Hi, Join My Sandaru Creation Channel for Get Knowledge about Fixed Deposits /Saving /Loans/ Interest & Mostly Finance Related Matters. Like my videos / Share and Subscribe me. Any problem with you please leave a comment .
Thank you...! ( Cheers ..!)
Do Good Thing, then good will Found......
Sandaru Creation
"...කෙල්ලනේ මේ සින්දුවෙ සද්දෙ මදි වගේනේ..."
...කියන ඉනෝෂ් පාත් වෙලා JBL එකේ සද්දෙ වැඩි කරන අතරේ ඔෂිනි බයිට් ටිකක් කටට දාගත්තා...
...බීමතින් ඉන්න ඉනෝෂ්ගෙ එක අතක් වාහනේ ඩිකියෙ තියන JBL එක ළඟ තිබුණට,
...අනිත් අත තමන්ගේ අඩ නිරු/වත් කලවයක් මතට එනකොට ඔෂිනිට බය හිතුනේ වෙන දේකට නෙවෙයි ; ඒක යසාරා දකීවි කියලයි...🫣
...ඒ කිසි දෙයක් ගැන ගානක් නැති ඉනෝෂ් තමන්ට වාරු වෙලා,
...කකුල් දෙක දිගේ අත ටිකක් උඩට ගේන්න හදනකොට JBL එකේ බටන් තියෙන්නෙ තමන්ගේ ගවුම අස්සෙද කියලත් ඔෂිනිට හිතුනා...😓
(ලස්සන කතා මෙහෙම කියවන්න චැනල් එක Subscribe කරල එකතු වෙන්න)
...ඔෂිනි ඉනෝෂ්ගෙ අත අල්ලගත්තේ,
...නැත්තන් කොල්ලා JBL එක කෙසේවෙතත් වෙන වෙන ඒවගෙ බටන් ඔබන්න පුළුවන් නිසයි...
"...වා...ව්...බබා ඒක මම කැමතිම සින්දුවක්..."
...කියන යසාරා අතක් උස්සගෙන නටන්න ගත්තම ෂොට් එක අතට ගත්ත ඉනෝෂ් යසාර ළඟට ඇවිත් නටන්න ගත්තා...
"...කෝ ඔයත් එන්න..."
...කියන ඉනෝෂ් අදින්නේ කාර් එකේ ඩිකියෙ වාඩි වෙලා අරක්/කු තොලගාන ඔෂිනිගෙ අතෙන්...
...තුන්දෙනාම ඉන්නේ මදපමණින් පදම් වෙලා නිසා තුන්දෙනාම සින්දුවේ සොමිය විඳගෙන ලාවට නටන්න ගත්තා...🤗
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
...යසාරා, ඔෂිනිව දන්නේ දැන් වසර තුනක වගේ ඉඳන්...
...යසාරා මැරි කරන්න ඉන්නේ ඉනෝෂ්ව...
...ඔෂිනි යසාරගෙ හොඳම යාළුව නිසා,
...ඉනෝෂ් - යසාරත් එක්ක ආතල් දාන තැන්වලට එන්න ඔෂිනිට බාධාවක් නෑ වගේම,
...ඔෂිනි බෑ කීවත් යසාරා ඔෂිනිව බලෙන්ම ඒවට ඇදගෙන එනවා...😊
...තුන් දෙනා එදා බොන්නේ ටවුන් එකේ ක්ලබ් එකේ පහළ පාර්ක් එකේ...
...එතන ආරක්ෂාව අතින් කිසි ප්‍රශ්නයක් නැති කෙල්ලො කොල්ලො ගොඩක් සෙට් වෙලා බොන තැනක්...
...ඉනෝෂ් ගෙ කාර් එකේ ඩිකියෙ තමා බඩු ඔක්කොම තියෙන්නේ...
"...ආ..ව්...මරු අද නම්..."
...යසාරගෙ කතාවෙන් ඔෂිනිටත් තේරුනා අද කෙල්ලට වැඩි බව...
...ඉනෝෂ් ට ඕව සාමාන්‍ය දේවල්...
...කොල්ල, කෙල්ලො දෙන්නම අල්ලගෙන නටවන්න ගත්තා...
