The Sangha lead by the venerable there has performed a tremendous service to the country and the society through Siri Sadaham Monastery for a period of more than century. In order to spread the message of eternal joy of celibacy to the thousands of people’s comfort after ending all the suffering in their worldly lives and realizing the truth, they have extended the program to Umandawa If one need to get rid of all suffering and be free as bird , must come and join with umandawa which was thought you to live happily whole life with all community without any barriers. It teaches you to think practically without any suffer along with ongoing meditation techniques which was secret for whole world. Come and search your joyful life Come and search your pure heart Come and search your insight pureness Come and search your freedom for ever
Umandawa
Full Video - https://youtu.be/hWJMthpiFos?si=Kj78W...
ලංකාවම ගොඩදාන සුපිරි බෝට්ටු හදන අමුතු දොස්තර!
#Umandawa #MahasenBoat #Ashramaya #viral #fyp
1 hour ago | [YT] | 21
View 0 replies
Umandawa
Full Video : https://youtu.be/eS4OjrI70no
උමංදාව ගත්තේ රාජපක්ෂලාගේ සල්ලි වලින්ද?
#umandawa #mahindarajapaksha #namalrajapaksha #ashramaya
6 days ago | [YT] | 238
View 25 replies
Umandawa
Full Video : https://youtu.be/1sAG9cCPVg8
බොරු සද්ද දාලා අපේ වැඩ නවත්තන්න බෑ!
#umandawa #namalrajapaksha #ashramaya
1 week ago | [YT] | 272
View 33 replies
Umandawa
Full Video : https://youtu.be/rA6wMFSt-BY
"බුදුන්ගේ හදවතේ හාස්කම" තායිවාන මෙහෙණිය සමන්තභද්‍ර හිමි ඉදිරියේදී කී දෙය!
#Poson #උමංදාව #ආසිරි_බෝසතුන්
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa #taiwan
1 week ago | [YT] | 204
View 5 replies
Umandawa
ආසිරි මෛත්‍රෙය ප්‍රතිමාව විව්ෘත කිරීමට සමගාමීව පොසොන් පොහෝදා (2026.06.29) තවත් සුවිශේෂි පින්කම් රැසක් සංවිධානය කොට තිබුණා. මෙහිදී ඉදිවීමට නියමිත උමංදාව නව විහාර ආරාම සංකිර්ණයට ගරු පා.ම නාමල් රාජපක්ෂ මැතිතුමා සහ තායිවානයේ Shi Chuan Dun මෙහෙණින් වහන්සේ විසින් මුල්ගල තබනු ලැබුවා. ඉන්පසුව ගරු. පා.ම නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔස්ට්‍රේලියාවෙ පදිංචි ඉන්දික රණවීර මහතා විසින් පරිත්‍යාග කරන ලද dryer යන්ත්‍ර 4ක් බෙදා දීමද මේ අවස්ථාවේදි සිදු කෙරුණා එමෙන්ම කිරි හරක් 21කට අධික ප්‍රමාණයක් නිදහස් කොට කිරි ගොවීන්ට ලබා දීමේ පුණ්‍ය කර්මයද, උමංදාව රාජකීය දන්සල ද ක්‍රියාත්මක වුණා. මේ එහි රූ දසුන් කිහිපයක්..
🔸🔸🔸
Coinciding with the unveiling of the Asiri Maitreya statue on Poson Poya Day (2026.06.29), a series of other special meritorious events were organized.
During the event,Namal Rajapaksa Hon. MP Namal Rajapaksa and Venerable Shi Chuan Dun (a Buddhist nun from Taiwan) laid the foundation stone for the proposed new temple and monastery complex at Umandawa. Following this, under the patronage of Hon. MP Namal Rajapaksa, four dryer machines donated by Mr. Indika Ranaweera, a resident of Australia, were distributed to the people.
Furthermore, the meritorious act of releasing more than 21 dairy cows and handing them over to dairy farmers was carried out, alongside the operation of the Umandawa Royal Dansala (free food distribution).
Here are a few glimpses of the event...
1 week ago | [YT] | 725
View 154 replies
Umandawa
At the invitation of Ven. Siri Samanthabhadra Arahath Maha Thero, the founder of the Umandawa Global Buddhist Village in Kurunegala, Sri Lanka, a delegation from Taiwan including Nun Shi Chuan Dun visited the Aukana Buddha Statue yesterday (June 30, 2026) accompanied by Ven. Siri Samanthabhadra Thero.
Thereafter, the group visited the Gal Viharaya and the Thivanka Image House in Polonnaruwa. The mid-day alms (lunch) for the group were prepared by Polonnaruwa District Member of Parliament Hon. Kins Nelson and Mrs. Kinkini Nelson.
