The true essence of Hajj lies in the positive transformation it brings to one's character. It is a sacred opportunity to cleanse the mind, seek forgiveness, and start fresh with a pure heart. True devotion is best reflected in how people treat one another. Carrying this blessed milestone forward, the ultimate goal is to become a source of light, patience, and goodness for the entire community. May peace and blessings be upon everyone.💫
The most anticipated cricketing encounter in Matale is finally here! Representing the pride and excellence of Government Science College, our warriors are ready to take the field against our worthy rivals, St. Thomas' College.
This is more than just a cricket match — it is a celebration of tradition, sportsmanship, brotherhood, and the enduring spirit of our school..Clad in our school colours with pride, we play not only for victory, but for the badge on our chest and the proud legacy of GSC.
Let the gold, maroon, and grey fly high as our lions roar onto the field! 🦁🔥 Here’s to passion, pride, and an unforgettable Battle of the Golds! 🏆
Science College Matale
✨️සිදුහත් කුමරුගේ උපත සිදුවීම.
✨️බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම .
✨️බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවීම.
✨️බුද්ධත්වය ලැබීමෙන් අට වසරකට පසු බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කිරීම.
✨️විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීම.
✨️දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම.
මෙවන් අසිරිමත් බෞද්ධ ආගමික සිදුවීම් රැසක් සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.....
සම්බුදු සිසිලෙන් නිවී සැනසෙන
මෙත් පිරුණු සිත් පහන්වන
පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා!🙏🙏🙏
#EPISCOPE MEDIA
#SCMU🎙️🎥
#GSC🧡❤️🩶
2 days ago | [YT] | 29
View 0 replies
Science College Matale
The true essence of Hajj lies in the positive transformation it brings to one's character. It is a sacred opportunity to cleanse the mind, seek forgiveness, and start fresh with a pure heart. True devotion is best reflected in how people treat one another. Carrying this blessed milestone forward, the ultimate goal is to become a source of light, patience, and goodness for the entire community. May peace and blessings be upon everyone.💫
#EPISCOPE MEDIA
#SCMU🎙️🎥
#GSC🧡❤️🩶
4 days ago | [YT] | 17
View 0 replies
Science College Matale
✨️අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිති කරගනිමින් මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය විසින් පාසල් පරිශ්‍රය තුළ ආරම්භ කළ වෙසක් සතිය මේ වන විටත් ඉතා සාර්ථකව අන්දමින් පැවැත්වේ.
✨️මීට සමගාමීව ධර්ම දේශනාමය වැඩසටහන් ,දන්සැල්, වෙසක් කූඩු නිර්මාණය ආදී ආගමික කටයුතු අඛණ්ඩව මේ දින වල පැවැත්විණි.
✨️තවද වෙසක් පුර පසළොස්වක පොහෝ දින(30) සවස්වරුවේ (ප.ව.5.30 ට පමණ ) විද්‍යාලීය භූමියේ දී පැවැත්වෙන පහන් සිළු පූජාව සදහා පොල්තෙල් හා පහන් තිර රැගෙන පැමිණෙන ලෙසින් පාසල අවට සිටින ඔබ සියලුම දෙනාට බැතිසිතින් ආරාධනා කරමු.. 🙏🙏🙏
***( සැ.යු. -ශිෂ්‍ය ශිෂ්‍යයාවන් භාරකරුවන් ද සමග පැමිණිය යුතුය.)
#EPISCOPE MEDIA
#SCMU 🎙️🎥
#GSC🧡❤️🩶
4 days ago | [YT] | 33
View 2 replies
Science College Matale
The Stage is Set for the Battle of the Golds! 🏏🏆
The most anticipated cricketing encounter in Matale is finally here! Representing the pride and excellence of Government Science College, our warriors are ready to take the field against our worthy rivals, St. Thomas' College.
This is more than just a cricket match — it is a celebration of tradition, sportsmanship, brotherhood, and the enduring spirit of our school..Clad in our school colours with pride, we play not only for victory, but for the badge on our chest and the proud legacy of GSC.
Let the gold, maroon, and grey fly high as our lions roar onto the field! 🦁🔥
Here’s to passion, pride, and an unforgettable Battle of the Golds! 🏆
#EPISCOPE MEDIA
#SCMU🎙️🎥
#GSC🧡❤️🩶
2 weeks ago | [YT] | 52
View 4 replies
Science College Matale
2 weeks ago | [YT] | 21
View 2 replies