JAPAN WANDIYA - ජපන් වණ්ඩිය

ආයුබෝවන්! මම Japan Wandiya. 🇯🇵🏍️
​මේ චැනල් එක හරහා මම බලාපොරොත්තු වෙන්නේ ජපානයේ සුපිරි මෝටර් බයිසිකල් (Superbikes) සහ ඒවායේ තියෙන සැබෑ ලස්සන AI තාක්ෂණය භාවිතා කරලා අලුත්ම විදිහකට ඔයාලට පෙන්වන්න. විශේෂයෙන්ම Honda CBR වැනි Legendary බයික්වල අනාගත පෙනුම සහ Cinematic වීඩියෝ මෙතැනින් බලන්න පුළුවන්.
​ඔයත් බයික් පිස්සෙක් නම්, දැන්ම සෙට් වෙන්න අපේ ලෝකයට! 🔥"


JAPAN WANDIYA - ජපන් වණ්ඩිය

අලුත් ඒවා ❤️🏁🏁

1 year ago | [YT] | 2

JAPAN WANDIYA - ජපන් වණ්ඩිය

#රු_1000_ක්_දිනාගන්න_අවස්තාවක්
අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ කීවෙනි විධායක ජනාධිපතිවරයා ද ?
#නිවැරදි පිළිතුර සපයා #SUBSCRIBE කර OK ලෙස Comment කරන්න

1 year ago | [YT] | 6