Subsequently, the group proceeded to visit the Hurulu Wewa at the Habarana Eco Park, which was renovated by the Umandawa Global Buddhist Village.
🔸🔸🔸
තායිවානයෙන් පැමිණි Shi Chuan Dun මෙහෙණිය ඇතුළු ධූත පිරිස සමඟ ඊයේ දින (2026 06 30) පොලොන්නරුව අවුකන බුදු පිළිමය දැකබලාගැනීමට සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ වැඩම කරන ලද අතර ඉන් අනතුරුව පොලොන්නරුව ගල් විහාරය සහ තිවංක පිළිමගෙය නරඹවා, පොලොන්නරුව දිස්ත්‍රික් ප.ම කින්ස් නෙල්සන් මැතිතුමා හා කිංකිණි නෙල්සන් මැතිනිය විසින් දහවල් දානය සූදනම් කරනු ලැබුවා අනතුරුව උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය මඟින් ප්‍රතිසංස්කරණය කරන ලද හබරණ eco park හුරුළුවැව නැරඹීමටත් පිරිස වැඩම කරනු ලැබුවා.
🔸🔸🔸
应斯里兰卡库鲁内格勒(Kurunegala)“乌曼达瓦佛教宇宙村”(Umandawa Buddhist Universe)创始人 斯里·萨曼塔巴德拉·阿罗汉大长老(Siri Samanthabhadra Arahant Maha Thero)的邀请,来自台湾的 Shi Chuan Dun 比丘尼及其代表团一行,于昨日(2026年6月30日)与斯里·萨曼塔巴德拉大长老一同前往参拜了波隆纳鲁瓦的奥卡纳佛像(Aukana Buddha Statue)。
随后,一行人参观了波隆纳鲁瓦的加尔寺(Gal Viharaya)和蒂凡卡佛像殿(Tivanka Image House)。波隆纳鲁瓦区国会议员金斯·尼尔森(Kins Nelson)阁下及金基妮·尼尔森(Kinkini Nelson)夫人为他们供养了午斋。
之后,代表团还前往参观了由乌曼达瓦佛教宇宙村所修缮的哈巴拉纳生态公园(Habarana Eco Park)及胡鲁鲁水库(Hurulu Wewa)。
#SiriSamanthabhadraThero #Umandawa #UmandawaGlobalBuddhistVillage #TaiwanDelegation #ShiChuanDun #Polonnaruwa #Aukana #GalViharaya #TivankaImageHouse #HabaranaEcoPark #Huruluwewa #KinsNelson #Buddhism #BuddhistHeritage #SriLanka #Almsgiving
1 week ago | [YT] | 238
View 7 replies
Umandawa
උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ පොසොන් මංගල්‍යය මෙවරත් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිම කෙරුණා. සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ සදහම් පෙළහරින් පොසොන් පොහෝ දින වැඩසහටන් මාලාව ඇරඹුණු අතර ඉන් අනතුරුව තායිවානයේ සිට පැමිණි Shi Chuan Dun මෙහෙණිය ඇතුළු ධූත පිරිස ඉතා උත්සවාකාරයෙන් පිළිගනු ලැබුවා. මේ එම අවස්ථාවන් හි රූදසුන් කීපයක්...
🔸🔸🔸
"The Poson festival at the Umandawa Global Buddhist Village Umandawa Buddhist Global Village concluded successfully this year as well, with the participation of thousands of people. The Poson Poya day program series commenced with a Dhamma sermon by Venerable Siri Samanthabhadra Thero, followed by the ceremonious welcoming of Bhikkhuni Shi Chuan Dun and her delegation, who arrived from Taiwan. Here are a few glimpses from those moments..."
🔸🔸🔸
"今年,乌曼达瓦佛教世界村(Umandawa Buddhist Global Village)的波桑节(Poson Festival)在数千人的参与下再次圆满落幕。波桑节当天的系列活动由 Siri Samanthabhadra 尊者的佛法开示拉开帷幕,随后人们隆重地欢迎了从台湾远道而来的释传顿(Shi Chuan Dun)比丘尼及其代表团。以下是这些时刻的一些精彩画面。
#umandawa #Poson
1 week ago | [YT] | 339
View 17 replies
Umandawa
Full Video : https://youtu.be/0lTli7zE7-4
සියලු දෙනා මවිත කළ උමංදාවේ ඒ අසමසම නිර්මාණය!
