CEYLON PET MEDIA

Most popular and informative pet Youtube channel in Sri Lanka 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮.

For the indulging, fostering and whole-heartedly pet-obsessed, Ceylon Pet Media (CPM) is a play area that encourages community, encourages joyful moments, and fuels your pet lifestyle. From amusement, to pet-ucation, to the newest developments and products, and everything in between - CPM is the catnip for the present pet parent. Join in on the passion. All animal lovers are welcome here!

Our goal is to always try to make people smile, even those that may personally not want to take care of the animals.

Thank you for checking out our channel and we hope you can have a good time watching our content. Thank you for subscribing!

For inquiries regarding advertising or brand partnerships, find us at ceylonvisionmedia@gmail.com or Call: +94 77 401 3170
#ceylon_pet_media

CONTACT US
Co-Founder & Social Media Specialist : Dinesh Nisshanka
Videographer: Yasiru Chathuranga
Photographer: Dulangith Lochana



CEYLON PET MEDIA

තරු පිරිවරා හැඩ වූ එංගලන්ත මහා බක්මහ සැණකෙළිය - Driya Pawura UK - Corrine Almeida | Kokila Pawan Jayasooriya

2 years ago | [YT] | 2

CEYLON PET MEDIA

#merychristmas2023🎄🎄🎁🎁🎉🎉

2 years ago | [YT] | 19

CEYLON PET MEDIA

කවුරුහරි කෙනෙක් සතෙක් හදනවනම්.. ඒක මගෙ එකා ❤️

2 years ago | [YT] | 39

CEYLON PET MEDIA

ඔන්න මෙදාපාර අපි පටන් ගත්ත තවත් අලුත් වැඩක්.. ❤❤💪
අද වෙනකොට අපි සුදානම් Ceylon Pet Media Podcast වීඩියෝ මාලාවක් කරන්න..
ඉතින් මේක තමයි පලවෙනි වීඩියෝ එක.. තාම එඩිට් එකේ තියෙන්නේ එකත් ඉක්මනටම දෙන්නම්..
Studio එකක් නම් තාම නෑ, නමුත් උපරිම qoulity එකකින් ඔයාල වෙත එන්න උත්සහ කරන්නම්..

2 years ago | [YT] | 5

CEYLON PET MEDIA

අලුත් එක බැලුවද ?
https://youtu.be/4mos6c5twsM

2 years ago | [YT] | 15

CEYLON PET MEDIA

මේදවස් වල දිවයින පුරා තැනින් තැන වැස්ස තියෙනවා කියල ආරංචි.. ⛈🌧
ඉතින්, ඔබේ සුරතලා ගැනත් ටිකක් අවදානෙන් ඉන්න.. අහස පොලව නුහුලන අපරාදයක කොටස් කාරයෙක් නොවන්න, ඔබේ යහළුවන් පවා දැනුවත් කරන්න.
එයාලව අමතක කරන්න එපා, මොකද මිනිසුන්ට එක් සුනඛයෙක් උනාට ඔවුන්ට මුළු ලෝකයම ඔබයි. 👏🙏🙏

2 years ago | [YT] | 55

CEYLON PET MEDIA

ඔව් අද තමයි දවස.
අද ලෝක බව්වන්ගේ දිනය..
හැබැයි අපටනම් එක දවසක් නෙමේ හැමදවසක්ම ලෝක බව්වන්ගේ දවසක් තමයි..

2 years ago | [YT] | 58

CEYLON PET MEDIA

ඕක මටත් පොඩ්ඩක් පෙන්නාහං අයියේ #shorts #cuteelephant 😍🐘

2 years ago | [YT] | 2

CEYLON PET MEDIA

ලෝකෙ පළවෙනියට හදපු JUMANJI Adventure Park එකේ ගිලූණු නැවේ කතාව ගැන

2 years ago | [YT] | 0

CEYLON PET MEDIA

Oh Roti

2 years ago | [YT] | 27