...ඉනෝෂ් ගේ හුරු අත දකුණ බව ඔෂිනිට වැටහුනේ නටන ගමන් ඉන්න ඉනෝෂ් තමන්ගේ ඉණ අල්ලගෙන දකුණු අතෙන් තව වැඩ කෑලි දාන බව දැනුනම...
...ඉනෝෂ් ගෙ අත හරිම දඟකාර විධියට දෙපාරක්ම තමන්ගේ ත&ට්&#ටමක වැදුනම ඔෂිනිට හොඳටම බය හිතුනා...
...මොකද ඒක නිකන් වැදීමක් නෙවෙයි... හිතාමතා ස්පර්ෂ කිරීමක්...🫢
"...ඉනෝෂ් යසාරට ගොඩක් ආදරෙයිනේ...
...ඉනෝෂ් එහෙම කරන කොල්ලෙක් නෙවෙයි..."
...බීල හිටියත් ඔෂිනි ඉනෝෂ්ගේ ගුණ සිහිපත් කරන්න ගත්තා...
"...හොඳයි තමා ළමයෝ...
...ඒත් ඔයා වගේ ලස්සන කෙල්ලෙක් එක්ක ඉන්නකොට නරක දේවලුත් කරන්න හිතෙනවනේ..."
...කියනව වගේ ඉනෝෂ් ගෙ අතින් මෙවෙලේ පස්ස අල්ලන වැඩේ තදටම වුනාම ඔෂිනි බය වෙලා කාර් එකේ ඩිකියේ වාඩි වෙලා බොන්න ගත්තා...
...තමන් වාඩි වෙලා නිසා යසාරව අල්ලගෙන ඉන්න ඉනෝෂ් ගේ සෙල්ලම් ටික ඔෂිනිට පේනවා...
...යසාරගෙ ඇඟ ඔෂිනිට පේන්නමද කොහෙද අල්ල අල්ල තමා ඉනෝෂ් නටන්නේ...🫣
"...ඔෂිනි මට වඩා කෙට්ටු වුනාට එයාගෙ ඇඟ මට වඩා හැඩයි...
...මගෙ ඉතින් කිසි හැඩයක් නෑ නේ..."
...ඔෂිනි ට ඒ අස්සේ මේවත් කලපනා වෙන ගමන් කෙල්ල තව ශොට් 🍻 එකක් ඩවුන් කළා...
...ඔෂිනිට දැන්නම් බැහැල තනියම හරි නටන්න හිතෙනවා...
...ඉනෝෂ්ටත් මොකද ඉතින්...
...ඌ කෙල්ලො දෙන්නව මාරුවට නටවන්න ගත්තා...
...ඔෂිනිට දැන්නම් ඉනෝෂගේ අනවශ්‍ය ස්පර්ශයන් ගැන ගානක් නෑත් වගේ...😕
...ඔෂිනි නටන ගමන් කලින්නම් බැලුවේ යසාරා ඉන්න දිහාව වුනාට,
...ඔෂිනි දැන් එක එල්ලේම බලන්න උත්සාහ කළේ ඉනෝෂ්ගේ ඇස් දෙක දිහාව...
...වෙරිමතින් ඉන්න කොල්ලගෙ ඇස් දෙකේ තමන් වෙනද දකින ලස්සන අද තවත් වැඩි වෙලා කියලයි ඔෂිනිට හිතුනේ...❤️
...ඇත්තටම උස මහතට හැන්ඩියට ඉන්න සල්ලිකාර මේ කොල්ලව යසාරා තමන්ට මුණගස්සවපු දා ඉඳන්,
...ඒ කොල්ලා (ඉනෝෂ්) ගැන තමන්ට එක එක දේවල් ගැන හිතෙන බව ඔෂිනිට තේරුණා...😱
...දැකපු පළවෙනි දවසෙම ඉනෝෂ් ගේ ඇස් දෙක ප්‍රසිද්ධියේ ම දිව්වේ තමන්ගේ පිරුණු ළය මඬල දිහා බලන්න බව අදටත් සිහිපත් කරන ඔෂිනිට ඒක මතක් වෙනකොට හිතට දැනෙන්නේ අමුතුම කිතියක්...🫠
"...මෝඩ එළදෙන...
...උඹේ හොඳම යාළුව බඳින්න ඉන්න කොල්ල නේද ඔය...
...මොනවද බන් උඹ ඔය හිතන්නේ...?..."
