Lakai Sikai - ලකයි සිකයි

Relax with us


Lakai Sikai - ලකයි සිකයි

ලක්ෂ 15ක ප්‍රේක්ෂක හදවත් වලට කෝටි 15ක් ස්තූතියි...

මේ අපි 2026 අවුරුද්දේ පැනපු 3වෙනි පිම්ම.
01. "සුරදෙටුවෝ" සමඟින් අපගේ අතිශය ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය
02. "ඒක තමයි මේක" සමඟින් ලංකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රථමවරට යූටියුබ් චරිත 7ක් එකට එක්ව කල සිනමා නිර්මාණය
03. අපගේ Subscribe ප්‍රමාණය ලක්ෂ 15 (1.5M) සපුරාලීම.

මේ සියල්ල පිටුපස අපගේ ශක්තිය සහ වත්කම වන්නේ ප්‍රේක්ෂක ඔබයි. යළි යළිත් ඔබගේ ඒ ප්‍රේක්ෂකාදරයට අනේක වාරයක් ස්තූතියි 🙏 ආදරෙයි ❤️

3 weeks ago | [YT] | 13,761

Lakai Sikai - ලකයි සිකයි

මේක බලලා ඒක බැලුවත් ආතල්, ඒක බලලා මේක බැලුවත් ආතල්

https://youtu.be/2KoINeTBP7Q?si=Zn7hT...

3 months ago | [YT] | 4,024

Lakai Sikai - ලකයි සිකයි

තව දින 3යි...
කාලය හරි ඉක්මනින් යනවා. මුහුරත් උළෙල නිකන් ඊයෙ පෙරේදා වගේ මතක. කොහොම උනත් ඉක්මනින් ඉක්මනින් අපි ලස්සන වැඩක් කරලා තියනවා. 12 වෙනිදා උදේ ඉඳන් දිවයිනපුරා සිනමාහල්වලදී මේ ලස්සන වැඩේ බලන්න පුලුවන්. මෙතෙක් අපිව youtube එකේ Facebook එකේ රස විඳපු ඔයාලට අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ආරධනා කරනවා එන්න අපේ සිනමාපටයත් රස විඳින්න කියලා. හැමදාම වගේ ප්‍රේක්ෂක ඔයාලා තමයි අපේ ශක්තිය. 🙏❤️

4 months ago | [YT] | 3,633

Lakai Sikai - ලකයි සිකයි

මේ තමයි 2026 වසරේ අපි ඔයාලට කියන සුබම ආරංචිය. අපි ඔයාලට දෙන වටිනාම තෑග්ග.
අපේ ලොකුම හීනය මේ හැබෑවෙන්නෙ. පවුලෙ හැමෝටම හවුලෙ බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් එක්ක ඔයාලගෙ ආදරය සහ ශක්තිය එක්ක මාර්තු 12 වෙනිදා ඉඳන් EAP සමඟ දිවයිනපුරා අති සාර්ථක ගමනකට අපි සූදානම්. සිකාගෙ හක්ක පනින පිස්සු විකාර වැඩත් එක්ක අපේ චූටියගෙ හුරතල් වැඩත් එක්ක ලකාගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුන ලස්සන සිනමා අත්දැකීමක් විඳගන්න ඔයාලත් සූදානම්වන්න.

6 months ago | [YT] | 5,094

Lakai Sikai - ලකයි සිකයි

හන්දි අමාරු තියන අය සෙනසුරාදට ලෑස්තිවෙලා ඉන්න... 🤜🤛

9 months ago | [YT] | 5,847

Lakai Sikai - ලකයි සිකයි

අලුත් බෝඩිමේ ආතල් එක කොච්චර නැඟලා ගිහිල්ලද කියනව නම් ඕන්න Trending 01 වෙලා. තාම බැලුවෙ නැත්නම් මෙන්න ලින්ක් එක - https://youtu.be/yY1ex61NEC8?si=_Tjg-...

1 year ago | [YT] | 4,430

Lakai Sikai - ලකයි සිකයි

ඕං එහෙන් මෙහෙන් මාරුවෙලා "මුදු මාරු" Trending වෙලා. තාම ඒ මඟුල් ආතල් එක බැලුවෙ නැත්නම් මේං මෙතනින් බලන්න - https://youtu.be/rWJ4wB1T7nM

1 year ago | [YT] | 5,013

Lakai Sikai - ලකයි සිකයි

Kodukaraya (කෝඩුකාරයා)
Link - https://youtu.be/1d98apLW3kI?si=t4rf1...

1 year ago | [YT] | 2,629