#Poson #උමංදාව #ආසිරි_බෝසතුන්
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
1 week ago | [YT] | 152
View 16 replies
Umandawa
කායෝසර්ග මුද්‍රාවෙන් කය පිළිබඳ සියලු බලාපොරොත්තු වලින්, සියලු නිමිති වලින් නිදහස්ව ධ්‍යානී ස්වරූපයෙන් වැඩ වසන ලොව එකම බෝසත් ප්‍රතිමා වහන්සේ වන ආසිරි මෛත්‍රෙය බෝධිසත්ව ප්‍රතිමාව පොසොන් පොහෝ දා උමංදාවේ දී විවෘත වුණා. මෙම ඓතිහාසික මොහොත වෙනුවෙන් චීන, වියට්නාම, පලස්තීන සහ ඉන්දුනීසියානු තනාපතිවරුන් ඇතුළු බොහෝ රාජ්‍යතාන්ත්‍රික ප්‍රභූ පිරිස් සම්බන්ධ වූ අතර හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, පා.ම උදය ගම්මන්පිල, කරු ජයසූරිය ඇතුළු අමුත්තන් ද සම්බන්ධ වුණා. මෙම ඓතිහාසික මොහොත සියැසින් දැකගන්නට සහ ආශිර්වාදය පිණිස තායිවානයේ Shi, Chuan Dun මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ 25 දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසද සහභාගී වූ අතර ඔවුන් විශේෂ මෛත්‍රෙය බෝසත් වන්දනාවක් ද පවත්වන්නට යෙදුණා. මීට අමතරව දහස් ගණනක පිරිසක් පොසොන් පුන්පොදා උමංදාවට රැස් ව සිටි අතර එදින පුරාම උමංදාව රාජකීය දන්සල ද ඔවුන් වෙනුවෙන් පිළියෙල වී තිබුණා. රට තුළ ඇති ආර්ථික, දේශපාලන, සමාජිය සහ මානසික අන්ධකාරය දුරුව ගොස් රටට භාග්‍යය උදා වීමට උතුම් මෛත්‍රෙය මහා බෝධිසත්වයන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!
🔸🔸🔸
The Asiri Maitreya Bodhisattva statue: the only Bodhisattva statue in the world depicted in the meditative Kayotsarga mudra, completely free from all bodily expectations and worldly signs, was unveiled at Umandawa on Poson Poya day.
Many diplomatic dignitaries, including the Ambassadors of China, Vietnam, Palestine, and Indonesia, attended this historic moment, alongside distinguished guests such as former Minister Prof. G. L. Peiris, MP Udaya Gammanpila, and Karu Jayasuriya. To witness this historic occasion firsthand and seek blessings, a 20-member delegation from Taiwan, led by Venerable Nun Shi Chuan Dun, also participated and conducted a special veneration for the Maitreya Bodhisattva.
Furthermore, thousands of people gathered at Umandawa on Poson Full Moon Poya day, and the Umandawa Dansala (free food stall) was prepared for them throughout the entire day.
May the blessings of the Noble Great Maitreya Bodhisattva dispel the economic, political, social, and mental darkness within the country and bring fortune to the nation!
🔸🔸🔸
在波森月圆节(Poson Poya)这一天,阿斯里·弥勒菩萨(Asiri Maitreya Bodhisattva)圣像在乌曼达瓦(Umandawa)揭幕。这是世界上唯一一尊以 Kayotsarga 手印(放下对肉体的一切期盼与世俗表象的禅定姿态)呈现的菩萨像。
包括中国、越南、巴勒斯坦和印度尼西亚大使在内的众多外交使节和政要出席了这一历史性时刻。前部长 G.L. 皮里斯(G.L. Peiris)教授、国会议员乌达亚·甘曼皮拉(Udaya Gammanpila)以及卡鲁·贾亚苏里亚(Karu Jayasuriya)等贵宾也出席了仪式。为了亲眼见证这一历史时刻并祈求福祉,由台湾释传顿(Shi, Chuan Dun)法师率领的20人代表团也参与其中,并举行了一场特别的弥勒菩萨祈福法会。
此外,成千上万的民众在波森月圆节齐聚乌曼达瓦,乌曼达瓦皇家丹萨拉(Umandawa Dansala,免费斋食施粮处)全天为大众提供饮食。
愿伟大弥勒菩萨的加持,驱散国家在经济、政治、社会和精神上的阴霾,为国家带来福祉与好运!
1 week ago | [YT] | 423
View 41 replies
Umandawa
Full Video : https://youtu.be/4WXEdH-UrbU
පොසොන් පොහෝදා වැඩම කරන අඩි 100ක් උස යෝධ ආසිරි බෝසතුන්!
#ashramaya #උමංදාව #ආසිරි_බෝසතුන්
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
2 weeks ago | [YT] | 316
View 19 replies
Load more