...ඔෂිනිගෙ හිත කෙල්ලට බනිනවා...
...යසාරා ගිහින් කාර් එකේ ඩිකිය ළඟ පිටුපාලා එයා ෂොට් එකක් පුරවන අතරේ,
...ඉනෝෂ් තමන්ව බදාගෙන තමන්ගේ මූණට එබුන බව ඔෂිනි දකින්නේ හීනෙන් වගේ...😍
...ඔෂිනිට ඉනෝෂ්ගේ ඇස් දෙක බලාගන්නවත් ඉඩක් නොදී,
...ඉනෝෂ් ඔෂිනිගෙ ඇස් පියෙව්වේ කොල්ල, ඔෂිනිගෙ තොල් දෙක උගෙ තොල් දෙකන් අල්ලගන්න
ගමන්...😘
...තප්පරේකට ලැබුන ඒ දෙතොල් හාදුව වෙරිමතින් ඉන්න ඔෂිනිව තවත් මත් කළා වගේ...
"...එයාට මාව යසාර වගේ පෙන්න ඇති...
...එයා මාව බදාගත්තත් එක්ක..."
...එහෙම හිත හිතා,
...ඔෂිනිට ඉනෝෂ්ගෙ ක්‍රියාවන්ට ඉඩ දෙන්න කොහොම නම් හිතෙනවද මන්දා...
...ඔෂිනි යසාරව නටන්න ඇදල ගන්න හැදුවත් යසාරා කාර් එකේ ඉස්සරහ දොර ඇරලා වාඩි වුනේ එයාට කෝල් එකක් ආව නිසයි...
...කාර් එකේ ඩිකියේ වාඩිවෙන ඉනෝෂ් සැනෙකින් කළේ ඔෂිනිගෙ ඉණ දෙපැත්තෙන් අල්ලලා කෙල්ලව උගෙ කකුල් දෙක මතින් වාඩි කරවගත්ත එක...🫢
...කාර් එක එකපාර ගැස්සුනත් යසාරට ඒක ගානක්වත් නෑ...
...තමන්ගේ මූණට එබෙන ඉනෝෂ් ගෙ ලස්සන ඇස් දෙක තමන්ට මොනවදෝ කියනව වගේ ලොකු ආශාවෙකින් දැනෙන ඔෂිනිට,
...ඉනෝෂ් ගෙ අතක් තමන්ගේ ලැම මතට ආව දැනුනෙත් නෑ...🫣
...කතාව ඉස්සරහට ලියන්නම්...
...ලයික් එකක් දාලා චැනල් එකට Subscribe පාරක් දාල එකතුවෙන්නකෝ...
...කතාව ලස්සනයිද..?..❤️
...කාර් එකේ ඩිකියෙ මොනව වෙන්න ඇතිද..?..🫠
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
4 months ago | [YT] | 25
View 4 replies
Sandaru Creation
🌼අපේ චැනල් එකේ කතා Voice (වොයිස්) සමඟ දැමීම ගැන ඔබේ අදහස.🙂
4 months ago | [YT] | 5
View 0 replies
Sandaru Creation
https://youtu.be/8s0-WCXMaFg
1 year ago | [YT] | 2
View 0 replies
Sandaru Creation
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව ( TV Channel ) කුමක්ද..?
2 years ago | [YT] | 12
View 0 replies
Sandaru Creation
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය කුමක්ද..?
2 years ago | [YT] | 9
View 0 replies
Sandaru Creation
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ වර්ෂය කුමක්ද..? ( Establish Date )
2 years ago | [YT] | 5
View 0 replies
Sandaru Creation
ලොව විශාලතම මහාද්වීපය කුමක්ද..?
2 years ago | [YT] | 3
View 0 replies
Sandaru Creation
කිලෝ මීටරයකට (1 - kilometers) ඇති මීටර් (Meter) ගණන කොපමණද..?
2 years ago | [YT] | 8
View 1 reply
Sandaru Creation
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිහිටා ඇති සමුද්‍ර සන්ධියේ නම කුමක්ද..?
2 years ago | [YT] | 6
View 0 replies
Sandaru Creation
මේ රටවල් අතරින් යුරෝපීය රටක් නොවන්නේ කුමන රටද..?
2 years ago | [YT] | 8
View 0 replies
Load more