-Mr.Redlion-
For the first time in Sri Lanka, RedLion gaming is ready to give the audience a new experience in the streaming industry. Join us on the first of December at 6 pm to experience that fresh experience. Stay tuned............
Mr.Redlion කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්, කාටවත් බය නෑ,මාර toxic & panic වෙන කෙනෙක්.
හොදට හොදයි නරකට උපරිමෙන් නරකයි. මාරම busy කෙනෙක්.
සල්ලි ඕනි තරම් තියේ, තාක්ශ්නය උපරිමයි, යාලුවො පොඩ්ඩයි ඒ යාලුවෝ ලොකේ ඉන්න ලොකුම මිනිස්සු,(සරලව ම කිව්වොත් ලොකුම සල්ලි කාරයෝ විතරයි අදුරන්නේ).
රෙඩ්ලයන් පේජ් එක ලහිරුගෙන් ඉල්ලගෙන කරන්නෙ රෙඩ්ලයන්, ලහිරු කියන කෙනාගේ ඉල්ලීමක් මත රෙඩ්ලයන් වෙනසක් කරන්න හිතනව,
ඒක කරන්න රෙඩ්ලයන් ලොකු වියදමක් දරනෝ,එයා හදනවා වෙනමම club එකක් ,,,,,,,,,දැනට ඔය ඇති බං, එදාට වරෙන්ලකෝ ඔකොම මම ගැන කියන්නම්. (MR. Redlion)
RED LION GAMING
අම්මෝ ඉතින් 🤩🤩😘
Unboxing Video එකක් ඕනෙනනම් පහලින් comment එකක් දාන්න 😘✅
10 months ago | [YT] | 9
View 0 replies
RED LION GAMING
සුපිරි වැඩ්ඩෙක් ❤️
https://youtu.be/GKNr_-8-vbw
4 years ago | [YT] | 11
View 0 replies
RED LION GAMING
Hey baby,
අද Super People play කරමුද, 👊 ගැෆික්නම් හොදටම තියේ, 6 ට සෙට් වෙයන් එහෙනම්.. #firstimpressions
4 years ago | [YT] | 83
View 6 replies
RED LION GAMING
Thank you all of you 🥰🥰🦁🦁🦁
4 years ago | [YT] | 138
View 4 replies
RED LION GAMING
Follow on Tiktok:- vt.tiktok.com/ZSeUcuGth/
4 years ago | [YT] | 72
View 0 replies
RED LION GAMING
Mr RedLion ආගමනය ගැන මොකද හිතේන්නේ,
4 years ago | [YT] | 203
View 8 replies
RED LION GAMING
-Mr.Redlion-
For the first time in Sri Lanka, RedLion gaming is ready to give the audience a new experience in the streaming industry. Join us on the first of December at 6 pm to experience that fresh experience. Stay tuned............
Mr.Redlion කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්, කාටවත් බය නෑ,මාර toxic & panic වෙන කෙනෙක්.
හොදට හොදයි නරකට උපරිමෙන් නරකයි. මාරම busy කෙනෙක්.
සල්ලි ඕනි තරම් තියේ, තාක්ශ්නය උපරිමයි, යාලුවො පොඩ්ඩයි ඒ යාලුවෝ ලොකේ ඉන්න ලොකුම මිනිස්සු,(සරලව ම කිව්වොත් ලොකුම සල්ලි කාරයෝ විතරයි අදුරන්නේ).
රෙඩ්ලයන් පේජ් එක ලහිරුගෙන් ඉල්ලගෙන කරන්නෙ රෙඩ්ලයන්, ලහිරු කියන කෙනාගේ ඉල්ලීමක් මත රෙඩ්ලයන් වෙනසක් කරන්න හිතනව,
ඒක කරන්න රෙඩ්ලයන් ලොකු වියදමක් දරනෝ,එයා හදනවා වෙනමම club එකක් ,,,,,,,,,දැනට ඔය ඇති බං, එදාට වරෙන්ලකෝ ඔකොම මම ගැන කියන්නම්. (MR. Redlion)
4 years ago | [YT] | 62
View 7 replies
RED LION GAMING
මුලින්ම කියන්න ඕන මෙහෙම හෑලි type කරලා පුරුද්දක් නම් නැ. නමුත් මේක ඔයාලට කියන්නම ඕන. ඔන්න පටන් ගත්තා මගේ කතාව.😖 කියවලාම බලන්නකෝ....
ම්.... ම්... මම stream කරන්න පටන් ගත්තේ views බලාගෙන නම් නෙමි. මට ඕන වුණේ හොඳ base එකක් හදා ගන්න. ඒක මම කරා. හැබැයි දැන් ඒ base එක ඇත්තටම නැ. ඉතිං live දාන එක තේරුමක් නෑනේ.... ඒ නිසා මම තීරණය කරා මේ page එක වෙන කෙනෙකුට දෙන්න. එයා අනිවාර්යයෙන්ම හොඳ වෙනසක් කරාවි......... එයා පොරොන්දු වුනා MR REDLION කියන නමින් live එක කරගෙන යන්න, ඉතින් අවුලක් නෑනේ.., ඔයාලට ඕනවුනු වෙනස එයා දේවී, මම මාස 5,6 වගේ අයිත් සෙට් වෙන්නම්🥺🥺. කවුරුවත් page එක unfollow කරන්න එපා, අවුරැදු 2කට වඩා වැඩි follow කරපු අය ගොඩක් ඉදියා... ඔයාලා අනිවාර්යෙන්ම දෙසැම්බර් 01 වෙනිදට live එකට සෙට් වෙන්න, ලංකාවේ 1st ටයිම් මේ වගේ live එකක් කරන්නේ, කොල්ලා ලස්සනට වැඩේ කරයි, good luck MR REDLION 🥺🥰🥰🥰., 🦁 . ආයෙත් ඉක්මනටම සෙට් වෙන්නම්........🙏🙏🙏
4 years ago | [YT] | 88
View 9 replies
RED LION GAMING
4 years ago | [YT] | 60
View 16 replies
RED LION GAMING
❤️🥰🦁🦁🦁
4 years ago | [YT] | 61
View 4 replies
Load more