න අදම අපේ චැනල් එක Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න! 🔔
Fruuty Cartoon Sinhala
ඕගොල්ලො අලුත් කතාව බැලුවද ළමායි 🤭❤️🩹🍓
1 week ago | [YT] | 10
View 0 replies
Fruuty Cartoon Sinhala
අලුත් කතාව අද දානව ළමයි !!! 🥹❤️🩹
බලන්න ඕනි හරිද... 🤭🍓❤️🩹
1 week ago | [YT] | 39
View 4 replies
Fruuty Cartoon Sinhala
අන්නාසි මල්ලිගෙ අලුත්ම කතාව ළගදීම දානව ළමයි!!! 🥹❤️🩹
Subscribe කරලා තියාගන්න හොදේ... 🍓❤️🩹🤭
2 weeks ago | [YT] | 27
View 1 reply
Fruuty Cartoon Sinhala
මායා දිය ඇල්ල සිඳී ගියේ ඇයි ? 🤭
අලුත් කතාව බැලුවෙ නැත්නම් බලන්න ළමායි!!! 🥹❤️🩹
3 weeks ago | [YT] | 20
View 5 replies
Fruuty Cartoon Sinhala
අලුත් කතාව දාලා තියෙන්නෙ ළමායි 🥹❤️🩹🍓
3 weeks ago | [YT] | 24
View 4 replies
Fruuty Cartoon Sinhala
හෙට හවස ඒ කියන්නේ 12 වෙනිදා හවස 5.30 ට කතාව දානවා ළමායි බලන්න ඕනි හොදේ 🤭❤️🩹🍓
3 weeks ago | [YT] | 38
View 11 replies
Fruuty Cartoon Sinhala
තව දවස් දෙක තුනක් ඇතුලත අලුත් කතාව දානව ළමායි 🥹❤️🩹
පරක්කු වෙනවට සාමාවෙන්න...🍓🥹
3 weeks ago | [YT] | 28
View 3 replies
Fruuty Cartoon Sinhala
"කපටි අඹ මල්ලි" කතාවේ බුද්ධිමත්ම චරිතය කවුද ? 🥭🍍
3 weeks ago | [YT] | 14
View 3 replies
Fruuty Cartoon Sinhala
බැලුවද ළමායි ☺️❤️🩹
3 weeks ago | [YT] | 12
View 1 reply
Fruuty Cartoon Sinhala
කවුද බැලුවේ ☺️ බැලුවේ නැත්නම් බලන්නකෝ... 🍓🍌
1 month ago | [YT] | 9
View 1 reply